හෙ හෙ මොන දෙ කරත් මෙ දෙ නොකෙරුනොත් අපිට හොඳින් ලයිෆ් එක ගෙනියන්න බැහැ. අමතර ආදායම් මාර්ග අඩුම 5 ක් 6 ක් වත් ඇති කරගන්න ඔනෙ බන්. මාසෙකට ටොටල් ඉන්කම් එක ලක්ෂ දෙකක්වත් අඩුම එන විදියෙ පොඩි පොඩි ආදාය මාර්ග කිහිපයක් හදාගත්තානම් ආයෙ ගොඩ . :yes::yes::yes::yes: