කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දු;16436502 said:

    ඔව් අනිවාර්යයෙන්ම ඉස්ලාම් නිතිතියේදී එක සිද්ද වෙනවා. එක සම්පුර්ණයෙන් වැරදියි. නමුත් මෙතනදී අපේ අරමුණ වන්නේ ගෘහස්ත හිවිතයේදී ස්ත්‍රියට සමතැන ලබා දීම සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නැති කිරීම.
    මනුස්සයෝ.....ඔය ඔළු කට්ට ඇතුලේ ලොදේ කියන නාමයක් තියනව නම් පේනව ඉස්ලාමය තුල තමා කියල වැඩියෙන්ම කාන්තාවන් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට ලක් වෙන්නේ. ආගමික නායකයන් දේශනා කරනවා කාන්තාවන්ට/බිරියන්ට පහරදීම ඉස්ලාමය තුල අනුමතයි කියල. ඔය එන්ජීඕ නඩ කොහොමත් සල්ලි ගසා ගන්නේ කක්කුටු බෙනේ වහන එක පෙන්නල තමා. කඩාඩුව කඩා ගෙන යන ඒව කවදාවත් පෙනෙන්නේ නෑ................:dull::dull::dull:

    සෝඩා;16436634 said:
    ඔය කියන තරම් ප්‍රශ්න වර්තමාන කාන්තාවට නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් හෝ ඉහල පාන්තිකන් අතර මේ තත්වෙ නැහැ.:dull:

    ප්‍රචන්ඩත්වෙ කියන්නෙ කාන්තාවො විතරක් මූන දෙන ප්‍රශ්නයක් නෙමෙයි:P:P
    පළමුවරට ඔබ හා එකග වෙමි මිත්‍රයා.:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මනුස්සයෝ.....ඔය ඔළු කට්ට ඇතුලේ ලොදේ කියන නාමයක් තියනව නම් පේනව ඉස්ලාමය තුල තමා කියල වැඩියෙන්ම කාන්තාවන් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට ලක් වෙන්නේ. ආගමික නායකයන් දේශනා කරනවා කාන්තාවන්ට/බිරියන්ට පහරදීම ඉස්ලාමය තුල අනුමතයි කියල. ඔය එන්ජීඕ නඩ කොහොමත් සල්ලි ගසා ගන්නේ කක්කුටු බෙනේ වහන එක පෙන්නල තමා. කඩාඩුව කඩා ගෙන යන ඒව කවදාවත් පෙනෙන්නේ නෑ................:dull::dull::dull:

    පළමුවරට ඔබ හා එකග වෙමි මිත්‍රයා.:)

    මේ වගේ යට ඉස්ලාම් ආගමේ ඉන්න ගෑණු ගැන වැඩක් නෑ. මෙයාලට ඕනෙ එයාලට වෙනම ආතල් එකේ නිකන් කකා පන් එකේ ඉන්න :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සැබෑ මානව හිමිකම් ක්‍රියාකාරියෙකු සහ මානව හිමිකම් ගස් බල්ලෙකු අතර වෙනස් කම් අතළොස්සක්..

    1 . සැබෑ මානව හිතවාදියා මුලු මහත් දේශයේම සෑම අස්සකම මුල්ලකම සිටින අයගේ මානව හිමිකම් ගැන සංවේදී වේ... ඒ ගැන හඬක් නගයි.. එහිදී ඔහුට හෝ ඇයට "තෝරාගත් පිරිසක්" වෙනුවෙන් කැපවීමක් නැත... ඒ ඔහු හෝ ඇය එවැන්නක් කරන්නේ කාගේ හෝ මූල්‍යමය හෝ වෙනත් කොන්දේසි වලට යටත්ව නොවන බැවිනි.. ඔවුන්ගේ අරමුණු ගම්බද ජල තලාවක් මෙන් පැහැදිලිය... පොදුය..

    මානව හිමිකම් ගස් බල්ලා "තෝරාගත් පිරිසකට " පමණක් ආලය කරයි.. එය එසේ වන්නේ අදාළ පිරිසට පරි බාහිරයෙන් කරන කිසිවකට ඌට පාතරාසය නොසැපයෙන බැවිනි.. උගේ අරගලයද කවුරුන් හෝ ඌට තෝරා දෙන ලද අරගලයක් පමණි.. උගේ කවි, ගී, සින්දු, වාක්‍ය රචනා සියල්ල ඒ "තෝරාගත් පිරිස"උදෙසාම පමණකි...

    2. සැබෑ මානව හිතවාදියා කොයි කාගෙන් වුවද සිදුවන මානව හිමිකම් කඩවීම හෙළා නිර්භයව හෙළා දකියි.. එහිදී ඔහුට සිංහල, දෙමළ, මුස්ලිම් පමණක් නොව එතෙර රටවල පාර්ශවයන්ද කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන නොබියව කථා කළ හැක..

    මානව හිමිකම් ගස් බල්ලාගේ විග්‍රහය බොහෝ විට නින්දිත අයුරින් ඒක පාර්ශ්විකය... තමාට කවුරුන් හෝ පහර දීම සඳහා ඉලක්කයක් කොට දෙන ලද පිරිසගේ හැර අන් කිසිවෙකුගේ වරදක් නොදකී.. අන් කෙනෙකුගේ වරදක් කීවත් "මැක්කා තියරිය" භාවිතා කොට කෙසේ හෝ ගෙනත් තමාගේ ඉලක්කය වන පාර්ශවයේ ඇඟේ ගසයි... එම ඉලක්කයෙන් පරිබාහිර අයගේ වැරැදි දකින්නට ගියහොත් ඌට කන්න බොන්න දෙන ස්වාමියාගේද වැරදි අසුවිය හැකි බැවින් එසේ වුවහොත් බත්පත අහිමිව යෑමේ අවදානමට

    3. සැබෑ මානව හිතවාදියා බොහෝ විට මැතිවරණ සඳහා ඉදිරිපත් වන දේශපාලනික බලවේගයක් සමග සිටියි....නො-එසේ නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනියි... උදා: ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නව වාමාංශික පෙරමුණ, සමාජවාදී සමානතා පක්ෂය, වැනි පක්ෂයක් වටා සිටින අතර, එම පක්ෂය සමග මැතිවරණ ක්‍රියාදාමයන්ට ඉදිරිපත් වීම හෝ ශක්තිමත් කිරීම සිදුකරයි.. ඔහුගේ හෝ ඇයගේ අරමුණු සැබවින්ම රට වැසියාගේ යහපත කේන්ද්‍ර කොටගෙන ඇති බැවින් ඔහුට හෝ ඇයට දේශපාලන බලය බෙහෙවින්ම අවශ්‍යය...

    මානව හිමිකම් ගස් බල්ලා මොකක් හෝ සංවිධාන ලෙල්ලක් පිහිටුවා ගනියි... උගේ අරමුණ ඌට කන්න අඳින්න දෙන පාර්ශවයේ අරමුණ බැවින්ද, එය බොහෝ විට විදේශික රාජ්‍ය හෝ රාජ්‍ය නොවන පාර්ශවයක අරමුණක් බැවින්ද, ඌට මෙරට තුල දේශපාලන බලයක උවමනාවක් නොදැනේ... උදා: "අම්මගෙ රෙද්ද රැකීමේ ව්‍යාපාරය, කිම්බ උදෙසා කාන්තාවෝ, සාමය සහ පුක උදෙසා ව්‍යාපාරය, ආගමික ගූ පෝච්චි සංසදය, අම්මෙක් අප්පෙක් නැති කැමරා කාරයෝ " වැනි මොකක් හෝ නමක් යොදා ගත් විට සෑහේ... කොටින්ම එහෙම සංවිධානයක් නැතත් කමක් නැත.. ඒ නම සහ නමට බැංකු ගිණුම් කීපයක් තිබීම පමණක් සෑහේ..

    4. සැබෑ මානව හිතවාදියා ක්‍රියාකාරියා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් නගරයෙන් ගමටත් ගොස්, උතුරේ, දකුණේ සෑම තැනකම ව්‍යාප්ත පුලුල් දේශපාලන බලයක් තැනීමට දායක වේ... මෙහිදී ආර්ථික වාසි ප්‍රයෝජන නොතකයි.. තමන් ආර්ථිකව පිරිහී ගියත් අරමුණේම එල්ලීගෙන මහජනතාව වෙත යයි...

    මානව හිමිකම් ගස් බල්ලා "විකල්ප කේන්ද්‍රය, මහවැලි මොකක්ද එක, පුස්තකාල ශ්‍රවණාගාරය, බී.එම්.අයි.සී.එච් එක, ජේ.ආර් ජයවර්ධන අහවල් එක " වැනි ඒ.සී. පොට් හතර පහකට එහා ඉර හඳ දැක නැත... හෝටලයක් ලැබෙන්නේ නම් පට්ටය... ෆයිල් පඩංගු හතර පහක් උස්සගෙන ඇවිත් මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ලැබීම කර්මාන්තය සඳහා සෑහේ...

    5. සැබෑ මානව හිතවාදියා වෙඩි පිට වෙඩි වැදුනත් රටත්, ජනතාවත් අතැර නොයයි... මොන තරම් ජීවිත තර්ජන තිබුනත් ජනතාව හමුවේම පෙනී සිටියි.. අවදානම් සහගත, අනතුරු සහගත තැන්වලට නොබියව යයි... අරමුණ විකුණාගෙන දියුණු රටවල "එසයිලම්" වීසා ගැනීමට තරම් දීන නොවෙයි...

    පාරේ යන මිනිහෙක් "හප්!"ගා සද්දයක් කිරීම හෝ කවුරුන් හරි ගෙයි එළිපත්තේ හයියෙන් පඩයක් ඇරීම මානව හිමිකම් ගස් බල්ලාට යුරෝපීය රටක සරණාගත වීසාවක් ලබා ගැනීමට ප්‍රමාණවත්ය.. ඒ ඇර මොකක් හෝ ඌටවත් නොතේරෙන කුණුගොඩවල් සහිත මඤ්ඤං ලියවිල්ලක් ලියා බල්ලෙක්වත් නොකියවන තැනක එල්ලා "මේං මේක නිසා මාව මරන්න හදනෝ!"කියා විදේශිකයන් රවට්ටා සැප සහිත රටකට පැනගෙන ජීවත් විය හැක... ඒ ඉන්නා ගමන්, තමන්ට තාමත් තර්ජන ඇති බව පෙන්වීම සඳහා සමාජ වෙබ් අඩවි දෙක තුනක දවසකට විසි පහ ගානේ නිව්ස් ලින්ක් දැමීම කරති.. ඒ නිව්ස් සහ බ්ලොග් අඩවි මොන මළ යකාවත් නොකියෙව්වත් කමක් නැත.. උවමනා ඒ ඒ රටවල අභ්‍යන්තර කටයුතු පරිපාලකයන්ට පෙනීම පමණි... එහෙමත් නැත්නම් මොකක් හෝ සැසිවාර පඩංගුවකට සහභාගී වෙන්නටය කියා යම් රටකට රිංගාගෙන, ඒකෙම අතුරුදහන් වී, තමාට තර්ජන ඇතැයි කියා සරණාගත වීසාවක් සකසා ගනියි...

    6. සැබෑ මානව හිතවාදියා පෘථුල දැනුමකින් යුක්තය... අතීත දර්ශණයන් මෙන්ම නූතන දර්ශණයන්ද පිළිවෙලකට හදාරා ඇත්තේ කාළයක් මුලුල්ලේ සරුසාර දේශපාලනයක නිරතවීමේදී ඒවා අවශ්‍යවී ඇති බැවිනි.. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව මිස සමාජ ආමන්ත්‍රණයට අත නොගසති... අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායකය යනාදි පරමාධිපත්‍යයේ සියලු කුළුණු ගැන බෙහෙවින්ම දැනුමෙන් පොහොසත්ය.. ජනතාව නම් සාධකය පුළුල්ව අධ්‍යයනය කරයි...

    මානව හිමිකම් ගස් බල්ලා කිසි කළෙකවත් වගතුවක් ඇති දේශපාලනයක් කර නැති නිසාත්, ඌට කන්න අඳින්න ලැබෙන්න නම් එහෙම එකක් අත්‍යාවශ්‍යම නොවන නිසාත් කිසිදු දර්ශණයක් ක්‍රමවත්ව හදාර නැත.. කාගෙන් හෝ අසාගත් වචන ටිකක් දෙඩවීමෙන් සැප සම්පත් ළඟා කරගත හැක.. මෙලෝ ලබ්බක් නොදන්නවා උනත් දැනුම පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික අවස්ථාවක් නො-එන බැවින් අවුලක් නැත...

    7. සැබෑ මානව හිතවාදියා ලෝකයට නැවුම්ව හිතන්නට අලුත් අත්දැකීමක් නිර්මාණය කර යයි...

    මානව හිමිකම් ගස් බල්ලා අතීතයේ සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිත සහ අත්දැකීම් ලෙවකයි...

    8. සැබෑ මානව හිතවාදියා සියළු ප්‍රශ්ණ වල හරය ගැඹුරින් දැක, හරයට වෙදකම් කරන්නට කැප වෙයි... සමස්ථය සුවපත් කරන විසඳුමක් ඔහුට හෝ ඇයට උවමනා වෙයි... සුවිශේෂීතාවයන් අල්ලා ගන්නේ සමස්ථය වෙනස් කරන දීර්ඝ ගමනක් යන්නය...

    මානව හිමිකම් ගස් බල්ලා පැදුරක් පහුරු ගාන බළල් තඩියෙකු සේ මතු පිටට පෙනෙන සුවිශේෂීතාවයන් සදහටම පහුරු ගායි...
    මේ දෙපිරිස අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අන්තර් සබඳතා පැවතිය හැක...
     
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිබුලා මිත්‍රයා ( සමහර විට ඔබට මා සතුරෙක් ලෙසත් පෙනෙනු ඇත-3 )

    ඇත්තටම මම කලින් සිතා සිටියේ එළකිරියේ ඉන්න බයියන්ට වඩා ඔබ යමක් කමක් දන්නා පුද්ගලයකු ලෙසය. නමුත් මගේ එම සිතුවිල්ල වැරදි බව මට හැගී යයි. ඔබද එම බයියන්ගේ කොටසේම එක අයකි. ඔබගේ බුද්ධියේ නම් ගොඩක් ගැටළු ඇති බව පෙනීයයි. යමෙක් යම් දෙයක් පවසයි ද එය තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට ද කරුණකි. කණගාටු වියයුතුද නැත එය ඔබේ බුද්ධි මට්ටමේ සීමාවයි.-1

    මෙතන මෙයා අදහස් කරලා තියෙන්නේ තවත් ආගමක ඇදකුද සෙවීම සාධාරණ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ආගම යමෙක් පිලිගනිනම් ඔබට මට කිසිකෙනෙකුට එය වෙනස් කිරීමට අවශ්‍ය නැත. මන්ද ඔබද මාද එම ආගමේ කොටස්කරුවන් නොවන නිසාය. එය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඉස්ලාම් ධර්මය අදහන පිරිස එය වෙනස් කරගනු ඇත. අනුන්ගේ ඇසේ ඇති ඉරට්ට සෙවීමට ප්‍රථම තමාගේ ඇසේ ඇති පොල්පරලය ගැන සෙවීම ඉතා වටි-2.
    1- ඔබට ද එවැනි ගැටළු පවතින බව දනිමි. නිදසුන් මෙන්න........
    http://www.elakiri.com/forum/showthread.php?t=1598994

    අවශ්‍ය ඇත්තන් හට මෙහි එන සංවාදය මෙසේ බහා ලමි.......
    මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු මිතුරා මගෙන් ක්‍ෂණික ප‍්‍රශ්නයක් ඇසීය.

    ‘‘ඇයි, අපේ ළමයින් දෙමාපියන්ට වඳිනවාට කැමති නැද්ද?’’

    අපේ සංස්කෘතිය ගැන කියූ පමණින්ම අපට මතකයට එන්නේදෙමාපියන්ට වැඳ නමස්කාර කිරීමයි. පෙර පාසල් වියේ දී ශ‍්‍රී ලංකාවේ සිට කැනඩාවට පැමිණි, දැන් සිංහලෙන් බහ තෝරන්නට පවා හරි හැටි බැරි, යොවුන් වියේ සිටින මගේ බාලපුතා සෑම රැයකම නින්දට යන්නේ ඉතා පැහැදිලි සිංහලෙන් ‘‘බුදු සරණයි’’ කියා අපට වැඳීමෙන් පසු ය. මා දන්නා තරමට ඔහු ඉතා නිවැරදිව උච්චාරණය කරන එකම සිංහල පාඨය මෙයයි. මෙය කවදා කෙසේ ඇරැඹි පුරද්දක් ද යන්න ගැන මට නිච්චියක් නැතත්, මා දන්නා කලෙක සිට මෙය කරයි.

    එය එසේ වූ පමණින් මුළු ශ‍්‍රී ලාංකික සංස්කෘතියම දෙමාපියනට වැඳීම දක්වා ලඝු කරන්නට මගේ මිතුරාට මෙන් මට නොහැකිය. මගේ බාල පුතා අපේ ශ‍්‍රී ලාංකික සංස්කෘතියට අයිති නොවන බව මම හොඳින් දනිමි. එහෙත් වරින් වර අප විසින් ඔවුන්ගේ ජීවිතයට ඇතුලූ කළ පුරුදු මේ ලෙස පවත්වාගෙන යන බව පෙනේ.

    දිනක් මගේ බාල පුතාගේම වියෙහි වූ තවත් ශ‍්‍රී ලාංකික මිතුරෙකුගේ පුතෙකු හා ඔහුගේ සංවාදයකට අහම්බෙන් සවන් දෙන්නට මට හැකි විය.

    ‘‘අපේ දෙමාපියන් හරිම ජාතිවාදීන්.’’ ඒ මිතුරාගේ පුතාය.

    (ඉංග‍්‍රීසියෙන් වූ සංවාදයේ ඔහු භාවිත කළ Racist යන්නට ජාතිවාදය කෙතරම් ගැලපේදැයි නොදනිමි.)

    ‘‘ඔව් ඒක නම් හරියට හරි.’’ මගේ පුතා එය අනුමත කරයි.

    ‘‘අපේ තාත්තා කලින් වැඩ කරපු තැන දී එයාට කරදර කරපු චීනෙක් නිසා එයා හැම චීන මිනිහෙක් එක්කම තරහයි.’’ මගේ මිතුරාගේ පුතා තම මතය සනාථ කරනු වස් සාධක සපයයි.

    ‘‘අපේ තාත්තත් එහෙම තමයි.’’ ඒ මගේ පුතාගේ අදහසයි. මම එකවර තිගැස්සුණෙමි.

    මෙතෙක් කල් සිතා සිටියේ මා ජාතිවාදය පිළිකුල් කරන්නෙකු ලෙසය. එහෙත් පළමුවරට ඊට එරෙහිව මගේ පුත‍්‍රයා සිය ප‍්‍රහාරය එල්ල කරයි. ඔහුට අනුව මා ද ජාතිවාදියෙකි. විශ්ව විද්‍යාල සමයේ මගේ සිංහල මිතුරන් විසින් ඉතා අකාරුණික ලෙස හේතු රහිතව අප හා එකට සිටි දෙමළ සහෝදරයින්ට ගරහන විට ඔවුන් වෙනුවෙන් කතා කළ නිසා සිංහල කොටියා කියා නමක් ලැබු මට, දැන් අපේ පුතා ජාතිවාදියෙකැයි පරිභව කරයි.

    ‘‘මං පංතියේ ළමයෙකුගේ නමක් කිව්වාම අපේ තාත්තා අහනවා එයා ඉන්දියානුවෙක් ද කියලා. අපට කවදාවත් අපේ පංතියේ ළමයින් මොන ජාතියේ ද කියලා කල්පනා වෙන්නේ නැති වුණාට අපේ තාත්තලාට කෙලින්ම යන්නේ ඔවුන්ගේ ජාතිය හොයන්න.’’

    මගේ පුතා සිය මතය සනාථ කළේ එලෙසිනි. එය සත්‍යයකි. පුතා තම මිතුරෙකුගේ නමක් කියන විට එය ඉන්දියානු නමක් නම් හැම විටෙකම වාගේ මා මේ පැනය ඔහුගෙන් අසා ඇත. ජාති වාදය ගැන මෙරට දී අපේ දරුවනට ලැබී ඇති සංවේදීතාවය අපට අපේ රටේ දී කිසිවිටෙකත් ලැබී නැති බව මට දැන් හැඟී යයි. තමන් ජාතිවාදීන් නොවේ යැයි සිතන මා වැනිම ශ‍්‍රී ලාංකික ජාතිවාදීන් අප අතර කෙතරම් සිටිනවා දැයි මට සිතේ. ජාතිවාදය අපේ සංස්කෘතිය හරහා ජාතිවාදයක් නොවන ලෙස අපේ සිත් තුළට කාවද්දා ඇති බව මගේ බාල පුතා මට පෙන්වා දෙයි.

    සචින් අරුණෝද් ජයනෙත්ති

    මම ජාතිවාදියෙක් නොවෙමි, නමුත් දැඩි ජාතිකවාදියෙක්මි. තම තමා ගේ ජාතිකත්වය පිලිබදව ඇගයීම, එහි පැවතීම සහ එහි උන්නතියට කටයුත් කිරීම ජාතිවාදය යයි හංවඩු ගසන්නේ ජාතිකවාදය සහ ජාතිවාදය පටලවා ගන්නා මූඪයන්ය. එපමණක් නොව අපි අපේ ජාතිකත්වය ගැන ඉහල මමංකාරයකින් කතා කරන්නෙමු. එය සියළුම ජාතින්ට පොදුය. ඒ තම ජාතිකත්වය ගැන සෑම මිනිසෙකු තුලම යම් සාඩම්බරයක් පවතින නිසාය.

    ඔහු මොන ජාතිකයෙක්ද යනුවෙන් අපි පැණසෙන්නේ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හදුනා ගනු සදහාය. ඒ ඔහු වඩාත් හොදින් අවබෝධ කොට ගැනීම සදහාය. ජාතිකත්වය මිනිසුන් ගේ සිතන පතන ක්‍රමයට දැඩි ලෙස බලපායි. අප යම් කිසිවෙකු ගෙන් ජාතිකත්වය විමසනුයේ ඔහු වඩාත් හොදින් ඇසුරු කිරීම සහ ඔහු ගේ සංස්කෘතික හර පද්ධතිය හෙලා දකින යම යම් දේ ඔහු වෙනුවෙන් සිදු කර ඔහු ගේ සිත් තැවුල් ඇති නොවීම සදහාය. (නිදසුනක ලෙස මගේ ඉන්දු මිත්‍රයන් නිවසට පැමිනෙන විට කිසි විටෙක මස් මාංශ මම පිළියෙළ නොකරමි, ඔවුනට සංග්‍රහ සදහා)නැති නම් ජාතිකත්වය මත ඔහු හෙලා දැකීමට නොවේ.

    යමෙකු ගේ ජාතිකත්වය විමසීම පිළිබද මේ පුතා කියන දේ ඔහු ගේ අමනකම මෙන්ම නුනුවණ ද පැහැදිළිව පෙන්වයි. එපමනක් නොව තමා ජාතිකත්වය විමසීමේ හේතුව පැහැදිළි කර ගන්නට බැරි මේ පියා ද එවැන්නෙක් ම බව කිව යුතුය...........

    මේ පියාට මට කීමට ඇත්තේ මෙපමණය.පළමුව ජාතිවාදය සහ ජාතිකත්වය හදුනා ගන්න. පසුව මුර ගාන්න........

    මචන් උබ සිංහල උවත් දෙමල උවත් මුස්ලිම් උවත් එය නික්ම නිකන් සංකේතාත්මකව නම්කරන ලද එක කොටසක් පමණයි. අවශ්‍ය වන්නේ පොදු මිශ්‍රිත ජාතියක් පමණි. ඔහුගේ හෝ අයගේ ජාතියෙන් ඇති පලය මොකක්ද.

    මගේ මිත්තරයා...පොල් ගෙඩි අකුරු ගහන්න කලින් මම ලියල තියන දේ සිහි බුද්ධියෙන් කියවන්න. ජාතියෙන් ඇති පලය ඒකෙ තියනවා ලියලා..............

    අවසානයට මම ලියල තියන දේත් කියවන්න හොදින් ම...............

    “කරුණු කාරණා දැන ගෙන මුර ගාන්න“

    පොල්ගෙඩි සයිස් අකුරුනම් දැම්මේ නැහැ. දැම්මේ 5 . :lol:

    ජාතියක් වශයෙන් පෙනී සිටිනවානම් Sri lankans, Indians යන අයුරින් පෙනීසිටිය හැක. එය රටක් නියෝජනය කිරීමට පමණක් සැහේ . නමුත් ඔහුගෙන් ජාතිය හෝ ජාතිකත්වය විමසා සිටිනම් එය වැරදිය.

    සහෝදරයා......
    එපික් ෆේල් කියා කතාවක් අන්තර්ජාලයේ මම අසා තිබේ.
    මේ එය යයි සිතමි.
    ඔබ දැන් කියන දේම ඔබේ පලමු පලකෙරුමෙන් ඛණ්ඩනය වෙයි.

    ඔබ යම් දෙයක් තර්කාණුකූලව කියන දකින කෙනෙකු ලෙස සිතා සිටියෙමි. මම මගේ ඒ සිතුවිල්ල අඩස්සිගත කර ගනිමි.
    මෙහි දී ඔබ කියන්නේ ඉන්දියානුවෙක් දැයි පියා විමසීම ගැනය. එය ජාතිවාදීවන ඔබට පසුව ජාතියක් ලෙස පෙනී සිටින විට ආයෙ ඉන්දියානුවන් මතක් වේ.:rofl::rofl::rofl::rofl:
    මෙය මෙහි ගෙන හැර දැක්වූයේ වෙන කිසිවක් නිසා නොවේ. ඔබ මා සතුරෙකු ලෙස සළකන්නට ගත්තේ මේ සිද්ධියෙන් පසු බව මතක් කරලීම පිණිසය. ඔබ මතවාදීමය කොතරම් දරුණු තත්ත්වයකට මවිසින් හෙලුවාද යත්, ඔබ මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ ඉන්පසු පැමිණ නැත.....................:P

    දැන් යම් කරුණක් නිසි ලෙස වැටහෙන්නේ නැත්තේ කාටදැයි කියවන්නන් හට වැටහෙනවා ඇත. පොර වීමට හිතා ත්‍රෙඩ් එක දැමුවත් අන්තිමට එය පාරාවල්ල්ලක්ව පැමිණෙන විට ලොවෙත් නැති වීම ඔබේ ස්වභාවයයි.

    2- මගේ බුද්ධියේ ගැටළු තැන් සෙවීමට පෙර ඔබ ඔබේ බුද්ධියේ ගැටළු තැන්, (මම මෙහි පෙන්වා දුන් අවස්ථාව වැනි) සොයා බැලීම නේද මිත්තරයා හොද? මොකද ඔබ කියන වදියට ම තමන්ගේ ඇසේ පොල් පරාලය බලා ගැනීම වඩා හොද නේ????!!!!:rofl::rofl::rofl::rofl: මොකද කාන්තා හිංසනය ගැන, ගෘහස්ථ ප්‍රචන්ඩත්වය ගැන කතා කරනව නම් දැඩි ලෙස එම තත්ත්වයට පත් වන්නේ මුසල්මාන කතුන් වන නිසා. ඉස්ලාමයේ ඇති කාන්තා පීඩනය ගැන කතා නොකර කාන්තා හිංසනය ගැන කතා කරන්නට තැතනීම ශිෂ්නය හෝ යෝනිය ගැන නොකියා සංසර්ගය ගැන උදාන වාක්‍ය කියනවා හා සමානය...........

    1- මම ඔබ සතුරෙක් ලෙස නොසලකමි. මම ඔබව සළකන්නේ පීචං වූ මළගිය පරාණකාරයෙකු ලෙසටය. ඔබ මා සමග කිසි විටෙක තර්ක කිරීමට එන්නේ නැත. එවැනි අවස්ථාවලදී ග්‍රීස් ගාගත් ආදා සේ ලිස්සා යයි.
    එවැනි ලොන්ත කොකටුවන් මා සතුරන් සේ සළකිය යුත්තේ මක් නිසා ද???????:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝඩා;16436956 said:
    පලයන් යන්න. තෝ වගෙ සක්කිලියෙක් එක්ක මොන එකඟතාද?:)
    රිදිලා...........:rofl::rofl::rofl:

    බල්ලන් ගූ කෑවාට මම නම් නොකමි.........:baffled::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝඩා;16437038 said:
    දැන් එහෙමවත් කියලා හිතේ අමාරුව අඩුකරගනින් නාකියො:P
    අපේ මැරීඩ් ක්ලබ් එකෙන් උපන් කියමනක් තිබේ.........

    “රිදිලා දූ..වගෙන ඇවිත් රිප්ලයි කරලා...............“:rofl::rofl::rofl:

    රිදුනේ කාටදැයි සක් සුදක් සේ පැහැදිළි ය......:rofl::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඇන්ටිගනී කිව්වේ ??  කටටද අතටද ?? :lol: :lol:

    මේකට අඩු වෙලා තිබ්බේ මේහෙම සොන්න කිකිලියෙක් විතරයි
    වෙල්කම් වෙල්කම්..

    දැන් මිනිස්සු හොයලා හරි යන්නෑ නේ.. මං දැක්ක ඔය ඇන්ටිගේ ත්‍රෙඩ් එකේ ඇන්ටි කිච වෙනවා
    සෝ ඉතින් be lesbian .. කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරියෑ... :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    යාළුවා;16436680 said:
    මෙතන අරමුණ වෙලා තියෙන්නෙ මේ කණ්ඩායමට අදාළ සමාජීය පසුබිම තුල නිදහස ලබාගැනීම. :rofl::rolleyes:
    නැතුව ලෝකයේ වැඩ වාසය කරන ස්ත්‍රීන් සියල්ලන්ගේම හිත සුව පිණිස නෙමේ :P
    කියයි මේක තමා පළමු පියවර කියල. හැබැයි ඉතින් වැඩේ උනාම බඩු බනිස්.... :baffled:
    මොකද ඔය ඉස්ලාම් සංකල්ප වෙනස් කරන්න හූනු පැටව්න්ට බෑ :rolleyes:

    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.... ඉතින් ඒක ඔය නිකං ගෙදරට වෙලා බුදියගත්තත් මාසෙට ලක්ෂ 20ක් හම්බෙන දුක්විඳින කාන්තාවො ඉන්න කාන්තා සංවිධාන වලින් උපයගත්තු දෙයක් නෙමේ...

    අතීතය ගැන නෙමේ දැන් වර්තමානය ගැන අපි බලන්න ඕනෙ......

    රෝමානු කතෝලික ධර්මයේ කාන්තාව කියන්නෙ උතුම් චරිතයක්. ඒ දේව අම්මා නිසා. පැහැදිලි කරන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තන් හොයාගන්න :rolleyes:

    ඕක ගිහින් ගෙනියන්නවත් නොදෙන හාමුදුරු නමට තමා කියන්න ඕනෙ...
    නූතන සමාජය ඔය කතා එච්චරම පිළිගන්නවා කියල මම හිතන්නෙ නෑ. මේ ගැන හොඳ බෞද්ධයෙක්ගෙන් අහගන්න...:rolleyes:

    ඉස්සෙල්ලම ඔය ලෝක වාසී කාන්තාවො එකතු වෙලා අරාබියෙ කාන්තා සංවිධානයක් හදාගෙන කාන්තා අයිතිවාසිකම් අරන් පෙන්නන්න කෝ නන්නී. අන්න එදාට අම්මපා ඔයාල මෙහෙ ඉල්ලන ඕනම සාධාරණ අයිතිවාසිකමක් දෙනවා. ඇත්තටම. ඔයා එක ඒක ආගම් වල දුර්මත සතපහකට අපි ගණන් ගන්නෙ නෑ එදාට :rofl::rofl:

    මේ වගේ කාන්තාන්වට සලකන ගරු කරන සංවේදීව හිතන රටවල් වල තමයි වැඩ පෙන්නන්න කට්ටිය ඉන්නෙ.:baffled:

    කොටින්ම ඔය ඔයා ශක්තිමත් කියන කාන්තාවො අරාබියට පැත්තට යද්දි හෙන බයයි :P

    ඔය දැන්වීම් ලියන්නෙත් ගැහැණුන් අවස්ථාවලදී ......
    ඒ එක්කම රඟපාන්නෙත් ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......
    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ඉතින් අපේ කැමැත්තෙන් ලියනවා. ඔයාල රඟපානවා. ඔයාලම ඒව බලල අරන් ගාගන්නවා.
    ඉතින් දැන් අපිට මොකද? :rofl:

    උඩ දේම තමා

    ඔය ආයතන වල ඔය වගේ තීරණ ගැහැණුනුත් ගන්නවා, අවස්ථාවලදී......
    ඒ එක්කම ඇඳුම් අකමැත්තෙන් වගේම කැමත්තෙනුත් ඇඳගන යනවා ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......

    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ආයතනයක් අංක 01 ලාභය උදෙසා ව්‍යාපාර කරන්නෙ. එකේදි පිරිමින්ව මරව මරව වැඩ ගන්නව වගේම ගැහැණු අයව ප්‍රදර්ශන භාණ්ඩ වගේ පාවිච්චි කරනවා.
    ඉතින් අකමැති නන් වෙන ආයතනයකට යන්න තමා තියෙන්නෙ.....
    නැත්තන් ලාභය අරමුණු කර නොගත් ආයතනයකට යන්න තමා තියෙන්නෙ......
    ඒක පිරිමි උනත් එකයි ගෑණු උනත් එකයි.....:rofl:

    කම්පනියක වැඩ කරලවත් තියෙනවද මන්ද... ඔය ගැන වැඩි කතා මම කියන්න කලින් කම්පැනි ටිකක් බලල එන්න. එකක දෙකක දැකපු දේවල් මැජික් වගේ කියවන්නෙ නැතුව.
    හරි ඔය වගේ ආයතනයක්ම ගමුකො..... අනික ඕව කළා වගේම ඔය බර වැඩ උත්සවෙකදී කණු හිටවන්න කොඩි හිටවන්න බර උස්සන්න එනවද ගැහැණු. :P
    අතින් කයිට් කරන් බයික් වල වාහන වල රට වටේ යන්න එනවද?
    අඬනවා ඕව කිව්වම :rofl:
    ඔයාල වගේ අය නිකන් ඉඳන් බුදින්න දන්නෙ... ඒකයි ඔහොම ටෝක් දෙන්නෙ....:baffled:

    ලාභය අපේක්ෂා කරගත් ආයතනයක ගැහැණුන්ට අගතීන් වෙන්නෙ මේක නිසා...
    1. ගැහැණු බහුතරයකට වඩා පිරිමි වේගවත්....
    2. ගැහැණුන්ට බබාලා හම්බ උනාම නිවාඩු දෙන්න ඕනෙ....(පිරිමින්ට අඩු ගානෙ ලංකාවෙ පේටනිටි ලීව් දෙන්නෙත් සුලු ආයතන ටිකක්)
    3. ගැහැණුන්ගෙන් රෑ වෙනකන් වැඩ ගන්න බැරි වීම.. (පිරිමින්ගෙන් ගන්නවා)

    දැන් ඕව බොරු නන් බොරු කියන්න.. ඇත්ත නන් පිරිමින්ගෙන් වැඩි ලාභයක් ආයතනයට තියෙන නිසාත් ආයතනය ලාභ අරමුණු කරගත් නිසාත් ගැහැණුන්ට අගතීන් වෙනවා. :rofl: ඒක ආයතනයේ හිමිකරු පිරිමි හෝ ගැහැණු වීමෙන් වෙනස් වෙන්නෙ නෑ :rolleyes:

    අතීතයේ තිබුණු කරුණු පිළිගන්න ඕනෙ.....
    ඒත්......
    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ....
    ඒක ඉස්සරහටත් වැඩි වෙයි. ඒක නිසා කව්රුවත් බොරුවට නටන්න අවශ්‍ය නෑ. සාමන්‍ය විදියට තමන්ගේ අයිතිය අවශ්‍ය තැනදී ප්‍රකාශ කරගෙන හිටියම ඇති

    බොහොම ටිකයි කිව්වෙ. රිදුනොත් සොරි තමා :(

    බලහන් කෝ ඔය ඔක්කොම ලියපු මෙයාට වැලකදී කන්තා නියෝජනය ගැන ලියන්න අමතක වෙලා.. :(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉන්දු ඔබ සැබෑ කාන්තා වීරවරියකි. කවුරු මොනවා කිවත් ඔබට ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඉන්දු ඔබ සැබෑ කාන්තා වීරවරියකි. කවුරු මොනවා කිවත් ඔබට ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි.

    :lol: :lol: :lol:
    මේ ගෑනි කලින් මිනිහෙක් හෙව්වානේ..
    ඇත්ත කියපන් උඹ මේකිට ලයින් නේද... :rolleyes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉන්දු ඔබ සැබෑ කාන්තා වීරවරියකි. කවුරු මොනවා කිවත් ඔබට ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි.

    2364589-1911266886-26e.g.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉන්දු ඔබ සැබෑ කාන්තා වීරවරියකි. කවුරු මොනවා කිවත් ඔබට ඉදිරියට යාමට ශක්තිය ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි.

    අනේ මංදා මේ වගේ අම්බරුවෙක්! පුවත්පත් වාර්තාකාරයෙක් උනාට මේකගෙ මොලේ පරිමාව තරම? ජ්වලන නලයකටවත් ඔබන්න පුලුවන්ද මංදා! :dull:

    2364589-1911266886-26e.g.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16436680 said:
    මෙතන අරමුණ වෙලා තියෙන්නෙ මේ කණ්ඩායමට අදාළ සමාජීය පසුබිම තුල නිදහස ලබාගැනීම. :rofl::rolleyes:
    නැතුව ලෝකයේ වැඩ වාසය කරන ස්ත්‍රීන් සියල්ලන්ගේම හිත සුව පිණිස නෙමේ :P
    කියයි මේක තමා පළමු පියවර කියල. හැබැයි ඉතින් වැඩේ උනාම බඩු බනිස්.... :baffled:
    මොකද ඔය ඉස්ලාම් සංකල්ප වෙනස් කරන්න හූනු පැටව්න්ට බෑ :rolleyes:

    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.... ඉතින් ඒක ඔය නිකං ගෙදරට වෙලා බුදියගත්තත් මාසෙට ලක්ෂ 20ක් හම්බෙන දුක්විඳින කාන්තාවො ඉන්න කාන්තා සංවිධාන වලින් උපයගත්තු දෙයක් නෙමේ...

    අතීතය ගැන නෙමේ දැන් වර්තමානය ගැන අපි බලන්න ඕනෙ......

    රෝමානු කතෝලික ධර්මයේ කාන්තාව කියන්නෙ උතුම් චරිතයක්. ඒ දේව අම්මා නිසා. පැහැදිලි කරන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තන් හොයාගන්න :rolleyes:

    ඕක ගිහින් ගෙනියන්නවත් නොදෙන හාමුදුරු නමට තමා කියන්න ඕනෙ...
    නූතන සමාජය ඔය කතා එච්චරම පිළිගන්නවා කියල මම හිතන්නෙ නෑ. මේ ගැන හොඳ බෞද්ධයෙක්ගෙන් අහගන්න...:rolleyes:

    ඉස්සෙල්ලම ඔය ලෝක වාසී කාන්තාවො එකතු වෙලා අරාබියෙ කාන්තා සංවිධානයක් හදාගෙන කාන්තා අයිතිවාසිකම් අරන් පෙන්නන්න කෝ නන්නී. අන්න එදාට අම්මපා ඔයාල මෙහෙ ඉල්ලන ඕනම සාධාරණ අයිතිවාසිකමක් දෙනවා. ඇත්තටම. ඔයා එක ඒක ආගම් වල දුර්මත සතපහකට අපි ගණන් ගන්නෙ නෑ එදාට :rofl::rofl:

    මේ වගේ කාන්තාන්වට සලකන ගරු කරන සංවේදීව හිතන රටවල් වල තමයි වැඩ පෙන්නන්න කට්ටිය ඉන්නෙ.:baffled:

    කොටින්ම ඔය ඔයා ශක්තිමත් කියන කාන්තාවො අරාබියට පැත්තට යද්දි හෙන බයයි :P

    ඔය දැන්වීම් ලියන්නෙත් ගැහැණුන් අවස්ථාවලදී ......
    ඒ එක්කම රඟපාන්නෙත් ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......
    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ඉතින් අපේ කැමැත්තෙන් ලියනවා. ඔයාල රඟපානවා. ඔයාලම ඒව බලල අරන් ගාගන්නවා.
    ඉතින් දැන් අපිට මොකද? :rofl:

    උඩ දේම තමා

    ඔය ආයතන වල ඔය වගේ තීරණ ගැහැණුනුත් ගන්නවා, අවස්ථාවලදී......
    ඒ එක්කම ඇඳුම් අකමැත්තෙන් වගේම කැමත්තෙනුත් ඇඳගන යනවා ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......

    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ආයතනයක් අංක 01 ලාභය උදෙසා ව්‍යාපාර කරන්නෙ. එකේදි පිරිමින්ව මරව මරව වැඩ ගන්නව වගේම ගැහැණු අයව ප්‍රදර්ශන භාණ්ඩ වගේ පාවිච්චි කරනවා.
    ඉතින් අකමැති නන් වෙන ආයතනයකට යන්න තමා තියෙන්නෙ.....
    නැත්තන් ලාභය අරමුණු කර නොගත් ආයතනයකට යන්න තමා තියෙන්නෙ......
    ඒක පිරිමි උනත් එකයි ගෑණු උනත් එකයි.....:rofl:

    කම්පනියක වැඩ කරලවත් තියෙනවද මන්ද... ඔය ගැන වැඩි කතා මම කියන්න කලින් කම්පැනි ටිකක් බලල එන්න. එකක දෙකක දැකපු දේවල් මැජික් වගේ කියවන්නෙ නැතුව.
    හරි ඔය වගේ ආයතනයක්ම ගමුකො..... අනික ඕව කළා වගේම ඔය බර වැඩ උත්සවෙකදී කණු හිටවන්න කොඩි හිටවන්න බර උස්සන්න එනවද ගැහැණු. :P
    අතින් කයිට් කරන් බයික් වල වාහන වල රට වටේ යන්න එනවද?
    අඬනවා ඕව කිව්වම :rofl:
    ඔයාල වගේ අය නිකන් ඉඳන් බුදින්න දන්නෙ... ඒකයි ඔහොම ටෝක් දෙන්නෙ....:baffled:

    ලාභය අපේක්ෂා කරගත් ආයතනයක ගැහැණුන්ට අගතීන් වෙන්නෙ මේක නිසා...
    1. ගැහැණු බහුතරයකට වඩා පිරිමි වේගවත්....
    2. ගැහැණුන්ට බබාලා හම්බ උනාම නිවාඩු දෙන්න ඕනෙ....(පිරිමින්ට අඩු ගානෙ ලංකාවෙ පේටනිටි ලීව් දෙන්නෙත් සුලු ආයතන ටිකක්)
    3. ගැහැණුන්ගෙන් රෑ වෙනකන් වැඩ ගන්න බැරි වීම.. (පිරිමින්ගෙන් ගන්නවා)

    දැන් ඕව බොරු නන් බොරු කියන්න.. ඇත්ත නන් පිරිමින්ගෙන් වැඩි ලාභයක් ආයතනයට තියෙන නිසාත් ආයතනය ලාභ අරමුණු කරගත් නිසාත් ගැහැණුන්ට අගතීන් වෙනවා. :rofl: ඒක ආයතනයේ හිමිකරු පිරිමි හෝ ගැහැණු වීමෙන් වෙනස් වෙන්නෙ නෑ :rolleyes:

    අතීතයේ තිබුණු කරුණු පිළිගන්න ඕනෙ.....
    ඒත්......
    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ....
    ඒක ඉස්සරහටත් වැඩි වෙයි. ඒක නිසා කව්රුවත් බොරුවට නටන්න අවශ්‍ය නෑ. සාමන්‍ය විදියට තමන්ගේ අයිතිය අවශ්‍ය තැනදී ප්‍රකාශ කරගෙන හිටියම ඇති

    බොහොම ටිකයි කිව්වෙ. රිදුනොත් සොරි තමා :(

    අපරාදෙ බං උඹේ කාලය... මේ කොහෙද යන ගොං ගෑණියෙක් වෙනුවෙන්... මේ ලෝකෙ පය ගහලා ඉන්න එකෙක් කියවන කතාද මේ? කාලා බීලා බුදියන එක විතරක් කරන එකියක් වෙන්න ඇති. 10 වසරෙ එවුන්ටත් මීට වඩා විශ්ලෙෂණාත්මක බුද්ධියක් තියනවනෙ! :lol: