1. සෝඩා

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    දැන් එහෙමවත් කියලා හිතේ අමාරුව අඩුකරගනින් නාකියො:P
  2. සෝඩා

    රිගින්ටෝන් වලට සිංදු දමා ගන්නේ අනුන්ට ආත&#3517

    ඉස්සර වගෙ එකම තාලෙ සින්දු නෙමෙයි දැන් එන්නෙ. ඒනිසා එක එක කණ්ඩායම් වල රුචිකත්වය වෙනස්.
  3. සෝඩා

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    පලයන් යන්න. තෝ වගෙ සක්කිලියෙක් එක්ක මොන එකඟතාද?:)
  4. සෝඩා

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    ඔය කියන තරම් ප්‍රශ්න වර්තමාන කාන්තාවට නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් හෝ ඉහල පාන්තිකන් අතර මේ තත්වෙ නැහැ.:dull: ප්‍රචන්ඩත්වෙ කියන්නෙ කාන්තාවො විතරක් මූන දෙන ප්‍රශ්නයක් නෙමෙයි:P:P
  5. සෝඩා

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    හැබැයි වෙනස් වෙන්න ඕන දේවල් වෙනස් නොකර මෙහෙම කතාකලාම කාටවත් වැඩක් වෙයිද?. :dull:ආගම වුනත් වැරදිනම් වැරදියි:baffled: දන්න හැටියට ප්‍රන්ශෙ වගේ රටවල්වල ලොකු කාන්තා සන්විධාන නම් මුස්ලිම් නීති වලට විරුද්ධව කටයුතු කරනව. ඇයි ලන්කාවෙ අයට බැරි?:frown:
  6. සෝඩා

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    ඔයා කියන දේ සහතික ඇත්ත. අදකාලෙ කාන්තාව කියන්නෙ පිරිමින්ට අයිති සෙල්ලම් බඩුවක්. පිරිමි කියන්න පුලුවන් තරම් චාටු කතා කියලා ගෑනුන්ව රවට්ටගෙන ඉන්නෙ. හුඟක් ගෑනුන්ට තමන් වැටිලා ඉන්න වලේ තරම පේන්නෙ නෑ. ඒ අතරෙ මේවගෙ ටික දෙනෙක් හරි ඉන්න එක හොඳයි:)
  7. සෝඩා

    living together

    වහ බොන්නෙ මොකටද? :oo:
  8. සෝඩා

    living together

    පැනල පු* දෙන්න රිදිලා
  9. සෝඩා

    ගායක ඉරාජ් නිරූපිකාවක් අමාරුවෙ දාලා

    දැන් ඇයි ඕක අපිට කියන්නෙ?
  10. සෝඩා

    living together

    ඔව් ඉතින් හුඟක් එවුන් ඒක නිසා තමයි අනියම් සම්බන්ධතාවල පැටලිලා ඉන්නෙ. අනික ඔය කියන අනියම් කියල සම්බන්ධතා ජාතියක් නැහැ. මිනිස්සු විවාහය අසාර්ථකවුනාම අනියම් සම්බන්ධතාවල පැටලෙනව. හරිම සරලයි.අනික කසාදෙ කියන්නෙ නොගැලපෙන දෙන්නෙක් එකට ගැටගහලා තියෙන එකට:dull:
  11. සෝඩා

    living together

    සම්බන්ධයක් ශක්තිමත්වෙන්න අවධානමක් තියෙන්න ඕන. ඒ නිසා ලිවින් ටුගෙදර් හුඟක් සාර්ථකයි.
  12. සෝඩා

    living together

    Marriage is a crazy thing 18+ මෙන්න මේ ෆිල්ම් එකේ ඕක නියමෙට විස්තර කරල තියෙනව http://goo.gl/a5janE
  13. සෝඩා

    Sri Lankan army girls training

    ඔව් හමුදාව උන්ගෙ රාජකාරිය කරන්න නම් යන්ත්‍ර වගේ වෙන්න ඕන කියන එක හරි, කියලා හිතමු. එහෙනම් හමුදාවට මේ දේවල් කරන්න දෙන්න හොඳ නෑ. දේශපාලනේට හමුදාකාරයොන්ට එන්න දෙන්න හොඳ නැහැ ප්‍රින්සිපල් පට්ටම් හමුදා කාරයොන්ට දෙන්න හොඳ නැහැ යන්ත්‍රනම් ඒ විදියටම ඉන්න ඕන. සිවිල් සමාජෙදි හමුදාවෙ ඇතුලෙ ඉන්නකොට දාපු...
  14. සෝඩා

    Sri Lankan army girls training

    හමුදාව කියන්නෙ ඔහොම තමයි බන්. අපෙ උන් ගොන්නු වගෙ වැඳගෙන හිටියට උන්ගෙ ලඟත් හොඳ නරක දෙකම තියෙනව. කොහොමවුනත් අනුන්ගෙ බැරිකම්වලට හිනාවෙලා ආතල් ගන්න එක මානසික රෝගයක්. 47

    No contents