මේ Gig වල තියෙන අවුල මොකක් ද?? (FIVERR)

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    මේ Gig වල තියෙන අවුල මොකක් ද?? (FIVERR)

    යාලුවේ මම ෆියිවර් කරන්න පටන් අරගෙන දැන් දවස් 20ක් විතර වේනවා.. Gig 6ක් හැදුවා එත් තාම Order එකක්වත් නෑ. මගේ Profile එකේ ලින්ක් එක දාන්නම් මගේ Gig ටික බලලා එවාගේ තියෙන අඩුපාඩු ටික කියන්නකො..:dull::dull:

    https://www.fiverr.com/kane822

    තව දේයක් මම වෙන කෙනෙක්ට සල්ලි දිලා Gig එකක් Order කරලා 5 Rate දෙන්න කිවුවොත් ඉට පස්සේ Order ලැබේයි ද??:rolleyes::rolleyes:
     

    Intelligent

    Junior member
  • May 22, 2014
    38
    3
    8
    too much competition :yes:
    දැන් ෆයිවර් ඔඩර්ස් ගන්න අමාරුයි අලුත් දෙයක් කරේ නැත්තම් කොහොමත් ඔර්ඩර්ස් එන්නේ නැහැ.
    අනිත් කට්ටියට වඩා වෙනස් දෙයක් අලුත් දෙයක් , වැඩිපුර දෙයක් කරන්න උත්සහා කරන්න. ඔර්ඩර්ස් හම්බෙයි
    good luck !