ජිවීතේට උදව්වක් දෙන්න

bigproblem

Member
May 19, 2014
7
0
0
ජිවීතේට උදව්වක් දෙන්න

මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියනවා ඒත් මම වැටිලා නැහැ මට අනිත් අයගේ අදහස් දැනගන්න ඕන මට තියන ප්‍රශ්නේ ගැන.අපි ආදරේ කරන්න පටන් අරගෙන අවුරැදු 2 විතර වෙනවා එයා කිසිම දෙයක් මට හන්ගන්නේ නැහැ මම එයාට නීති දාලත් නැහැ ඒත් සමහර දේවල් පැහැදිලි කරලා දීලා තියනවා මේක වැරදි මේක හරි කියලා..එයාට 16 පිරැනම එයා මට එයාගේ වටිනාම දේ දුන්නා අපි හොදට ඒ ගැන කතා කරලා ඒ ගැන තීරනේ කරා කලින්..ඒත් ටික දවසකට පස්සේ එයාගේ වෙනසක් දැනේන්න ගත්තා මම ඇහුවා ඇයි කියලා මෙයාගේ පස්සෙන් එන කොල්ලෙක් එක්ක එස් එම් එස් කෝල් කරන්න පටන් අරගෙන මෙයා ඒ කොල්ලට අපි ගැන එහෙම කියලා ඌ කියලා මාත් එක්ක තියන සම්බන්දේ නවත්තලා ඌත් එක්ක යාලු වෙන්න කියලා..කෙල්ලට මන් හැමදාම කියනවා ආයේ ඒ දේ කරන්න එපා එස් එම් එස් කොල් ආවට ගනන් ගන්න එපා ඔයා ඔයාගේ පාඩුවෙ ඉන්න කියලා..ඒත් මෙයා අපි අතර පොඩි හරි රන්ඩුවක් උන ගමන් අරෑට එස් එම් එස් කොල් කරන්න යනවා.දැන් මාස 3 ක් විතර එකම වැරද්ද මෙයා දිගටම කරනවා..ඒ වගේම මෙයාට මන් නැතුවත් තත්පරයක් වත් ඉන්න බෑ.මන් නැතුව මැරෙනවාමයි කියලා කියන්නේ මෙයා..හැමදාම පොරාන්දු වෙනවා විතරයි ආයේ වැරද්දක් කරනේනනෙ නෑ කියලා.ඒත් ආයේ ඒක අමතකයි.බැරිම තැන මම එයාට කිව්වා මම ඔයාව බදින්නේ නෑ කවදාවත් ඒත් හැමදාම දුරින් ඉදන් ආදෙරේ කරමු කියලා ඒත් මෙයා චාන්ස් ඉල්ලනවා චාන්ස් දුන්නා ඒත් ඉවරයක් නෑ..මගේ වැරද්දකුත් නෑ එයාට අද බදින්න කතා කරත් එයා එනවා.ඒත් මෙයාගේ වැඩ නිසා ඉස්සරහට මෙයාව විස්වාස කරන්න බැරි තත්වයක් තියෙන්නේ මොකද බැදලත් වැරද්දක් කරොත් දෙන්නගේම ජීවිත ඉවරයි.
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,208
    24,903
    113
    tracing Geo-location.. ... ...
    පොඩි කෙල්ලෝ ඔහොම තමයි. ඔය කාලෙට හිතන්නේ ඔහොම තමයි. එකක් ඉවර උනොත් තව එකක්.. කිසිම වගකීමක් නෑ. උබට වයස කීයද? උබේ පොඩි වැරැද්දට ඔහොම වෙන ඒක එකාට msg call කරන ඒක නම් හොද වැඩක් නෙවෙයි පුතේ.. කෙල්ලෝ කියන උන්ගේ හැටි දන්නවනේ උඹ.. උබෙත් වැරැද්ද.. 16 දී ඒ වගේ වැඩක් කරන්න ගියේ ඇයි? පොඩි කෙල්ලෝ කාලගුනේ වගේ තමයි.. ටිකක් දැනුම් තේරුම් තියන කෙල්ලෙක් එක්ක කරපන් කරන මගුලක්.. ඉස්කෝලේ කාලෙට දකින දකින එකාට හිත යනවා කෙල්ලොන්ට.. උපදෙසක් දෙන්න තරම් දෙයක් මෙතන උබ කියල නෑ.. කතා කරලා විසඳ ගන්න බලපන්..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔය බයිල බන්, ඕකුන් නිකන් කාලගුණේ වගේ. මමනම් කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරපු එකෙක්ට සමාවක් දෙන්නෙ නැහැ. ඒකිට ඌවත් ඕනෙ උඹවත් ඕනෙ නැත්නම් මොන ලබ්බටද උඹලගෙ දේවල් ඌත් එක්ක කියන්න යන්නෙ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොළුවෝ, ඔන්න ඕක අයින් කරලා දාලා උඹට සෙතක් වෙන දෙයක් කර ගනින්... කාලයත් එක්ක උඹට හරි කෙනා හම්බු වෙයි.... උඹ මේ 16 කෙල්ලෙක් ගැන දෝඩෝනවා..... :lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    එයාගේ වටිනාම දේ දුන්නා...

    Ohoma unama, Ohoma wenawa ban... mama oka dakala tiyenawa kello 4 5 denekge.... puluwan tharam kiyla dila hada ganna balapan... eth godaak amaru wei....:(:(:(:(:no::no:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Methana kiyapu dema msg ekak yawala aye call msg walata answer karanne nwthuwa hitu...ahuwoth uba affair eka newathuwa kiyapan ekiwa one ne kiyapan...pirimiyek wage kelin kiyapan...ewana msg walata reply karannw nethuwa hitu ita passe hedei...uba chance dena hinda ramai aye aye uta msg karanne....ube gewal gawata ewilla kakul deka allala adanakan ohoma silent hitu
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,903
    113
    tracing Geo-location.. ... ...
    Methana kiyapu dema msg ekak yawala aye call msg walata answer karanne nwthuwa hitu...ahuwoth uba affair eka newathuwa kiyapan ekiwa one ne kiyapan...pirimiyek wage kelin kiyapan...ewana msg walata reply karannw nethuwa hitu ita passe hedei...uba chance dena hinda ramai aye aye uta msg karanne....ube gewal gawata ewilla kakul deka allala adanakan ohoma silent hitu

    :yes::yes::yes:
    තේරුම් කරලා සිංහලෙන්ම කියල දීපන් msg කරන එකා එන්නේ උගේ නැට්ට ඔබාගන්නකන් විතරයි කියලා. ඔහොම පොන්න වැඩ කරන්නේ වෙන මොකටද.. කියල දීල පාඩුවේ හිටපන් මු කිව වගේ.. එතකොට තේරුනෙත් නැත්නම් සිරාවටම නවත්තලා පාඩුවේ හිටපන් පුතේ.. නැත්නම් පසුතැවෙන්න වෙයි..
     
    bigproblem

    Member
    May 19, 2014
    7
    0
    0
    පොඩි කෙල්ලෝ ඔහොම තමයි. ඔය කාලෙට හිතන්නේ ඔහොම තමයි. එකක් ඉවර උනොත් තව එකක්.. කිසිම වගකීමක් නෑ. උබට වයස කීයද? උබේ පොඩි වැරැද්දට ඔහොම වෙන ඒක එකාට msg call කරන ඒක නම් හොද වැඩක් නෙවෙයි පුතේ.. කෙල්ලෝ කියන උන්ගේ හැටි දන්නවනේ උඹ.. උබෙත් වැරැද්ද.. 16 දී ඒ වගේ වැඩක් කරන්න ගියේ ඇයි? පොඩි කෙල්ලෝ කාලගුනේ වගේ තමයි.. ටිකක් දැනුම් තේරුම් තියන කෙල්ලෙක් එක්ක කරපන් කරන මගුලක්.. ඉස්කෝලේ කාලෙට දකින දකින එකාට හිත යනවා කෙල්ලොන්ට.. උපදෙසක් දෙන්න තරම් දෙයක් මෙතන උබ කියල නෑ.. කතා කරලා විසඳ ගන්න බලපන්..

    වයස 16 උනාට මචන් මම හොදටම දන්නවා මෙයාගේ ගතිගුණ වගකීමෙන් වැඩ කරනවා මොනව කරන්නත් කලින් මාත් එක්ක කතා කරලා මගෙන් අහලයි කරන්නේ..සමාජය ගැන හොදට තේරෙනවා ඒත් මට ප්‍රශ්නෙකට තියෙන්නේ අර කොල්ලත් එක්ක තියන සම්බන්දෙ ගැන ..මම කෙලින්ම අැහුවා එයාලගට යන්න ඕනද කියලා මෙයා නෑ කියනවා.. අපි ගැන එයාට කියන්නේ ඇයි කියලා ඇහුවම උත්තර දෙන්නේත් නැහැ මේ ප්‍රශ්නෙ විතරයි අපිට විසදගන්න බැරි..16 දි ඒවගේ දෙයක් කරේ බදින්නම හිතාගෙන ..ඒකටත් කලින් මෙයා අර කොල්ලත් එක්ක එස් එම් එස් කොල්ස් කරලා තියනවා ඒවා නම් හන්ගලා පස්සේ කිව්වේ මට.දැන් මට කෙල්ලව විස්වාස නෑ මොකද දිගටම වෙන කෙනෙක්ට කිට්ටු වෙනවා නම් මටය් එයාටය් පවුල් ජීවිතයක් ගතකරන්න බෑ කියලා තේරෙනවා මට.
     
    bigproblem

    Member
    May 19, 2014
    7
    0
    0
    Methana kiyapu dema msg ekak yawala aye call msg walata answer karanne nwthuwa hitu...ahuwoth uba affair eka newathuwa kiyapan ekiwa one ne kiyapan...pirimiyek wage kelin kiyapan...ewana msg walata reply karannw nethuwa hitu ita passe hedei...uba chance dena hinda ramai aye aye uta msg karanne....ube gewal gawata ewilla kakul deka allala adanakan ohoma silent hitu

    මම එස් එම් එස් කෝල් කරන්නේ නැති උනොත් එයා කියනවා එයාම එයාව විනාස කර ගන්නවා කියලා..මෙයාට දරාගන්න පුලුවන් උනාාට ක්ශනික තීරන ගන්නවා එයාගේ පවුලේ අයත් එහෙමයි.අවුරැදු දෙකටම දවසක් වත් තරහ වෙලා එස් එම් එස් කෝල් නැතුව ඉදලා නැහැ අපි..මෙතන විතරයි අපිට වැරදුනේ නැත්නම් මට මෙයා තරම් ආදරේ ගතිගුන හොද ලස්සන කෙල්ලෙක්ව මගේ ජීවිතේට ආයේ ලැබෙන්නේ නැහැ කියලා දන්නවා මන්..නවත්තනවා නම් නවත්තලම දමන්න වෙනවා මොකද මම නැවත්තුවෙත් අරෑ ලගට ගිහින් අමාරැවෙ වැටෙයිද කියලා සැකයක් තියනවා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,903
    113
    tracing Geo-location.. ... ...
    මම එස් එම් එස් කෝල් කරන්නේ නැති උනොත් එයා කියනවා එයාම එයාව විනාස කර ගන්නවා කියලා..මෙයාට දරාගන්න පුලුවන් උනාාට ක්ශනික තීරන ගන්නවා එයාගේ පවුලේ අයත් එහෙමයි.අවුරැදු දෙකටම දවසක් වත් තරහ වෙලා එස් එම් එස් කෝල් නැතුව ඉදලා නැහැ අපි..මෙතන විතරයි අපිට වැරදුනේ නැත්නම් මට මෙයා තරම් ආදරේ ගතිගුන හොද ලස්සන කෙල්ලෙක්ව මගේ ජීවිතේට ආයේ ලැබෙන්නේ නැහැ කියලා දන්නවා මන්..නවත්තනවා නම් නවත්තලම දමන්න වෙනවා මොකද මම නැවත්තුවෙත් අරෑ ලගට ගිහින් අමාරැවෙ වැටෙයිද කියලා සැකයක් තියනවා.

    තේරුම් කරලා කියපන් කොල්ලෝ එන්නේ මොකටද කියලා. ඒකිට තේරෙනවා නම් හැදෙයි නේ..
     
    bigproblem

    Member
    May 19, 2014
    7
    0
    0
    :yes::yes::yes:
    තේරුම් කරලා සිංහලෙන්ම කියල දීපන් msg කරන එකා එන්නේ උගේ නැට්ට ඔබාගන්නකන් විතරයි කියලා. ඔහොම පොන්න වැඩ කරන්නේ වෙන මොකටද.. කියල දීල පාඩුවේ හිටපන් මු කිව වගේ.. එතකොට තේරුනෙත් නැත්නම් සිරාවටම නවත්තලා පාඩුවේ හිටපන් පුතේ.. නැත්නම් පසුතැවෙන්න වෙයි..

    හිතාගන්න බැ මොනවා කරන්නද කියලා..එයා අහන්නේ නැත්තේ මේ දේ විතරයි කිව්වම ඒක වැරදි කියලා තේරැම් ගන්නවා.ඒත් ටික දවසක් ඉදලා ආයෙම එකම වැරද්ද දිගටම කරනවා
     
    bigproblem

    Member
    May 19, 2014
    7
    0
    0
    තේරුම් කරලා කියපන් කොල්ලෝ එන්නේ මොකටද කියලා. ඒකිට තේරෙනවා නම් හැදෙයි නේ..

    බලමු අද ඉස්කෝල් ඇරිලා ආවම දෙකෙන් එකක් බේරගන්න ඕන..එයාම කියනවා අරෑට වෙන කෙල්ලො ඉන්නවා කියලාත් දැන් මට සැකයි ඉස්සරහට මාව රවට්ටයිද කියලා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    24mvlf5.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම එස් එම් එස් කෝල් කරන්නේ නැති උනොත් එයා කියනවා එයාම එයාව විනාස කර ගන්නවා කියලා..මෙයාට දරාගන්න පුලුවන් උනාාට ක්ශනික තීරන ගන්නවා එයාගේ පවුලේ අයත් එහෙමයි.අවුරැදු දෙකටම දවසක් වත් තරහ වෙලා එස් එම් එස් කෝල් නැතුව ඉදලා නැහැ අපි..මෙතන විතරයි අපිට වැරදුනේ නැත්නම් මට මෙයා තරම් ආදරේ ගතිගුන හොද ලස්සන කෙල්ලෙක්ව මගේ ජීවිතේට ආයේ ලැබෙන්නේ නැහැ කියලා දන්නවා මන්..නවත්තනවා නම් නවත්තලම දමන්න වෙනවා මොකද මම නැවත්තුවෙත් අරෑ ලගට ගිහින් අමාරැවෙ වැටෙයිද කියලා සැකයක් තියනවා.

    mata penne sahenna insecure kellek...tani tiranyak ganna beruwa duk widawanna beri hinda aruth ekka kiyawanawa wenna puluwan,genuge heti kiyawala kiyawala tamai hitha nidahas karaganne...matath hambela tiyenwa ohoma case....16k hinda uba kotchara kivvath tama mole morala ne...23 witara ohoma deyak karanan kella baduwak...but 16k hinda sihiyen karanawada modakamata terumak nethuwa karanawada kiyala kiyanna be....but kipa serayak kiyala dunnama msg karanna epa kiyala terum ganna one...mage parana kelleuth waha bila masa ganan hospital hitiya ekath oya music class ekaka yana kollo set ekak ekka ho gala msg call karanawa,ring cut danawa..man epa kivvata adala adala aye balanakota aye msg karanawa man ita passe athaarala demmama ekige gedarin call ekak awa meki waha bila hospital,mata gihilla baninnath be,balala awa,bed eke iddith ekige ammala mata baninna giye ne meki mata monawa hari karoth aye waha bonawa kiyanawa...man affair eka newathuwa dan eyata 25 dan ekitama terenawa e kale karapu modakam but tama mata call karanawa,man nethuwa badinne nelu.....

    meka ubata tiranayak ganna wenawa ubata ube hithe nidahasada wediya one nattan mehema kellek marry karana seken jivath wena ekada kiyala....mata mage hithe nidahasa priority wuna e hinda afffair eken ain wela man suffer wena eka nawattagatha...dan wunath badinna mata ekiwa but mata dan e love eka gihin ivarai....

    ube kellath 16hinda mole full develop wela ne..boladai....oka kella kollata msg karana eka nawatanne ne uba kotchara dan kivath but samahara wita uba dala giyoth mage eka wage waha bonnath puluwan aruta kiyala aragannath puluwan....eki eki kauda kiyala tama danne ne ekai ohoma wenne....wal kamata newe self realization ekak ne...

    uba tiranayak ganin hithe nidahasada nattan kellada watinne kiyala....
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පුකට පයින් ගහලා එලවපන්.. එක පාරක් විශ්වාශය නෑතිඋනාට පස්සේ ආයේ හදන්න බෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    16 පිරුනම වටිනම දේ දුන්නද??
    හප්පෝ..........යි ඕක කී දෙනෙක්ට දීලා තියෙනවද දන්නෑ එහෙනම්
    තෝ මහ ගොන් බූ‍රුවෙක්නේ යකෝ
    අනාගත බඩුවකට කර ගහන්න හදන්නේ ඔය
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ්හහ්හා ටයිම් ටො බ්‍රේකප් විත් හ. ශී ඉස් ප්ලෙයින් අ ඩබල් ගේම් යූ නෝ. උඹට මං කතාවක් කියන්නම් මල්ලි හොඳට අහගනින්. මීට ටික කාලෙකට කලින් වෙඩින් එකකදි එකෙක්ට කෙල්ලෙක් සෙට් උනා පස්සෙ උන් දෙන්නා ෆෝන් එකෙන් එෆ් බී එකෙන් චැට් කරන්න ගත්තා.ඊට පස්සෙ විස්තර අහද්දි කෙල්ල කිව්ව ඒකිට කොල්ලෙක් ඉන්නව කියලා අරූට අවුලකුත් නෑ මොකද ඌ කොහොමත් ආතල් එකට කලේ ඒකිව. ඉතින් මේකිත් මූත් එක්ක ඒකිගෙ කොල්ලට හොරෙන් මැසේජ් කර කර හිටියා.ඔහොම කාලයක් කරගෙන යද්දි මේකි දවසක් කෝල් කරල එන්න කිව්ව බඩු වගයක් ගන්න තියෙනව කියල මීට් වෙන්න එන්න කියලා.උදේ පාන්දර නිසා කඩවල් ඇරලත් නෑ ඉතින් අර කොල්ලයි කෙල්ලයි පාකින් එකේ කාර් එක නවත්තලා චැට් එකක් දාන් හිටියා. ඔහොම ඉන්දෙද්දි කොල්ල ඉතින් පොඩ්ඩක් ඒකිගෙ අතින් අල්ලල කිස් එකක් එහෙම දුන්නා ඊට පස්සෙ කාර් එකෙ පස්සට යමු කියල කිව්වා ඒකිත් පොඩ්ඩක් විතර අදි මදි කරල අන්තිමට පස්සට ගියා. ගිහින් ඉතින් කරන්න පුලුවන් එව්ව ඔක්කොම කලා.අන්තිමට කඩවල් ඇරියටත් පස්සෙ තමයි ආපු විශ්ටරේ කිව්වෙ. ඒකි ඇවිල්ල තියෙන්නෙ ඒකි යාලු වෙලා ඉන්න කොල්ලගෙ උපන් දිනේට කොල්ලට ඇඳුම් වගයක් ගන්න :rofl: ඔන්න ඔහොමයි අද කාලෙ කෙල්ලෝ :D ඒකිත් මේ පාර ඒ ලෙවල් කරනවා.
     
    bigproblem

    Member
    May 19, 2014
    7
    0
    0
    16 පිරුනම වටිනම දේ දුන්නද??
    හප්පෝ..........යි ඕක කී දෙනෙක්ට දීලා තියෙනවද දන්නෑ එහෙනම්
    තෝ මහ ගොන් බූ‍රුවෙක්නේ යකෝ
    අනාගත බඩුවකට කර ගහන්න හදන්නේ ඔය

    නරක කෙල්ලෙක් නෙවෙයි මම කෙල්ලගේ වට පිටාව දන්නවා හොදට මචන් මට තියන ආදරේට දැන් මැරිලා පෙන්නනද අහනවා..මන් කියනවා එතකොට මන් වෙනුවෙන ජීවත් වෙලා පෙන්නන කියලා.මන් අතෑරියොත් එක්කෝ එයා මැරෙනවා නැත්නම් නන්නත්තාර වෙනවා..තවමත් ඒක ගැන හිතලා ඉවසන් ඉන්නේ.මන් අතරමං උනේ මේ ප්‍රශ්නෙදි විතරයි මෙයා හැමදාම පොරොන්දු වෙනවා ආයේ වැරදි කරන්නේ නෑ කියලා ඒත් ටික දවසකින් ආයෙම කරනවා