මචන් මේ Bluetooth Receiver එක පාවිච්චි කරන අපේ උන් ඉන්නේ කවුද.. Daraz එක ගැන දන්න නිසයි ගත්ත කාගෙන් හරි අහන්න හිතුනේ.. 
මම මේක Use කරන්න හදන්නේ Bose Speaker දෙකක් තියෙනවා blutooth නැති..එකේ AV Input දෙකක් විතරයි තියෙන්නේ..මේ තියෙන්නේ...ආයේ ඉතින් Sounds ගැන කථා කරන්න දෙයක් නෑනේ BOSE ගැන
ඒකයි receiver එකකින් හරි Sounds දෙන්න හැදුවේ.