ජාතික තරැණ මාධ්‍යව්‍ෙදීන්ගේ පදනම
ශ්‍රී ලංකාවේ අනාගත ජනමාධ්‍ය භාවිතය යහමග යැවීමේ අරමුණින් ජාතියේ තරැණ මාධ්‍යෙව්දීන් එක් කරමින් ජනමාධ්‍යවේදීන්ගේ පදනමක් බිහි කිරීම සදහා තරැණ මාධ්‍යෙව්දීන් පිරිසක් අත්වැල් බැදගෙන ඇත. මෙහිදී දිවයින පුරා පාසල් ශීෂ්‍යයින් හා පාසල් අධ්‍යාපනය අවසන් කළ මාධ්‍ය ක්ශේත්‍රයට...