නරක කෙල්ලෙක් නෙවෙයි මම කෙල්ලගේ වට පිටාව දන්නවා හොදට මචන් මට තියන ආදරේට දැන් මැරිලා පෙන්නනද අහනවා..මන් කියනවා එතකොට මන් වෙනුවෙන ජීවත් වෙලා පෙන්නන කියලා.මන් අතෑරියොත් එක්කෝ එයා මැරෙනවා නැත්නම් නන්නත්තාර වෙනවා..තවමත් ඒක ගැන හිතලා ඉවසන් ඉන්නේ.මන් අතරමං උනේ මේ ප්‍රශ්නෙදි විතරයි මෙයා හැමදාම පොරොන්දු...