ගායක ඉරාජ් නිරූපිකාවක් අමාරුවෙ දාලා

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ගායක ඉරාජ් නිරූපිකාවක් අමාරුවෙ දාලා

mariya_410px_23-03-14.jpg


Source: http://www.lankagossipgirl.com/2014/03/Iraj-mariya-wedding-case-gossip-lanka.html

ජනප්‍රිය ගායක ඉරාජ් විරරත්න නිසා නිරූපන ශිල්පිනියක් වන මරියා අල් කසාස් අපහසුතාවයට පත්වීමේ සිද්ධියක් වාර්තා වේ.
මාරියා, ඉරාජ්ගේ මනමාලී ගීත රූප රචනයේ ඉරාජ්ගේ මනමාලි වූ නිරූපන ශිල්පිනියයි.
ඉරාජ්, කිසිවක් සඳහන් නොකර මුල් කාලයේදී අදාල ගීය අන්තර් ජාලයට මුදා හැර තිබූ අතර මරියා අපහසුතාවයට පත්වූයේ ඒ කාලයේදි බව පැවසේ.
ඒ ඇයට ඇගේ යෙහෙලියන් සිය නුවර පෙම්වතා අත්හැර ඉරාජ් සමඟ විවාහ වී ඇතැයි සිතමින් දුරකථනයෙන් බැනවැදීම නිසාය.
මරියාගේ මව කසකස්ථාන ජාතික කාන්තාවකි.
ඇගේ පියා අරාබි ජාතිකයෙකි.
ඇය උපත ලබා ඇත්තේ රුසියාවදී වන අතර අවුරුදු එකහමාරේදී පමණ ඇය ලංකාවේ සිටි සිය ආච්චි අම්මා ළඟට පැමිණ තිබේ.
එදා සිට ඇය ජීවත්වී ඇත්තේ ලංකාවේය.
සිංහල මාධ්‍යයෙන් ඇය ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.
මරියා ටර්කි එයාර් ලයින්ස් හි ද කලක් සේවය කර ඇත.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හරි මචං එහෙනං දැන් උබ ඒ කෙල්ලගේ ඔය කියන යාලුවන්ගේ ෆෝන් නම්බර් ටික අපිට දියන් අපි උන්ට කෝල් කරලා ඇත්ත සිද්දිය පහදලා දෙන්නං. හරි නේ.. දාන්න පහක්
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඉතින් බන් නුවර කොල්ල දාලා ගියේ නෑනෙ බන්,
    එහෙම දෙයක් උනොත් අපි ඕකිව ඉරාජ්ගෙ කරේ ගහමු! :lol: