බුදුදහම වනසන රත්තරං

Status
Not open for further replies.
Jan 26, 2014
25
6
0
රත්තරං උඹ මේ ෆෝරම් එකට ආපු දවස්වල කියපු දෙයක් තමයි උඹ කැළණියේ පිසිකල් සයන්ස් කරේ කියලා . ඊට පස්සේ කිව්වා මොරා ඉන්ජිනියර් යන එක මිස් වුනේ නූලෙන් කියලා . උඹට නූලෙන් මොරා මිස්වුනා නම් ඇයි පෙරා ඉන්ජි එකට ගියේ නැත්තේ ....

මේ තමන්ටම "රත්තරං" කියාගන්න කෙනා බොරු කාරයෙක් විතරයි. ෆිසිකල් සයන්ස් කරල ඒත් හීනමානය නිසාම ඉංජිනේරුවෙක් කියල කියාගන්නව.

කතා කරන්නෙනම් බුද්ධාගම රැකගන්න, රටට සේවය කරන්න. ඒත් හොයන්නෙ බදු වංචා කරල රේගුවෙන් පන්නපු මත්වතුර:

රත්තරං;16215067 said:
මචන් වෙඩින් එකේ දෙන්න හොදම මොනවද?
රෙඩ් ලේබල් කොහොමද?
බෝතලයක් කීයකට ගන්න පුලුවන් වෙයිද පන්නන තැනකින්

Last edited:
  • Like
Reactions: hirashgeff

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Well Said brother. උබ වගේ කෙනෙක් ඉන්න එකත් ලොකු දෙයක්.

    රත්තරන් පොඩි කොල්ලෙක්ව අල්ලාගෙන ළමා අපයෝජනයක යේදීල පොර වෙන්න හදනවා. ඕවට කියන්නේ ගොන් ජෝක්.

    ගැරඩියෙක් මරල රත්තරන් සහ ඔහුගේ බලු රැල සවුදිය පුරනවා. රත්තරන් හදන්නේ නෙත් fm වෙන්නද ? :lol::lol:

    :yes::yes::yes:
     
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව දකිමින්නේ

    මගේ පුතා ලොකු වන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ තමන්ටම "රත්තරං" කියාගන්න කෙනා බොරු කාරයෙක් විතරයි. ෆිසිකල් සයන්ස් කරල ඒත් හීනමානය නිසාම ඉංජිනේරුවෙක් කියල කියාගන්නව.

    කතා කරන්නෙනම් බුද්ධාගම රැකගන්න, රටට සේවය කරන්න. ඒත් හොයන්නෙ බදු වංචා කරල රේගුවෙන් පන්නපු මත්වතුර:

    උබ මෙතන බොරදියේ මාලු බෑවා කියලා මට සේරටම උත්තර දෙන්න ඕනේ නෑ බන්

    චිකේයියා. මත්වතුර. ඊයා නේද ඈ ??:lol::lol::lol:

    පිසිකල් යන එවුන්ගෙන් 95%ක් ම අමතරව දෙයක් කරනවා. පිසිකල් විතරක් කරලා ඇටකන්නද? යකෝ මෝරෙන් පේරෙන් විතරක් නෙමේ ඉංජිනේරුවෝ බිහිවෙන්නේ. ඕවා තේරෙන්න ඉතින් අඩුම ඒලෙවල් වත් පාස් එකෙක් වෙන්න ඕනේ:lol::lol:

    මේකේ උන් දන්නවා මම කව්ද කියලා. ඉන්ජෙක් තියා බාස් කෙනෙක් කියලවත් උබ වගේ ෆේක් එකකින් බොරදියේ මාලු බාන අනාතයෙක්ට මට පැහැදිලි කරන්න ඕනේ නෑ

    එහෙනම් උබ උබේ ආතල් එක ගනින්කෝ :lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔහේ දොඩවනවා. උබ ලොක්කා නම් උබට පුලුවන්ද උබේ නොම්මරේ වෙනම ත්‍රෙඩ් එකක් ඇරලා පබ්ලිෂ් කරන්න. මොකෝ දන්නවද මට ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා උබෙන් . ඒවගේම එළකිරියේ තව ඉන්න යට ගොඩක් දේවල් ඇති ඉගන ගන්න.

    රත්තරං;16295530 said:
    උබ මෙතන බොරදියේ මාලු බෑවා කියලා මට සේරටම උත්තර දෙන්න ඕනේ නෑ බන්

    චිකේයියා. මත්වතුර. ඊයා නේද ඈ ??:lol::lol::lol:

    පිසිකල් යන එවුන්ගෙන් 95%ක් ම අමතරව දෙයක් කරනවා. පිසිකල් විතරක් කරලා ඇටකන්නද? යකෝ මෝරෙන් පේරෙන් විතරක් නෙමේ ඉංජිනේරුවෝ බිහිවෙන්නේ. ඕවා තේරෙන්න ඉතින් අඩුම ඒලෙවල් වත් පාස් එකෙක් වෙන්න ඕනේ:lol::lol:

    මේකේ උන් දන්නවා මම කව්ද කියලා. ඉන්ජෙක් තියා බාස් කෙනෙක් කියලවත් උබ වගේ ෆේක් එකකින් බොරදියේ මාලු බාන අනාතයෙක්ට මට පැහැදිලි කරන්න ඕනේ නෑ

    එහෙනම් උබ උබේ ආතල් එක ගනින්කෝ :lol::lol:
     
    Jan 26, 2014
    25
    6
    0
    රත්තරං;16295530 said:
    උබ මෙතන බොරදියේ මාලු බෑවා කියලා මට සේරටම උත්තර දෙන්න ඕනේ නෑ බන්

    චිකේයියා. මත්වතුර. ඊයා නේද ඈ ??:lol::lol::lol:

    පිසිකල් යන එවුන්ගෙන් 95%ක් ම අමතරව දෙයක් කරනවා. පිසිකල් විතරක් කරලා ඇටකන්නද? යකෝ මෝරෙන් පේරෙන් විතරක් නෙමේ ඉංජිනේරුවෝ බිහිවෙන්නේ. ඕවා තේරෙන්න ඉතින් අඩුම ඒලෙවල් වත් පාස් එකෙක් වෙන්න ඕනේ:lol::lol:

    මේකේ උන් දන්නවා මම කව්ද කියලා. ඉන්ජෙක් තියා බාස් කෙනෙක් කියලවත් උබ වගේ ෆේක් එකකින් බොරදියේ මාලු බාන අනාතයෙක්ට මට පැහැදිලි කරන්න ඕනේ නෑ

    එහෙනම් උබ උබේ ආතල් එක ගනින්කෝ :lol::lol:

    ඔය පේන්නෙ උඹේ බෞද්ධකම හොඳට. නියම බෞද්ධයෙක් විදියට මට මත්වතුර පිළිකුල් තමයි. උඹ හිතාගෙන ඉන්නෙ ඒක ලැජ්ජ් වෙන්න හේතුවක් කියල.

    (ඒ විතරක් නෙවෙයි, රටේ බදු සල්ලි සතයක්වත් වංචා කරන එකත් මට පිළිකුල්.)

    උඹේ බොරු පුරාජේරු වලින් මෙතන කාටවත් වැඩක් නැහැ. ඔය ලෙඩේට කියන්නෙ හීනමානය කියල. මෙතන ඉන්න ඇත්ත ඉන්ජිනේරුවොන්ට උඹ වගේ එවුන් දැක්කම හිනා යනව බන්.

    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    www.elakiri.com/forum/showthread.php?t=1601134

    ඔය පේන්නෙ උඹේ බෞද්ධකම හොඳට. නියම බෞද්ධයෙක් විදියට මට මත්වතුර පිළිකුල් තමයි. උඹ හිතාගෙන ඉන්නෙ ඒක ලැජ්ජ් වෙන්න හේතුවක් කියල.

    (ඒ විතරක් නෙවෙයි, රටේ බදු සල්ලි සතයක්වත් වංචා කරන එකත් මට පිළිකුල්.)

    උඹේ බොරු පුරාජේරු වලින් මෙතන කාටවත් වැඩක් නැහැ. ඔය ලෙඩේට කියන්නෙ හීනමානය කියල. මෙතන ඉන්න ඇත්ත ඉන්ජිනේරුවොන්ට උඹ වගේ එවුන් දැක්කම හිනා යනව බන්.

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ තමන්ටම "රත්තරං" කියාගන්න කෙනා බොරු කාරයෙක් විතරයි. ෆිසිකල් සයන්ස් කරල ඒත් හීනමානය නිසාම ඉංජිනේරුවෙක් කියල කියාගන්නව.

    කතා කරන්නෙනම් බුද්ධාගම රැකගන්න, රටට සේවය කරන්න. ඒත් හොයන්නෙ බදු වංචා කරල රේගුවෙන් පන්නපු මත්වතුර:

    :angry:
    බොට පිස්සුද යකෝ...මූ මේ කරන්නෙ ජාතික සේවයක්.:P:Pඔය පන්නපු මත්වතුර සින්හල කොල්ලො බොයි කියන බයට තමා ඔය පන්නන තැන් වලින් අරගන්නෙ.ඔය ජාතික සේවයක් කරන්නෙ.ඔය අර ගන්නෙ හුදෙක් ජාතියේ යහපත සදහා.මෙයා ඔව්ව අරන් විනාස කරනව:lol:..ඒ තරම් ජාත්‍යාලයක් තියෙන එකෙක්ට පහර ගහන්න ඉස්සර වෙලා උබ ටිකක් හිතල බලපන්.:P
     
    • Like
    Reactions: mldarshana

    :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    රත්තරං උඹ මේ ෆෝරම් එකට ආපු දවස්වල කියපු දෙයක් තමයි උඹ කැළණියේ පිසිකල් සයන්ස් කරේ කියලා . ඊට පස්සේ කිව්වා මොරා ඉන්ජිනියර් යන එක මිස් වුනේ නූලෙන් කියලා . උඹට නූලෙන් මොරා මිස්වුනා නම් ඇයි පෙරා ඉන්ජි එකට ගියේ නැත්තේ ....
    මේක දැක්කෙ දැන් ඇයි ඒ විතරක්ද කොළබ ටෙලිකොමිනිකේශන් කියලත් කිව්ව. ඒ උනාට ආමත්‍රණය නම් ඉන්ජෙක් කියල.. :rofl::)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේක දැක්කෙ දැන් ඇයි ඒ විතරක්ද කොළබ ටෙලිකොමිනිකේශන් කියලත් කිව්ව. ඒ උනාට ආමත්‍රණය නම් ඉන්ජෙක් කියල.. :rofl::)

    ආ චූටි මල්ලි. එකසිය ගානට බොරදියේ මාලු බාලා පරන ඇරියස් ගන්නවා වගේ. ගනින් ගනින්..ඔයා ඉතින් ඒ දවස්වල මෙන්න තෑග්ගක් කියලා මට ක්ලික් කරන්න කියලා ලින්ක් PM කරපු මනුස්සයනේ. මතකද දන්නේ නෑ.. උබට මේ කමෙන්ට් එහෙම පේන්න නැතුව ඇති. කමක්නෑ උබේ ආතල් එක ගනින්කෝ මුන් එක්ක

    රත්තරං;16295530 said:
    උබ මෙතන බොරදියේ මාලු බෑවා කියලා මට සේරටම උත්තර දෙන්න ඕනේ නෑ බන්

    චිකේයියා. මත්වතුර. ඊයා නේද ඈ ??:lol::lol::lol:

    පිසිකල් යන එවුන්ගෙන් 95%ක් ම අමතරව දෙයක් කරනවා. පිසිකල් විතරක් කරලා ඇටකන්නද? යකෝ මෝරෙන් පේරෙන් විතරක් නෙමේ ඉංජිනේරුවෝ බිහිවෙන්නේ. ඕවා තේරෙන්න ඉතින් අඩුම ඒලෙවල් වත් පාස් එකෙක් වෙන්න ඕනේ:lol::lol:

    මේකේ උන් දන්නවා මම කව්ද කියලා. ඉන්ජෙක් තියා බාස් කෙනෙක් කියලවත් උබ වගේ ෆේක් එකකින් බොරදියේ මාලු බාන අනාතයෙක්ට මට පැහැදිලි කරන්න ඕනේ නෑ

    එහෙනම් උබ උබේ ආතල් එක ගනින්කෝ :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :yes::yes::yes:
    මිත්‍රවරුනි, ඔබලාට බුද්ධාගම රැකගන්න ඕනෙනම් ධාර්මිකව ජීවත් වෙයල්ලා. පන්සිල් රැකපල්ලා. අපි හරියට ආගම අදහන්නෙ නැතුව එක එකාට කෑගහුවට බුද්ධාගම රැකෙන්නෙ නෑ. බුද්ධාගම රකිනව කියන්නෙ පන්සල් රකින එක විතරක් නෙවෙයි. ඒව කොච්චර රැක්කත් වැඩක් නෑ හරියට සිල් රකින දන් දෙන මිනිස්සු නැතිනම්. ඒක නිසා තම තමන් හැදියන්. පිස්සු බල්ලෝ වගේ බෙරිගන් දෙන්නෙයි පොඩි එවුන්ට ටෙලෙෆෝන් පිටිපස්සෙ ඉඳන් තර්ජනය කරන්නෙයි නැතුව. ඒ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු ධර්මයෙන්පිරිහෙන එකයි අන්තිමට බුද්ධාගම වැනසෙන එකයි විතරයි.

    යාලුවා දැන් බුද්ධාගම වැනසෙන්නේ නැද්ද ??? මේ එළකිරියේ ඉන්නවා මේ ශ්‍රී ලංකාව සිල්ගත්තන්ගේ පාරාදීසයක් කියලා හිතන් ඉන්න නමට බෙෘද්ධ කණ්ඩායමක්. කණගාටුවෙන් වුනත් උඹත් ඒ ගොඩේම තමයි. දන් දෙන්න, සිල් රකින්න ඕනේ තමයි. නමුත් තමන්ට දන් දෙන්න සිල් රකින්න තැනක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. මම හැමදාම කියනවා වගේ පොඩ්ඩක් උතුරේ අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයෝ ජීවත් වෙන ගම් බිම් වලට ගිහින් බලන්න (දන් දෙනවනම් ඒ වගේ මිනිස්සුන්ට දන් දෙන්න :(). ඒ එක්කම සමහර ආගමිකයෝ රජ කරන ගම් බිම් වලට ගිහින් බලන්න. සමහර මුස්ලිම් ටවුන් වලට ගිහින් සිංහලෙන් හයියෙන් කතා කරන්නත් බැරි තත්වයට ඇවිත්. අන්න ඒවා හොදට දැකලා බලලා අත්දැකීම් අරගෙන කතා කරන්න. උදේ නැගිටලා වැඩට ගිහින් පත්තරයක් බලලා, FM එකක් මොනවා හරි අහලා ඇවිත් ලෝකෙම දැනගත්තා වගේ කතා කරන්න එපා. අර සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා මම ඒක උඹල වගේ අයට ගැලපෙන විදිහට දාන්නම්

    ඔවුන් විසින් අපි සිංහලෙන් කතා කිරීමටත් සීමා පනවන විට අප එය ඉතා සැහැල්ලුවෙන් ඉවසා මෛත්‍රිය වඩමින් දන්දෙමින් ධර්මානුකූලව හැසුරැනෙමු

    ඔවුන් අපේ පෙෘරාණික සිද්ධස්ථාන විනාශ කරද්දී, ඩෝසර් කරද්දී අපි තදින් ඇස් පියාගෙක ශ්‍රද්ධාව වැඩූයෙමු

    ඔවුන් අපේ පාරම්පරික ඉඩම් කොල්ල කමින් කොළණි ඉදි කරන විට අපි තව තවත් තදින් නව ගුණ වැලේ ඇට ගණන් කලෙමු

    ඔවුන් බුදුදහම, බුදුන් වහන්සේ, සංඝයා වහන්සේ හෑල්ලුවට ලක් කරන විට අපි සාධාරණ හේතු සොයමින් කරැණා මුහුදේ කිමිදී නිද්‍රාවට පත් වුනෙමු

    අවසානයේදී ඔවුන් ප්‍රචණ්ට සුළගක් සේ අප වෙත එන විට අප ඇස් ඇර බැලූ නමුත් අපට කාත් කවුරැත් නැති බව වැටහුනෙමු.

    සිල් රැකීමට, දන් දීමට මේ රටේ ඕනේ තරම් අය ඉන්නවා. ඔවුන්ට ඒ දේ කරන්න ඉඩ දෙමු, අපිටත් ඒ දේවල් වල යෙදෙන්න පුලුවන්නේ ලැබෙන හැම අවස්ථාවකදිම. ඒ වගේම අපේ සංඝයා වහන්සේලාට අපහාස කරන, බුදුදහම හෑල්ලු කරන, අපේ පන්සල් විනාශ කරන උන්ට විරැද්ධව නැගී සිටීමට, කතා කිරීමටත් පිරිසක් අනිවාර්්‍යෙයන්ම අවශ්‍ය බවත් සදහන් නොකර බෑ. ඔබ වැනි අය ඉහත සදහන් කල පිරිස් ඉදිරියේ සිල් රැකීම පුදුමයක් නොවේ මොකද ඔබ ඔය සිල් කියන වචනය පාවිච්චි කරමින්ම සිල් කඩන බැවිනි. thread එකේ ඔබ එස් මහින්ද හිමියන්ගේ කවියක් උපුටා දක්වලා තිබ්බ නිසා උන්වහන්සේගේ කවි කිහිපයකින්ම මමත් අවසන් කරන්නම්

    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ

    සිය රට ගළවමියි සිතා
    දිවි දුන් සැඬ රුපුන් වෙතා
    සෝමා දේවිගෙ පුවතා
    ඉගෙන ගනින් මගේ පුතා

    සොළී පුරේ වැද ගජබා
    සොළින්ගේ දප් සිඳ නො තබා
    පෑ සිංහල විකුම් සොබා
    සිතෙන විටත් සිත් පොළඹා

    නො දී වැටෙන්නට විපතේ
    තබනට නිදහස් සැපතේ
    මුළු ලක් දිව නුඹේ අතේ
    තබමි ඉතින් ඔන්න පුතේ

    එබඳු උතුම් ලංකාවේ
    දුසිරිත් දසතින් බෝවේ
    මේ ගැන වැඩ කළොත් ලොවේ
    උඹෙත් මගෙත් නම කියවේ

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    යාලුවා දැන් බුද්ධාගම වැනසෙන්නේ නැද්ද ??? මේ එළකිරියේ ඉන්නවා මේ ශ්‍රී ලංකාව සිල්ගත්තන්ගේ පාරාදීසයක් කියලා හිතන් ඉන්න නමට බෙෘද්ධ කණ්ඩායමක්. කණගාටුවෙන් වුනත් උඹත් ඒ ගොඩේම තමයි. දන් දෙන්න, සිල් රකින්න ඕනේ තමයි. නමුත් තමන්ට දන් දෙන්න සිල් රකින්න තැනක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලාම. මම හැමදාම කියනවා වගේ පොඩ්ඩක් උතුරේ අපේ අහිංසක දුප්පත් බෙෘද්ධයෝ ජීවත් වෙන ගම් බිම් වලට ගිහින් බලන්න (දන් දෙනවනම් ඒ වගේ මිනිස්සුන්ට දන් දෙන්න :(). ඒ එක්කම සමහර ආගමිකයෝ රජ කරන ගම් බිම් වලට ගිහින් බලන්න. සමහර මුස්ලිම් ටවුන් වලට ගිහින් සිංහලෙන් හයියෙන් කතා කරන්නත් බැරි තත්වයට ඇවිත්. අන්න ඒවා හොදට දැකලා බලලා අත්දැකීම් අරගෙන කතා කරන්න. උදේ නැගිටලා වැඩට ගිහින් පත්තරයක් බලලා, FM එකක් මොනවා හරි අහලා ඇවිත් ලෝකෙම දැනගත්තා වගේ කතා කරන්න එපා. අර සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා මම ඒක උඹල වගේ අයට ගැලපෙන විදිහට දාන්නම්

    ඔවුන් විසින් අපි සිංහලෙන් කතා කිරීමටත් සීමා පනවන විට අප එය ඉතා සැහැල්ලුවෙන් ඉවසා මෛත්‍රිය වඩමින් දන්දෙමින් ධර්මානුකූලව හැසුරැනෙමු

    ඔවුන් අපේ පෙෘරාණික සිද්ධස්ථාන විනාශ කරද්දී, ඩෝසර් කරද්දී අපි තදින් ඇස් පියාගෙක ශ්‍රද්ධාව වැඩූයෙමු

    ඔවුන් අපේ පාරම්පරික ඉඩම් කොල්ල කමින් කොළණි ඉදි කරන විට අපි තව තවත් තදින් නව ගුණ වැලේ ඇට ගණන් කලෙමු

    ඔවුන් බුදුදහම, බුදුන් වහන්සේ, සංඝයා වහන්සේ හෑල්ලුවට ලක් කරන විට අපි සාධාරණ හේතු සොයමින් කරැණා මුහුදේ කිමිදී නිද්‍රාවට පත් වුනෙමු

    අවසානයේදී ඔවුන් ප්‍රචණ්ට සුළගක් සේ අප වෙත එන විට අප ඇස් ඇර බැලූ නමුත් අපට කාත් කවුරැත් නැති බව වැටහුනෙමු.

    සිල් රැකීමට, දන් දීමට මේ රටේ ඕනේ තරම් අය ඉන්නවා. ඔවුන්ට ඒ දේ කරන්න ඉඩ දෙමු ඒ වගේම අපේ සංඝයා වහන්සේලාට අපහාස කරන, බුදුදහම හෑල්ලු කරන, අපේ පන්සල් විනාශ කරන උන්ට විරැද්ධව නැගී සිටීමට, කතා කිරීමටත් පිරිසක් අනිවාර්්‍යෙයන්ම අවශ්‍ය බවත් සදහන් නොකර බෑ. ඔබ වැනි අය ඉහත සදහන් කල පිරිස් ඉදිරියේ සිල් රැකීම පුදුමයක් නොවේ මොකද ඔබ ඔය සිල් කියන වචනය පාවිච්චි කරමින්ම සිල් කඩන බැවිනි. thread එකේ ඔබ එස් මහින්ද හිමියන්ගේ කවියක් උපුටා දක්වලා තිබ්බ නිසා උන්වහන්සේගේ කවි කිහිපයකින්ම මමත් අවසන් කරන්නම්

    තමන් ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ

    සිය රට ගළවමියි සිතා
    දිවි දුන් සැඬ රුපුන් වෙතා
    සෝමා දේවිගෙ පුවතා
    ඉගෙන ගනින් මගේ පුතා

    සොළී පුරේ වැද ගජබා
    සොළින්ගේ දප් සිඳ නො තබා
    පෑ සිංහල විකුම් සොබා
    සිතෙන විටත් සිත් පොළඹා

    නො දී වැටෙන්නට විපතේ
    තබනට නිදහස් සැපතේ
    මුළු ලක් දිව නුඹේ අතේ
    තබමි ඉතින් ඔන්න පුතේ

    එබඳු උතුම් ලංකාවේ
    දුසිරිත් දසතින් බෝවේ
    මේ ගැන වැඩ කළොත් ලොවේ
    උඹෙත් මගෙත් නම කියවේ

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

    මේවා කියලා වැඩක් නෑ මචෝ. බුදුහාමුදුරුවෝ අවුරුදු 35ක් ජේතවනාරාමයේ වස් වැසලා බන කිව්වා. එච්චර බන අහලත් ජේතවනාරාමේ හිටපු රිලව් රහත් වුනේ නෑ නේ :P:P කොච්චර කිව්වත් සම-හරක් ට දෙයක් අවබෝධ කරගන්න බෑ. :shocked::shocked::lol::lol:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බින්දු;16295710 said:

    මේවා කියලා වැඩක් නෑ මචෝ. බුදුහාමුදුරුවෝ අවුරුදු 35ක් ජේතවනාරාමයේ වස් වැසලා බන කිව්වා. එච්චර බන අහලත් ජේතවනාරාමේ හිටපු රිලව් රහත් වුනේ නෑ නේ :P:P කොච්චර කිව්වත් සම-හරක් ට දෙයක් අවබෝධ කරගන්න බෑ. :shocked::shocked::lol::lol:

    මේ අමුතු භක්තියකින් කතා කරන එවුන් අඩුම ගානේ පන්සිල් පද පහවත් පිළිපදිනවද කියන එකනේ ප්‍රශ්නේ. අනිත් බෙෘද්ධයින්ට සිල් ගන්නයි, දන් දෙන්නයි කතා කරන මේ අය මේ පන්සිල් වත් රකිනවනම් කමක් නෑ. ඒකවත් නැතුව අනිත් එවුන්ට අවවාද දෙන්න යනවා. ඒක තමයි බුදු දහමට කරන ලොකුම නිග්‍රහය.
     
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    බින්දු;16295710 said:

    මේවා කියලා වැඩක් නෑ මචෝ. බුදුහාමුදුරුවෝ අවුරුදු 35ක් ජේතවනාරාමයේ වස් වැසලා බන කිව්වා. එච්චර බන අහලත් ජේතවනාරාමේ හිටපු රිලව් රහත් වුනේ නෑ නේ :P:P කොච්චර කිව්වත් සම-හරක් ට දෙයක් අවබෝධ කරගන්න බෑ. :shocked::shocked::lol::lol:

    aniwa... :):):lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නියම කථාව රෙප් +
     
    • Like
    Reactions: බින්දු

    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    1231517_265228486935684_1295682809_n.jpg

    මූ තවටික දවසකින් කියයි 'රාගය ඇතිවෙච්ච තැන්වල භාවනා කරල වැඩක් නෑ බඩුවක් ගහන්නම ඔනෙ' කියල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1231517_265228486935684_1295682809_n.jpg

    මූ තවටික දවසකින් කියයි 'රාගය ඇතිවෙච්ච තැන්වල භාවනා කරල වැඩක් නෑ බඩුවක් ගහන්නම ඔනෙ' කියල

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    තරහ වෙන්න එපා සහෝ ලඟ හිටියනම් දත් ඇන්ද ගැලවෙන්න ගහනවා ස්වාමින් සහන්සේලාට ඌ මූ කියනවට..:angry:
     
    aruna47

    Well-known member
  • රත්තරං;16295322 said:
    හොක් හොක්

    හොද කොන්ද පන තියෙන එකෙක් ෆේක් එකකින් ඇවිත්

    පරන කෑල්ලට කෙලවෙච්ච කතාව දන්නේ නැද්ද? ෆේක් හදන් එන්න කලින් ඒවත් හොයලා බලපන්

    අපි ඉතින් ගෑනියෙක් නැති උනා කියලා හොටු පෙර පෙරා යන සෙවලයෝ නෙමෙයිනේ

    දන්න උකක් කතාකරපන් බන්

    උබලා වගේ බංකොලොත් හාල් කෑලි ගනන් ගන්නේ නෑ. ඕන මගුලක් කියාගනින්:lol::lol::lol:

    හැබැයි මල්ලියේ ෆේක් වලින් ඇවිත් මෙහෙම නටලා මගේ යකා අවුස්සගන්නයි හදන්නේ. ඔයාට මම බොහොම වැදගත් විදිහට අවවාද කලේ.

    මේ ඉන්නේ හොනස්ට් කිලර් නෙම කියලා හිතාගෙන කතා කරපන් සිරාවට මම මේ කියන්නේ

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.