Programming සඳහා හොඳ budget මොනිටර මොනවාද ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මේ දවස්වල ගන්නවා නම් අත්‍යාවශ්‍ය නම් විතරක් ගනින්. ටිකක් ගණන් වැඩියි. ewis ලගේ සුපිරි මොනිටරයක් තියනවා. මට නම් නිකන් ලැබුනෙ අවුරුද්දයි මාස පහක් වැඩ මෙච්චර දවසකට නම් කිසි අවුලක් නෑ. පට්ට කොලිටි කලර්. මිල ගොඩක් අඩුයි. මහිතෙ අගල් 24 වගේ එකක් 30 කට අඩුවෙන් ගන්න පුළුවන්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බජට් එක කීයක්ද කියල දැම්මොත් හොඳා, ආදායමේ හැටියට බජට් එකක් කියා සලකන ගණන් වෙනස් වෙනවා නේ?
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    බජට් කියල ලාබෙට උත්තක් අරන් ඇස් දෙකට කෙලෝ ගන්න නං එපා යාලුවේ :no:
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,128
    113
    check these

    size greater than 21
    resolution 1,920 x 1,080 which full HD
    LED better with LCD
    IPS panel

    Some brands HP BenQ etc.
     

    newslk

    Member
    Jun 29, 2014
    26
    11
    3
    2nd hand ekak ikman eken wage balala ganna puluwn wei aduwata. Mage Philips IPS 24' 7500 une. kiyanna tharam awulak naha