1. aneasarayana

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    දන්න කෙනෙක් ගාව නම් තිබිලා නැහැ. උඹ දන්න ගරාජ් කාරයෙක්ගෙන් අහපන්. කොරොල්ලා වගේ නම් අවුලක් නැහැ 90 ගණන්වල වාහන.
  2. aneasarayana

    ශරීරයේ විෂ නැසීම

    මමත් ඕවා බොරු කියලා හිතාගෙන හිටියේ. අපේ පුංචි අම්මගේ දුව ඔතනට ගිහින් වමනේ යනකොට ඔය වගේම කළු පාට කෑලි වගයක් ගියා කිව්වා. ඉනා සීන් එකක් තමයි කිව්වේ.
  3. aneasarayana

    මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

    ඇයි බන් ප්ලේන්ටි දාගෙන එන්නේ සිලි බෑග් එකේ. ඉස්කෝලේ කැන්ටිමෙත් දෙනවා පාර්සල් ප්ලේන්ටිය. බත් ඔතන්නෙත් ප්ලාස්ටික් ලන්ච් ෂීට් එකේ. මට මතකයි කාලෙකට කලින් ඔෆිස් ගෙනියන වතුර බෝතල් වීදුරු වෙන්න ඕනේ කියලා සමහර ඔෆිස්වලින් නීතියක් දැම්මා. මේ වගේ මොනවා හරි නීති ටිකක් ගේන්න ඕනේ ප්ලාස්ටික් සම්බන්ධයෙන්...
  4. aneasarayana

    මේ බලපංකෝ දන්සැල් වල මංඤොක්කා තම්බන හැටි...😦🤦‍♂️

    ඕවා අඩුම ගානේ හෝදනවනේ. මම දන්න එකෙක්ට 5 වසරේදි කතරගම ගිහින් දන්සැලකින් මොනවද බීල හෙපටයිටීස් බී හැදුනා. ඌ එලව ගිහින් මෙලොව ආවේ කිව්වා මොකද මාරාන්තික ලෙඩක් නිසා. කෙළවලින් බෝ වෙනවා.
  5. aneasarayana

    ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

    අපෝ ගන්න එපා බන්. අපි ගාව 90 ගණන්වලදී එකක් තිබුණා. එතකොට වාහනේ අවුරුදු 15 වත් පරණ නැහැ ඒත් ලෙඩ ගොඩයි. පැට්‍රල් එකක්. එන්ජින් ලෙඩවලට වඩා බොඩි එකේ දිරුම් එන්නේ. ඩීසල් පරණ කාර්වල නම් එන්ජින් ප්‍රශ්නත් ගොඩක් එනවා කියලා අහලා තියෙනවා. පාඩු පිට සේල් කාරයෙක්ටම විකිණුවා. පරණ එකක් ගන්න ඕනේ නම් ටොයෝටා...
  6. aneasarayana

    පිලිපීන් ගෑණියෙක් බැන්ද කිරියා

    උන්ගේ සංස්කෘතිය අනුව මිනිහට සලකන එක උඩින්ම තියෙන දෙයක්ලු. මම ඉස්සර වැඩකරපු ඔෆිස් එකක USA branch එකේ හිටපු සුද්දෝ දෙන්නෙක්ම බැඳලා හිටියේ පිල්ලේ ගෑණු. උන්ට දෙය්යන්ට වගේ ගෑණු සලකනවලු. අතට පයට ඔක්කොම කරලා දෙනවලු. හැබැයි පවුල් පිටින් හැත්ත බුරුත්ත ඔක්කොම ගෙන්නගෙන.
  7. aneasarayana

    ක්ෂණික නුඩ්ල්ස් වල බලපෑම පිළිබඳව ChatGPT ගෙන එන ඇඟ හිරිවැටෙන කතාව.

    ඔය කතාව හරි බන්.මම කලින් යාළුවෙලා හිටපු කෙල්ලෙක්ට කැන්සර් එකක් තිබුණා. ඒකි වැඩට යන නිසා හැමදාම දවල්ට කෑවේ නූඩ්ල්ස්. ලෙඩේ නම් හොඳ කරගත්තා, ඒත් දොස්තරලා මොනවා කිව්වත් මම ඒකිට කිව්වේ අනිවා නූඩ්ල්ස් කෑව නිසා ඔය ජරා ලෙඩේ හැදුනේ කියලා.
  8. aneasarayana

    Fountain Pens 🖋 pawichchi karana aya

    ඔව් ඇති. ඒත් දැන් පොත් කඩේකටවත් යැවෙන්නේ නැති තරම්.
  9. aneasarayana

    Fountain Pens 🖋 pawichchi karana aya

    Sign කරන්න ඇරෙන්න අකුරු ලියවෙනවා අඩුයි බන්. Parker කියලා හොඳ බාණ්ඩයක් තිබුණා Sign pen එකක්. දැන්නම් වැඩිය දකින්න නැහැ.
  10. aneasarayana

    pettah තම්බි +20

    අනිවා බං. මට දවසක් කඩේ එකෙක් තියාගෙන නැහැයි කිව්වා මොකද මම දැක්කා කලින් බඩු ගත්ත මනුස්සයා දාහේ කොළ 3-4 ම දෙනවා. කඩෙන් සබන් කැටයක් අරගෙන 5000 දුන්නා. ඌ මුකුත් නොකියා බල්ලා වගේ ඉතුරු දුන්නා. අර උඹ කියනවා වගේ සිංහල මිනිහගේ අමුතුම කුහක කමක් තියෙනවා.
  11. aneasarayana

    ඉන්දියාව සහ පකිස්තානය අතර දරුණු ගැටුමක්. වීඩියෝ දර්ශන සහිතයි

    පාළම ගැහුවොත් අනිවා ලංකාව අනාගතයේ උන්ගේ කොලනියක්
  12. aneasarayana

    pettah තම්බි +20

    අනිවා මචන්. customer service 0.සිංහල එවුන්ගේ කඩවලට ගියාම ඒ දේ නැත්තම් කවදාවත් තියෙන කඩයක නමක්වත් කියන්නේ නැහැ. මුස්ලිම්, දෙමළ එවුන් උන්ගේ කඩේ නැත්තම් එක්කෝ වෙන කඩේකින් ගෙනැත් දෙනවා එහෙමත් නැත්තම් තියෙන කඩේක නමක් හරි කියනවා. බඩුවක ගණන් සත පහක් අඩු කරන්නේ නැහැ ලාබේ විතරයි බලන්නේ.
  13. aneasarayana

    මගේ ජීවිතේ පලවෙනි වතාවට, ඊයේ....

    දන්න විදියට කාඩ් එකක් හිර උනාම ඒක ATM එකේ වෙනම තැනකට යනවා. එතනින් තමයි අරන් දෙන්නේ. හැබැයි වෙන බැංකුවක එකක් හිර උනාම උන් අලුත් එකක් ගන්න කියනවා මොකද කාඩ් අංක සහ තොරතුරු එළිවෙලා නිසා. උන් කාඩ් එක දීලා මොකක් හරි උනොත් උඹට උන්ගෙන් ගේම ඉල්ලන්න පුළුවන් නිසා තමයි එහෙම කියන්නේ.
  14. aneasarayana

    ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

    ආපහු ජීවිතේට කරන්න එපා. මගේ නෑදැ වෙන අයියා කෙනෙක්ගේ ඔෆිස් එකේ එකෙක් සියදිවි හානි කරගත්තා ඔය වගේ ප්‍රශ්නයකදී. අහිංසක කොල්ලෙක්. පව් වැඩේ.
  15. aneasarayana

    ජැන්ඩිපහට ඇඳ පොල් කඩනවාට විහිළු කළාට කොටලා මරලා

    බලපන් ඌ ඉල්ලගෙන කාලා තියෙන්නේ. අරූ මොන ඇඳුමක් ඇන්දත් රස්සාව හරියට කරනවා නම් කාටවත් කරදරයක් කරන්නේ නැත්තම් මොන රෙද්දක්ද බන් අනික් එවුන්ට. ලංකාවේ මිනිස්සුන්ට පුදුම කැහිල්ලක් තියෙන්නේ අනික් එකාගේ දේ හොයන්න. දැන් මේ පාඩුවේ හිටපු මිනිහට ජීවිත කාලෙම කූරු ගණින්න වෙන්නේ කොහෙද යන පරයෙක් නිසා.
  16. aneasarayana

    සෝමපාල මල්ලී නැතිවෙලා

    නිවන් සුව

    No contents