ජිවීතේට උදව්වක් දෙන්න
මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියනවා ඒත් මම වැටිලා නැහැ මට අනිත් අයගේ අදහස් දැනගන්න ඕන මට තියන ප්‍රශ්නේ ගැන.අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරැදු 2 විතර වෙනවා එයා කිසිම දෙයක් මට හන්ගන්නේ නැහැ මම එයාට නීති දාලත් නැහැ ඒත් සමහර දේවල් පැහැදිලි කරලා දීලා තියනවා මේක වැරදි මේක හරි කියලා..එයාට 16 පිරැනම එයා මට එයාගේ වටිනාම දේ දුන්නා අපි හොදට ඒ ගැන කතා කරලා ඒ ගැන තීරනේ කරා කලින්..ඒත් ටික දවසකට පස්සේ එයාගේ වෙනසක් දැනේන්න ගත්තා මම ඇහුවා ඇයි කියලා මෙයාගේ පස්සෙන් එන කොල්ලෙක් එක්ක එස් එම් එස් කෝල් කරන්න පටන් අරගෙන මෙයා ඒ කොල්ලට අපි ගැන එහෙම කියලා ඌ කියලා මාත් එක්ක තියන සම්බන්දේ නවත්තලා ඌත් එක්ක යාලු වෙන්න කියලා..කෙල්ලට මන් හැමදාම කියනවා ආයේ ඒ දේ කරන්න එපා එස් එම් එස් කොල් ආවට ගනන් ගන්න එපා ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න කියලා..ඒත් මෙයා අපි අතර පොඩි හරි රන්ඩුවක් උන ගමන් අරෑට එස් එම් එස් කොල් කරන්න යනවා.දැන් මාස 3 ක් විතර එකම වැරද්ද මෙයා දිගටම කරනවා..ඒ වගේම මෙයාට මන් නැතුවත් තත්පරයක් වත් ඉන්න බෑ.මන් නැතුව මැරෙනවාමයි කියලා කියන්නේ මෙයා..හැමදාම පොරාන්දු වෙනවා විතරයි ආයේ වැරද්දක් කරනේනනෙ නෑ කියලා.ඒත් ආයේ ඒක අමතකයි.බැරිම තැන මම එයාට කිව්වා මම ඔයාව බදින්නේ නෑ කවදාවත් ඒත් හැමදාම දුරින් ඉදන් ආදෙරේ කරමු කියලා ඒත් මෙයා චාන්ස් ඉල්ලනවා චාන්ස් දුන්නා ඒත් ඉවරයක් නෑ..මගේ වැරද්දකුත් නෑ එයාට අද බදින්න කතා කරත් එයා එනවා.ඒත් මෙයාගේ වැඩ නිසා ඉස්සරහට මෙයාව විස්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ මොකද බැදලත් වැරද්දක් කරොත් දෙන්නගේම ජීවිත ඉවරයි.

ඔන්න ඔහොමයි අද කාලෙ කෙල්ලෝ
ඒකිත් මේ පාර ඒ ලෙවල් කරනවා.