Lifetime Earning In Sri Lanka

Avatar911

Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ලංකාවෙ ජොබ් වල Lifetime earning ප්‍රමාණය හොයන්නෙ කොහොමද බන් ?
    මොකද ඉන්ක්‍රිමන්ට් රෙට්ස් එහෙම දන්නෙ නැහැ නේ ??
    වැඩිම සැලරි ඉන්ක්‍රිමන්ට් රෙට් එක තීයෙන්න් කොයි ටයිම් සෙක්ටර් එකෙද ?? එතකොට lifetime earn කරන්න පුළුවන් කොච්චරක්ද ?