1. aneasarayana

    පන්සලේ මල්සරා ! 💘

    මේ කතාව හරි. මතකද අක්ෂරය කියලා ෆිල්ම් එකක් ගහලා ඒක තහනම් උනා ? සිංහල පේපර් එක පන්නලා 4 වෙනි තට්ටුවට ගිහින් නූලෙන් බේරිලා ආවේ. මූ කියනවා ඌ අනුමාන කරලලු දුන්නේ. පුදුමේ කියන්නේ උසස් පෙළ සිංහලවලට තියෙන ලොකු චේද ප්‍රශ්නවල චේදේ පටන් ගන්න තැනත් හරියටම අනුමාන කරපු එක.
  2. aneasarayana

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    අනේ මන්දා බන් හිතා ගන්න බැහැ තමයි. උගේ අරමුණ මිනී මරලා ඒ රටේ ඉන්න නම් ඇයි ඔච්චර කට්ටියක් මරන්නේ. මම හිතන්නේ ගේම් ගහලා ඔළුව කුරුවල් වෙච්ච එකෙක්. ඒවගේ තියෙන විදියට මරන්න ඇති.
  3. aneasarayana

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    ලංකාවේ නීතිය හරියටම දන්නේ නැහැ ඒත් සමහර රටවල් ඒ රටේ පුරවැසියෝ වෙන රටවල ගිහින් වැරදි කරලා ආවම දඬුවම් දෙන්නේ නැහැ. හැබැයි රජය තාන්ත්‍රික මට්ටමින් කැනඩාව කිව්වොත් (මේකටත් ඒ අදාල ගිවිසුම් රටවල් දෙකම අත්සන් කරලා තියෙන්න ඕනේ) ලංකාවේ රජයට දඬුවම් දෙන්න කියලා, මග හරින්න බැහැ. ඉන්ටපොල් එකෙන් කිව්වොත්...
  4. aneasarayana

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    වීසා ඉවරවෙලා ඉන්න එකෙක් නේද ? එහෙනම් ලංකාවට පිටුවහල් කරනවා. හැබැයි ලංකාවේදී ඕකා ගේමක් ගහයි දඩුවමෙන් බේරෙන්න.
  5. aneasarayana

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    මේ කතාව ඇත්ත. දැන් ඉන්න එවුන්ට ඕනේ ඉක්මනට දියුණු වෙන්න. අර පවුල ලස්සනට ජීවත් වෙනකොට මූට රටිනුත් යන තත්ත්වයක් ඇති උනේ. ඒක දරා ගන්න බැරි උනා කුහකයට.
  6. aneasarayana

    Vitamin D මදිලු ඔයි

    චෙක් කරලා විටමින් D අඩු එවුන් විතරක් බීපල්ලා හිතුමනාපේ බොන්නේ නැතුව. වැඩි උනාම කැල්සියම් අවශෝෂණය වැඩි වෙන්න අරන් වෙන ලෙඩ එනවා.
  7. aneasarayana

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    කියන්න ගියා විතරයි. සත ගණන්වලට තිබුණේ බෝල බයිට්. සමහර කඩවල නිකන් ජෑම් බෝතල් මූඩි වගේ ඒවාට දාලා තිබුණා. රුපියලක් දුන්නම අර මූඩියෙන් එකක් දෙනවා.
  8. aneasarayana

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    ළඟදි කරපු සීන් එකක් නෙවෙයි. ඒත් මොකක් හරි ලූප් හෝල් එකක් හරහා ගේම ගහන්න ඇති.
  9. aneasarayana

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    ඕකේම වෙන විදියකට ගේම ගහපු එවුන් ඉන්නවා අර රොබට් කියෝසාකිගේ පොතේ තියෙනවා වගේ. බැංකුවේ වැඩකරන අයට පොළී අනුපාතය සාමාන්‍ය කෙනෙක්ට වඩා අඩු නිසා ගෑනියි මිනිහයි දෙන්නම ලෝන් දාලා ඉඩම්, වාහන අරන් විකුණුවා. කැපිටල් එකක් හදාගත්තට පස්සේ තමයි උන්ටම කියලා ගෙවල් දොරවල් වාහන ගත්තේ. අද ණයත් නැහැ බයත් නැහැ.
  10. aneasarayana

    ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

    එක එක්කෙනා දේවල් දකින කෝණය තමයි. හැබැයි මෙන්න මේ වගේ සිද්දිත් දැකලා තියෙනවා. සමහර උන් සල්ලි අතපත ගානකොට අනික් උන්ට කින්ඩි දානවා මොනවද බන් හැමදාම ජීවත් වෙනවද කාලා බීලා ඉදපන් කියලා. සල්ලි නැති උනාම වටේ පිටේ හිටපු යාළුවොත් නැහැ නෑදෑයොත් නැහැ. ඊට පස්සේ උන් කින්ඩි දාපු එවුන්ගෙන්ම සල්ලි ඉල්ලනවා...
  11. aneasarayana

    ආණ්ඩුව fail ඇයි ?

    ඔය video එකේ කියනවා වගේ තරුණ, වැඩ කරන්න පුළුවන්, අත පය හොඳට තියෙන එවුන්ටත් නිකන් කන්න දුන්නොත් කවදාවත් ගොඩ යන්න බැහැ.
  12. aneasarayana

    ඇයි බන් බාස්ල අල්ලගන්ඩ අමාරු වැඩට

    හොඳ එවුන් නැත්තෙම නැහැ. ඒත් මම හිතන්නේ උන් එක්ක අපි කතා බහ කරන විදියෙනුත් වැඩේ වෙනස් වෙනවා. අපි දැනගන්න ඕනේ වැඩේ කරගන්න.
  13. aneasarayana

    ඇයි බන් බාස්ල අල්ලගන්ඩ අමාරු වැඩට

    අපේ පැත්තේ හිටියා යකා වගේ වැඩ කරන එකෙක්. හම්බකරන සල්ලි කුඩු ගහන්න වියදම් කරන්නේ. ඌ බාස් උනාට ඒ කාලේ නම් ගෙයක්වත් තිබුනේ නැහැ හරි හමන්. හැබැයි අනික් එවුන් වගේ පොලු තියන්නේ නැහැ. හරිම අපිළිවෙල මිනිස්සු සෙට් එකක් බාස්ල කියන්නේ.
  14. aneasarayana

    දත් සුදෝ සුදු වෙන දත් බෙහෙත මොකක්ද?

    @tarson මචන් මගේ දත් මතක ඇති දවසේ ඉඳන් සුදු පාට නැහැ ටිකක් කහ පාටයි. ඔය toothpaste ඔක්කොම ට්‍රයි කරා. දත් දොස්තර ගාවට ගිහින් සුද්ද කරපු දවසට ටිකක් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ ඔය සුදු කරන සීන් හොයලා බැලුවා. ඒවා ඔක්කොම තාවකාලිකයි. අනික් එක after effects වැඩියි. නිකන්ම අඟුරු පාවිච්චි කරාම එනමලය...
  15. aneasarayana

    Foreigner ලට වද දෙන මේ වගෙ උන් අල්ලල ඇට තලන්න ඔනෙ

    සල්ලි , කෑම ,views හිගන්නෝ වගේ hug හිගන්නෙක්.
  16. aneasarayana

    උබලට වෙච්ච Near Miss මොනවද

    තිබුණා බන්. ඒත් අර safety cap එකක් වගේ. ඒ හෙල්මට් දැන් තහනම් මම හිතන්නේ. වැදුන පාරට ඒක ගැලවිලා විසික් උනා. ඒක හරි තිබුන නිසා ඔයින් ගියා.නැත්තම් අනිවා මැරෙන්න තිබුන දවසක්. ගෙදර ගාව අතුරු පාරක් නිසා ඔහොම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ. ඔළුවේ පාර තාම තියෙනවා.
  17. aneasarayana

    උබලට වෙච්ච Near Miss මොනවද

    දෙපාරක් ඩෙංගු හැදුනා. පළවෙනි සැරේදී කවුන්ට් එක 20000ට වඩා අඩු උනා. ප්ලාස්මා දෙන්න උනා. දෙවෙනි සැරේ කෙලින්ම ICU. කෝමා වෙලා දවස් 2ක් හිටියා. CT 100 එකක් ගෙවල් පාරේ හෙල්මට් එකක් නැතුව පැදලා කොහෙන්ද ආපු බල්ලෙක් බේරන්න ගිහින් තාප්පෙකුයි ලයිට් කණුවකුයි අතර හිර වෙලා ඔළුව පැලිලා මැහුම් 14 දැම්මා. තව...
  18. aneasarayana

    රැවුල සුදුවෙලා බං

    epa wena seen ekak thamai. awurudu 30tath kalin sudu wenna patan gaththe.
  19. aneasarayana

    ලන්කාව කෙල වෙලා තියෙනෙ හුක හුක ලමයි හදල උන්ව ආන්ඩුවෙන් නිකම් බලාගන්න නිසා!

    තියෙනවා. දියුණු රටවල් ගොඩක මේ වැඩේ කරනවා. උසස් අධ්‍යාපනය දෙන්නේ ආපසු ගෙවන ණයක් උඩ. හැබැයි රස්සාවක් හම්බවෙලා ආදායම යමිකිසි මට්ටමකට ආවම. එතකොට ඔය විශ්වවිද්‍යාලවල අපතයෝ බිහි වෙන්නෙත් නැහැ. කවුරුහරි රටින් යනවා නම් ඒ අදාල මුදලේ ඉතිරි ටික ගෙවන්න ක්‍රමයක් හදන්න ඕනේ. ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් දේවල්...

    No contents