1. ඇම්ඩගේ තාත්ත

    යුරේනි ගේ අර අර අර ක් ක ක

    යුරේනි ගේ අර අර අර ක් ක ක
  2. ඇම්ඩගේ තාත්ත

    Get Ready for Your INTERVIEW

    Thanks Macho.....!
  3. ඇම්ඩගේ තාත්ත

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    කමෝන් ශ්‍රීලංකා බෝයිස්... Sri Lanka Squad Dinesh Chandimal (c), Lasith Malinga (vc), Chaturanga de Silva, Tillakaratne Dilshan, Rangana Herath, Mahela Jayawardene, Nuwan Kulasekara, Suranga Lakmal, Angelo Mathews, Ajantha Mendis, Kusal Perera, Thisara Perera,Seekkuge Prasanna, Kumar Sangakkara...
  4. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    විස්සයි විස්සේ ආසාව අත ඇරගන්න වෙයිද මන්ද... ලොක්ක ඕපන් යන්න ලෑස්ති වෙනවා...:shocked::shocked::shocked::shocked:
  5. ඇම්ඩගේ තාත්ත

    ..Thank you sanath..

    එකනම් ඇත්ත... එත් බන් එක අතකට එහෙම බැනල අයිමත් උන් ගැනම අපි හෝප්ස් තියාගෙන ඊලග සීරිස් එක බලනවනේ... වැරදි වෙන්නෙත් මිනිස්සුන්ට, හරියන්නෙත් මිනිස්සුන්ට...
  6. ඇම්ඩගේ තාත්ත

    ගීතා_බුදියන්_හිටියත්

    ඔන්න ඔහේ බම්බු ගහගන්න කියල යමං ගීත අක්කේ, උඹ ගිහින් බඩු පොට් එකක් දාගමු දකුණේ... ලක්ෂ විස්සට කොටි විස්සක් ගත හැකි...
  7. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    දිල්ෂාන් ප්ලේයර් කෙනෙක් විදියට අපිට කික් එකක් එන්න play කරනවා තමයි... ඒ උනාට උගේ මනුස්සයෙක්ගේ ගති නෑ. ඒක නිසා තමයි ඌට කැප්ටන් කරන්න බැරි..... උගේ පවුල් ජීවිතෙත් අවුල්... සමහර වෙලාවල ටීම් එකත් එක්ක එකට හිටියට ආත්මාර්ථකාමී ගති තියෙන කෙනෙක් විදියටයි හැසිරෙන්නේ... ඌ bat කරනවා බලන්න විතරයි මම...
  8. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    මමත් එකඟයි මචන්, හැබැයි එකටත් මොනා හරි කරලා හොඳ decision එකක් ගත්තොත් හොදයි...
  9. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    චන්දිමාලය පව් කියල හිතෙනවා වෙලාවකට. ඌ ගෙ වැඩේ ඇවිල්ල අනිත් උන්ගේ ඔලු අත ගගා ඉන්නවා... උගේ අවුල තියෙන්නේ, හිත එක තැනක නෑ... පොඩ්ඩක් ඇන්ජි එක්ක හැදීගෙන ආව... කමක් නෑ.. අද ඩ්‍රොප් කරලා තිබුන එකත් හොදයි... කොහොමද දෙන්න ගෙ ෆිට් එක... lpJgogrgsVs
  10. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    :yes::yes::yes: ඩෙෆා ඩෙෆා... ඌත් දැන් ගේම හොඳට අල්ලාගෙන කණුව වෙනකන්ම ගෙනියනවා... කැපා ට හොඳම පොරක් තමයි...
  11. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    එකම මටත් හිතුන... සනා ගෙ තැනට කුසල් ඉන්නවා. සංගාගේ තැනට තිරිය ඉන්නවා... අනිත් එවුනුත් ඉක්මනටම හැදුනොත් හොදයි... 2015 කප් එකට හොඳ ගේමක් දෙන්න පුළුවන්...
  12. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    අනේ මන්ද , 20 20 එකෙදිවත් හොඳ වෘත්තීය commentator කෙනෙක්ගේ කටහඬ අහන්න ලැබේව... රසල් විතරයි අහන ඉන්න පුළුවන් කෙනෙකුට හිටියේ... අනිත් හැම එකාම තමන්ගේ පැත්තේ එවුන් ගැන විතරක් කතා කරනවා... ශ්‍රී ලංකා ටීම් එක නියමෙට අගය කරන්න පුළුවන් එකම foreign commentator කෙනෙක්ට හිටියේ, ටෝනි විතරයි...
  13. ඇම්ඩගේ තාත්ත

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    ලසිත් ගෙයි තිරිමාන්න ගෙයි ට්‍රොෆිස් දෙක මාරු වෙන්නයි තිබ්බේ... ලසිත් ගාව බැටේක්, තිරි ගාව බෝලයක්...

    No contents