1. aneasarayana

    මෙන්න මේකයි මගේ කතාව...

    @Heshan Daminda උඹට පරණ පිනක් තිබිලා තියෙනවා. ප්‍රොපොසල් වලින් ඔය වගේ මොංගල් ගෑණු ඕනේ තරම් සෙට් වෙලා තියෙනවා. පළවෙනි දෙවෙනි රතු එළියෙන් කඩේ වැහුවා.
  2. aneasarayana

    මරදන්කඩවල weding වෙද මහත්තයා

    ඉස්සර හිටපු වැල්ඩින් වෙද මහත්තයා සුපිරි බුලට් එකක් කියලා අහලා තියෙනවා. අවුරුදු ගාණකට කලින් එහා ගෙදර මල්ලි ගහක් උඩ ඉඳන් වැටිලා අතකුයි කකුලකුයි කැඩුනා. කෙලින්ම වෙද මහත්තයා ගාවට ගියේ. සුමානෙන් විතර තරමක් දුරට හොඳ වෙලා ආවා. ඊට පස්සේ ආපහු කිහිප පාරක් ගිහින් වැඩේ හොඳටම ගොඩ දාගත්තා. ඌ අදටත් වෙද මහත්තයට...
  3. aneasarayana

    happy birthday!!!

    Happy birthday
  4. aneasarayana

    දීර්ඝ කාලින බෙහෙත් පාවිච්චිය නිසා ශරියයට (වකුගඩු හෝ වෙනත් ) වෙන බලපෑම චෙක් කරගන්න පුලුවන් ටෙස්ට් මොනාද?

    මේක හරියටම හරි. ගොඩක් ළමයින්ව පොඩි කාලේ ඉදන් පීනන්න පුරුදු කරන්නේ ඒකයි.
  5. aneasarayana

    nostalgic මතක

    අන්න හරි. ඕකට දාන්න ඕනේ කිරිල්ල ගෙඩි. ඒවා නැති උනාම තමයි පත්තර කොළ පොඟවල උණ්ඩ හදාගන්නේ. දවසක් සීයා හදලා දුන්නා උණ බටේ පුරුක ගාව පොඩි හිලක් විදලා වතුර විදින එකකුත්. සිරින්ජරයක් වගේ එතකොට. ක්‍රිකට් ස්ටිකර් එකතු කරා. දිලිසෙන ස්ටිකර්, පාටි ටයිම් චුයින්ගම්වල පච්ච. කොච්චර දේවල් තිබුනද
  6. aneasarayana

    nostalgic මතක

    ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා වටේ ඉන්න කොල්ලෝ කුරුට්ටෝ එක්ක ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ ලන්ච් ෂීට් වලින් පැරෂුට් හදල යවනවා අර පොඩි හමුදා කාරයෙක් එල්ලලා. කොළ පාට උණ බටෙන් තුවක්කු හදනවා. වෙසක් කාලෙට ඒ බටවලින් කූඩු හදනවා. සරුංගල් කාලෙට සරුංගල් පිස්සුව. ටීක් බෝල ගහනවා. සාරි ගප්පි, ගෝල්ඩ් ෆිෂ්, ප්ලේටි වගේ...
  7. aneasarayana

    මම හිඟාකන්න තීරණය කලා.. BMW comming soon baby.. 🚓🚓🚓🚓🚓🚓🚓🚓

    අනිවා මචන්. ඌත් පත්තරේට ආටිකල් එකක් දාන්න හිගන්නෙක් වෙන්නේ. ඕනෙම රටක හිගන මාෆියා එක තියෙනවා. ඕක නවත්තන්න බැහැ. ඔය සීන් ගැන කරපු වීඩියෝ, පොත්, පත්තර ආටිකල් එමටයි. දෙන මිනිහා අත් හැරලා දෙන්න ඕනේ නැත්තම් නොදී ඉන්න ඕනේ. දුන්නට පස්සේ උගේ ජාතකය හොයල වැඩක් නැහැ.
  8. aneasarayana

    ඊයේ පාමසියේ වුනු සිද්දියක්

    අනිවා මචන්. ප්‍රශ්නේ තියෙන්නේ දිගටම වේදනා නාශක ගත්තම වකුගඩුවලට, අක්මාවට බලපානවා. ෆිසියෝ ගියාට ඒ දෙන ව්‍යායාම කරන්නේ නැහැ. අතීසාරයට අමුඩ ගහන තියරිය තියෙන්නේ. සමහර මිනිස්සු හිතුමතේට ඇන්ටි බයෝටික් බොනවා. අන්තිමට දරුණු ලෙඩක් හැදිලා ඒවා ගත්තම ලෙඩේ හොඳ වෙන්න සෑහෙන්න කාලයක් යනවා. ෆාමසි වලින් ඉල්ලුව...
  9. aneasarayana

    දැන් කාලේ උන් තාක්ෂනයෙන් පට්ට දියුණුයි

    මේ කතාව හරි. දැන් ඉන්න එවුන්ට වින්ඩොව්ස් gui එක නැතුව ඩොස් කමාන්ඩ් ගහලා වැඩ කරන්න කිව්වොත් පට්ට කම්මැලියි කියයි. ඒ වගේම තමයි අපිට ඉස්සර මනෝමයෙන් ගණන් හදන්න පුළුවන්. දැන් ඉන්න ගොඩ දෙනෙක්ට ඒක බැහැ. ඔක්කොම අතට පයට තිබුනම මිනිස්සු කම්මැලි වෙනවා. හිතන්නත් කම්මැලි වෙනවා. හැබැයි එක කතාවක් ඇත්ත. ඒ තමයි...
  10. aneasarayana

    පෙරහැර සංස්කෘතිය බුදුදහමට පටහැනියි..මහායානිකයි...😯

    බුදු දහම, බෞද්ධාගම, බෞද්ධ සාහිත්‍ය, බෞද්ධ සංස්කෘතිය යන මේවා එකක් නෙවෙයි.
  11. aneasarayana

    ඇත්තට ම අහන ප්‍රශනයක්

    ඕකෙන් කතාව හදාගන්න පුළුවන්. ඒත් ලියන කියවන ටිකට පන්තියකට යන එක හොඳයි. කොහේදී උනත් භාෂාව පාවිච්චි වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. ගෙවල්වල වැඩ කරන්න යන ගැහැණු අය අරාබි භාෂාව හොඳට කතා කරන්නේ ඔයා කියන විදියට තමයි ඒත් ඒ අයට හොඳින් ලියන්න කියවන්න බැහැ. මේ කෙනා ඉගෙන ගන්නේ ඔය තුනම කරන්න නම් අනිවා පන්ති ටිකක්...
  12. aneasarayana

    අනාත කුනු සින්හලු ජපන් ගිහින් මීක් කියනව මිට්ටනි

    ජපානේ විතරක් නෙවෙයි බන් අපේ එවුන් ගිය තැන හාලා රටේ නමත් පජාත කරලා එන්නේ. දැන් අපේ එවුන්ගෙයි ඉන්දියන්, බංගලි, පක්කන්ගෙයි වෙනසක් නැහැ.
  13. aneasarayana

    ඇත්තට ම අහන ප්‍රශනයක්

    පන්තියෙන් තියරිය අල්ලගෙන, බහුතරයක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයා දාලා තියෙන විදියට
  14. aneasarayana

    ඇත්තට ම අහන ප්‍රශනයක්

    පන්ති යනවා නම් හොඳයි. ඒත් එක්කම මෙන්න මේ දාලා තියෙන ටික කරාම සුපිරියට හදාගන්න පුළුවන්.
  15. aneasarayana

    මගෙ හම එකපාරටම වෙනස් වෙන්න පටන් අරන්

    සිද්ධ යුනානි ක්‍රම හොඳ නැද්ද හමේ ලෙඩවලට ?
  16. aneasarayana

    මචං උඹලා යශෝරාවය බැලුවද?

    පට්ට මචන් ඔය නාට්‍ය. මේ කිරියෙම එකෙක් දාලා තිබිලා මම බැලුවා. ඉස්සර දේවල් දකිනකොට මාර නොස්ටලොජික් බාවයක් එන්නේ.
  17. aneasarayana

    ජීවීතේ පසු තැවීමක් II

    අපි ඉස්සෙල්ලම හිතමු මේ කතාව 100% ඇත්ත කියලා. ලංකාවේ ඉන්නවා migration ලෝයර්ල. මතක තියාගන්න ඒජන්ට්ල නෙවෙයි. ඔය ගොඩක් තැන්වල බෝඩ් අටවන් ඔෆිස් දාන් ඉන්නේ ඒජන්ට්ල. උන්ට ඔයා වෙනුවෙන් උසාවි ගිහින් කතා කරන්න බලයක් නැහැ. නිකන් ලෝයර්ලටත් බැහැ මොකද ඒ විෂයට අදාල නීති රීති දැනන් ඉන්න ඕනේ. උදාහරණයක් විදියට...

    No contents