මචන් මේ Bluetooth Receiver එක පාවිච්චි කරන අපේ උන් ඉන්නේ කවුද.. Daraz එක ගැන දන්න නිසයි ගත්ත කාගෙන් හරි අහන්න හිතුනේ.. :lol:
මම මේක Use කරන්න හදන්නේ Bose Speaker දෙකක් තියෙනවා blutooth නැති..එකේ AV Input දෙකක් විතරයි තියෙන්නේ..මේ තියෙන්නේ...ආයේ ඉතින් Sounds ගැන කථා කරන්න දෙයක් නෑනේ BOSE ගැන...