කුකුළණි..... දැන් නිතරම වගේ.... නවත්තලා තියලා ස්ටාර්ට් කරන්න බලනකොට බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනෝ.... බැටරියට බඩු බනිස් වේගෙන එනවා වගේ.....වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී.....
![]()
ඕක ඔහොම හරියන්නේ නෑ නවත්තල තියල මල්ටි මීටරෙන් බැටරි කණු දෙකට තියල වෝල්ට් ගාන බලන්න 12.4v ට වැඩි ගානක් තියේ නම් අව්ලක් නෑ
ඔය මීටර් ඉන්දිකෙටර් එක බ්ලින්ක් වෙනවා කන්ටක්ට් අව්ලක් නිසා වෝල්ටේජ් ඩ්‍රොප් උනාම
වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී.....

කෝ උඹේ පල්සරේ ෆොටෝ දැක්කේ නෑ......

මගේ ඈනලොග් මීටර් දෙකක් තියෙන්නේ.... දෙකේම 12ක් පැනලා පෙන්වනවා...... 
100/90/17 ඔබන්න පුලුවන් උනාද චමිතෝ අර කරත්ත රෝදේ වගේ තිබ්බ ටයර් එක වෙනුවට....?? දාපන් බලන්න ෆොටෝ එකක්..... 
නොදනී.... රත්තරන් මාමිගෙන් තමා අහන්න ඕනා.... මාත් දෙපාරක් විතර ටිකක් දැම්මා.....