වෝටර් සිල් දල හරියන්නේ නැහැ. වතුරවල පෙශ්ර් එකට කාලයක් යනකොට ඔරොත්තු දෙන නැතිව ලික් වෙනවා. හොදට කොලපු දාල ටයිල් අල්ලන්න. එතකොට ෆිනිෂින් එකත් හොදයි. ලාබෙට ඉන්දියන්, චයිනිස් ටයිල් තිනවා. වීදුරුව තීරණය කරන්නේ ටැංකියේ දිග අනුව නෙමේ, ටැංකියේ උස අනුව.අඩි 1 නම් 6mm - අඩි 1 2/1 නම් 8mm වැඩිත් එක්ක. ගෙදර...