සමුපකාර කොඩිය (Cooperative Flag)
සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින්...