ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    KZONE gen ahala balahan pora iridium eva wikka :cool:

    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17971288 said:
    ආයේ අහලා...පට්ට බයික් එක බං...පාරේ ඉන්න උන් බලනවා මොකක්ද මේ කියලා..ඇයි මේවා වැඩිය නෑ නේ දකින්නේ...

    :P ඒක නෙවේ බං ඕක පදිනකොට කොන්ද රිදෙන්නේ නැද්ද බං.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කෝ බොල අර ඉ.න.බ. ? ෆොටෝ දානවා කිව්වා තවම නෑ.... මූට හීරෝ හොන්ඩා අනාතයා වැහිලාවත්ද තවම ෆොටෝ නැත්තේ......??
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔන්න කොල්ලනේ පෙරුම් පුරලා පුරලා 250 එකක් කරගහන්න තිබ්බ ආසාව ඉශ්ට කරගත්තා.:yes::yes:.මේක ජන්තු අය්යා නන් ඊයේ දැක්කා..ජන්තු අය්යගේ එකත් මම ඊයේ ගිහින් බැලුවා..මේක ගන්න සෑහෙන්න කට්ටක් නන් කෑවා.. හේතුව හරි හමන් හිතට අල්ලන බයික් එකක් හොයාගන්න හරි අමාරු උනා..කුරුනෑගල ගිහිල්ලත් බැලුවා.එහෙ තිබ්බ ඒවා පේන්ට් ගහලා අන්දල දෙන්නේ..මලාට හොයන්න බැහැ..ඒ වුනාට ස්ටාට් කරහම හාල් මෝල් වගේ:angry::angry:..ඒ නිසා හොයලා හොයලා ජපන් ඉන්න යාලුවක් ගේ අය්යා කෙනෙක් මෙහෙට ගෙනාපු බයික් එකක් ගත්තා..මේක තාම කන්ඩිශන් කරලා නන් නැහැ..ගෙනාපු තත්වෙම තමයි..මේක කෙලිම්ම ජපානෙන් ගෙනාපු එකක්..චැසි කොටලා අරව මේවා මුකුත් කේස් එකක් නැහැ..මම බයික් එකේ දැකපු එකම අවුල ක්ලච් හවුසින් එක පැත්තේ නිකල් රවුම ඩැමේජ් වෙලා..ඒක නන් එහෙදිම වැටිච්ච එකක්..මොකද මේ බයික් එක ජපානේ තියෙද්දි ගහපු පොටෝ වලත් ඒක තියනවා..

    කට්ටියම බනින්න කලින් කියන්නම් ඔරිජිනල් සිග්නල් ලයිට් 4 මගේ ගාව තියනව හරිද? මේකත් ජපන් ලයිට් 4ක්.. :P:P

    ඔන්න එහෙනන් පිලිගන්න මගේ යන්තරේ:love::love::cool:

    jg0by9.jpg

    පුල්සරා තාම එහා පැත්තෙන් ඉන්නවා :yes::yes:..ටිකක් දුකෙන් වගේ..ඒකනෙ ඔලුව නමාගෙන ඉන්නෙ:P:P

    xfdgrm.jpg

    මේ තියෙන්නේ අර ක්ලච් හවුසින් කේස් එක :sorry::sorry:

    2dtt387.jpg

    ohfy8.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ දාලා එලකිරි අගේ.. :D:D ක්ලච් හවුසින් මගුල් බලන්න එපා බන් ඕක පට්ටෙටම තියනවා...:yes: ඕනෙනම් හැන්ඩ්ල් එක ගලෝලා යටින් තියන අලුමිනියම් කෑල්ල බෆ් කරපන්..:rolleyes:

    සර්විස් එකක් දීලා ගනින් මොකුත් කරන්න ඕනේ නෑ බන්.. ඕක කෑලි කෑලි ගලවන්න එපා නිකම් කන්ඩිෂන් කරන්න කියලා...:angry:

    අඩෝ මේ ඔක්කොටම වඩා පරිස්සමින් පැදපන් හරිය.. ඕකෙන් එහෙම උඹ ට්‍රැෆික් අස්සෙ නයා වගේ යන්නෙ නෑ....:angry::angry::angry:

    භාන්ඩෙ එලකිරි බන්.. පරිස්සමින් පැදපන්....:yes::yes:
     
    එල එල තැන්කූ මචෝ..මම උබටත් සැහෙන්න වද දුන්නනේ මේක ගන්න..මේකෙන් එහෙම නයා වගේ රින්ගන්න ටිකක් අමරුයි වගේ.. ඔව් ඔව් ඒ කෑල්ල නන් බෆ් කරන්න ඔනෑ බන්..නිකල් කෑලි ටික එලකිරි වගේ තියනවා අවුලක් නැහැ:D:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල තැන්කූ මචෝ..මම උබටත් සැහෙන්න වද දුන්නනේ මේක ගන්න..මේකෙන් එහෙම නයා වගේ රින්ගන්න ටිකක් අමරුයි වගේ.. ඔව් ඔව් ඒ කෑල්ල නන් බෆ් කරන්න ඔනෑ බන්..නිකල් කෑලි ටික එලකිරි වගේ තියනවා අවුලක් නැහැ:D:yes::yes:

    නිකල් ටික ගින්දර වගේ තියනවා.. ඒ විදියටම තියාගනින්.. :yes:

    සිරාවට පරිස්සමින් පැදපන් ඈ.. අපේ පැත්තේ දවස් දෙකකට විතර එකෙක් හැපෙනවා මේ දවස් ටිකේ...:sorry:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    podi anayak thiyenava horn eke eka karakavala ganata hada ganin...

    එහෙම නෙමේ බන්.. මේකේ තින්නේ වෙන අවුලක්. කෙලි පැටික්කියක් දැක්කහම ඉබේම වගේ වදින සීන් එකක් :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නිකල් ටික ගින්දර වගේ තියනවා.. ඒ විදියටම තියාගනින්.. :yes:

    සිරාවට පරිස්සමින් පැදපන් ඈ.. අපේ පැත්තේ දවස් දෙකකට විතර එකෙක් හැපෙනවා මේ දවස් ටිකේ...:sorry:

    :dull: ඊයේ නවගමු ගිහින් එකකොට දැක්කා එකක්..... හෆොයි..... :( :dull: එපා වෙලා ඉන්නේ බයික් පැදිල්ල ඒක දැකලා..... කාර් එකේ ආව නිසා හොදා.... බයික් එකේ ආවා නම් මට කලන්තේ දාලා වැටෙනවා ඒක දැකලා....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඊයේ නවගමු ගිහින් එකකොට දැක්කා එකක්..... හෆොයි..... :( :dull: එපා වෙලා ඉන්නේ බයික් පැදිල්ල ඒක දැකලා..... කාර් එකේ ආව නිසා හොදා.... බයික් එකේ ආවා නම් මට කලන්තේ දාලා වැටෙනවා ඒක දැකලා....... :dull:

    හැපුන එවුන් බේරිලාද?:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න කොල්ලනේ පෙරුම් පුරලා පුරලා 250 එකක් කරගහන්න තිබ්බ ආසාව ඉශ්ට කරගත්තා.:yes::yes:.මේක ජන්තු අය්යා නන් ඊයේ දැක්කා..ජන්තු අය්යගේ එකත් මම ඊයේ ගිහින් බැලුවා..මේක ගන්න සෑහෙන්න කට්ටක් නන් කෑවා.. හේතුව හරි හමන් හිතට අල්ලන බයික් එකක් හොයාගන්න හරි අමාරු උනා..කුරුනෑගල ගිහිල්ලත් බැලුවා.එහෙ තිබ්බ ඒවා පේන්ට් ගහලා අන්දල දෙන්නේ..මලාට හොයන්න බැහැ..ඒ වුනාට ස්ටාට් කරහම හාල් මෝල් වගේ:angry::angry:..ඒ නිසා හොයලා හොයලා ජපන් ඉන්න යාලුවක් ගේ අය්යා කෙනෙක් මෙහෙට ගෙනාපු බයික් එකක් ගත්තා..මේක තාම කන්ඩිශන් කරලා නන් නැහැ..ගෙනාපු තත්වෙම තමයි..මේක කෙලිම්ම ජපානෙන් ගෙනාපු එකක්..චැසි කොටලා අරව මේවා මුකුත් කේස් එකක් නැහැ..මම බයික් එකේ දැකපු එකම අවුල ක්ලච් හවුසින් එක පැත්තේ නිකල් රවුම ඩැමේජ් වෙලා..ඒක නන් එහෙදිම වැටිච්ච එකක්..මොකද මේ බයික් එක ජපානේ තියෙද්දි ගහපු පොටෝ වලත් ඒක තියනවා..
    කට්ටියම බනින්න කලින් කියන්නම් ඔරිජිනල් සිග්නල් ලයිට් 4 මගේ ගාව තියනව හරිද? මේකත් ජපන් ලයිට් 4ක්.. :P:P
    ඔන්න එහෙනන් පිලිගන්න මගේ යන්තරේ:love::love::cool:
    පුල්සරා තාම එහා පැත්තෙන් ඉන්නවා :yes::yes:..ටිකක් දුකෙන් වගේ..ඒකනෙ ඔලුව නමාගෙන ඉන්නෙ:P:P
    මේ තියෙන්නේ අර ක්ලච් හවුසින් කේස් එක :sorry::sorry:
    සුබපැතුම් මචෝ :shocked: බයික් එකනම් පෙනුමෙන් නියමෙටම තියෙන 120යක් :cool: පරිස්සමින් පදින්න :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉසුරුවො කීයක් උනාද ? :) ඔරිජිනල් මයිලේජ් එකද ඔය ? :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :dull: ඊයේ නවගමු ගිහින් එකකොට දැක්කා එකක්..... හෆොයි..... :( :dull: එපා වෙලා ඉන්නේ බයික් පැදිල්ල ඒක දැකලා..... කාර් එකේ ආව නිසා හොදා.... බයික් එකේ ආවා නම් මට කලන්තේ දාලා වැටෙනවා ඒක දැකලා....... :dull:
    :sorry::sorry: ඕක තමා වැඩේ :sorry::sorry:
     
    Status
    Not open for further replies.