ඇයි සිංහල මිනිහ ජොබ් පස්සෙම දුවන්නෙ?

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
අපේ ආගමේ කියනවනෙ සිහලු දේ නැසෙන සුලුයි... ලෝබ කරන්න එපා අරව මේව.. ඕව ඇත්තමට ලෝකෝත්තර ජීවිතයට යහපතක් වෙන දේවල්නෙ.. හැබැයි ‍අපේ උන්දැල කරන්නෙ මේක මේ ජීවිතයටම Apply කරගන්නව හිත යටින්.. මුදල් හම්බු කරන්න මහා ආසාවක් හදා ගන්නෙ නෑ..

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
true
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Siyalla nasena sului nam machan risk gannawa. Methana wenne nasenna thiyana baya. ekai risk ganne naththe. Puluwan tharam risk nogena government job ekak karala anthimata pension ekak aran inna godak aya kamathi. Hama dema lesiyen rajayen nikan denna ona.

    E athare adu mahansiyen/risk adu pagawa gannawa wage wada karanawa side eken ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සල්ලි තියෙනව නම් ගොඩ දෙයක් කරන්න පුළුවන්... හැබැයි සල්ලි නැති උනොත් පිනක් දහමක් වත් කරන්න දානයක් දෙන්න වත් සල්ලි නෑ කියන එක මතක තියා ගන්න හැමෝම

    මෙන්න මේකනම් සහතික ඇත්ත බන්,
    හැබැයි මම අද තඹ දොයිතුවක් වියදම් නොකර ලොකු පිනක්/දානයක් කරගත්ත,

    Forex Demo karapan awurudu dekak wath. demo eka patta profitable nam witharak karapan forex. nathnam forex karala nannaththara wenna epa

    මටත් තියෙන්නේ මේ චූටිකුකු ට තියෙන ප්‍රශ්නෙමයි බන්,
    උඹ හෝ වෙන කෙනෙක් මේ ගැන දන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දියන්,

    මටත් forex කරලා බලන්න උවමන්වවක් තියෙනවා,
    මන් මුලින් පටන් ගන්න හැදුවේ fiverr වගේ try කරන්න,නමුත් එකේ තරගය වැඩි හින්ද සහ sell කරන්න හොඳ ස්කිල් එකක් (programming,ග්රඵික්,editing) තම නැති හින්ද හා එහෙම එකක් ඉගෙනගන්න ටික කාලයක් යන හන්ද තමයි forex/binary trading වගේ පැත්තක් බැලුවේ,

    මට සාමාන්යෙන් පඩියෙන් කීයක් හරි ඉතුරු කරලා මුලින් 75-100$ වගේ පටන් අරන් අඩුම 10-20% ප්රෝෆිට් එකක් වත් ගන්න ඇහැක් වෙයිද?

    ඒ ගැන ඉගෙන ගන්න අවශ්‍ය මෙව්වා එක නම් උපරිමෙන් තියෙනව,
    වැඩිය ඒ ගැන දැනීමක් නැති හින්ද වැඩේට අතගහන්න පොඩි මැලිකමක් තියෙනව්,:sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට හේතුව මොකක් උනත් සියලු දේ නැසෙන සුළුයි කියල හිතීම නං වෙන්න බෑ :D
    අපේ උන්දැල එච්චර ධාර්මික නං මොනව කරන්න බැරිද.

    :yes::yes: අපේ අය වැඩ කරන්නෙ කවදාවත් මැරෙන්නෙ නැතිගානට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,785
    2,802
    113
    1. Kammalikama
    2. Podi kaale indalama brain wash karanne hondata igena gena honda job ekak karanna kiyala.
    3. Risk ekak ganne enthuwa Anduwe job ekak hambenakal innawa 55 pennata passe hambena pension eka gena hitha hitha
    4. Amaruwen Diyunu wechcha aya kudu wikunala diyunu wechcha aya kiyala irisiya kirima

    oya wage reason thamai mata hithenne
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Reason keepayak thiyenava-------Sinhala bahutharaya Modai------Sinhala Bahutharaya moda nisa manayata, pride ekata, pattam valata, Putu valata, Tie valata thama vadiyen kamathi.[Mahansi vela avankava work kirimata neve]. Sinhala bahutharaya thamange varadi nobala anunge varadi soyai. Sinhalaya vadiyen sindu keemata kamathiya.[Nava gilunath Sinhalaya Chun].Adha sapata idhala Heta marunath kamak nathei kiyala sithai. pagavata, allasata, sorakamata kamathiya. Sinhala bahutharaya , develop vena ekata irrsha[jealous] karai. Sinhala bahutharayage law eka uvamanavata vada vadiya. Result eka Lankava eka thana pal veemai.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මෙන්න මේකනම් සහතික ඇත්ත බන්,
    හැබැයි මම අද තඹ දොයිතුවක් වියදම් නොකර ලොකු පිනක්/දානයක් කරගත්ත,

    මටත් තියෙන්නේ මේ චූටිකුකු ට තියෙන ප්‍රශ්නෙමයි බන්,
    උඹ හෝ වෙන කෙනෙක් මේ ගැන දන්නවනම් පොඩ්ඩක් උපදෙසක් දියන්,

    මටත් forex කරලා බලන්න උවමන්වවක් තියෙනවා,
    මන් මුලින් පටන් ගන්න හැදුවේ fiverr වගේ try කරන්න,නමුත් එකේ තරගය වැඩි හින්ද සහ sell කරන්න හොඳ ස්කිල් එකක් (programming,ග්රඵික්,editing) තම නැති හින්ද හා එහෙම එකක් ඉගෙනගන්න ටික කාලයක් යන හන්ද තමයි forex/binary trading වගේ පැත්තක් බැලුවේ,

    මට සාමාන්යෙන් පඩියෙන් කීයක් හරි ඉතුරු කරලා මුලින් 75-100$ වගේ පටන් අරන් අඩුම 10-20% ප්රෝෆිට් එකක් වත් ගන්න ඇහැක් වෙයිද?

    ඒ ගැන ඉගෙන ගන්න අවශ්‍ය මෙව්වා එක නම් උපරිමෙන් තියෙනව,
    වැඩිය ඒ ගැන දැනීමක් නැති හින්ද වැඩේට අතගහන්න පොඩි මැලිකමක් තියෙනව්,:sorry::sorry:

    14.gif
    14.gif
    14.gif
    14.gif
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නොක්ස් එක තැනක මෙහෙමත් කියනව හැබැයි :oo: "අලසකමට ඉතා ප්‍රිය ය. කටයුතු අතපසු කෙරෙත්, ඉතා ඉක්මනින් අවශ්‍ය කටයුත්තක් කිරීමට කැමති කරවා ගැනීමට පහසු නොවේ" :(

    මෙහෙමත් කියනව කියහන්කෝ. :oo: "ඔවුන්ගේ දුප්පත්කම අති මහත්ය. තමන්ට උවමනා ඇඳුම් පැළඳුම් සම්පාදනය කරගන්නට වත් වත්පොහොසත් කමක් නැත." :(

    මම නං කියන්නේ පුක හේදීම තමා මේකට හේතුව. :sorry:

    :(
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    Siyalla nasena sului nam machan risk gannawa. Methana wenne nasenna thiyana baya. ekai risk ganne naththe. Puluwan tharam risk nogena government job ekak karala anthimata pension ekak aran inna godak aya kamathi. Hama dema lesiyen rajayen nikan denna ona.

    E athare adu mahansiyen/risk adu pagawa gannawa wage wada karanawa side eken ;)

    Eth dan godak gov jobs wala pension eka Naha Ned's ?
    Man Dakkaa Oya central bank eke banking assistant, boc staff assistant wage posts walata pension Naha kiyala.
    ehema baluwoth therumak Naha ne .