sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    djwathila කියන එකාගේ කැරිකම. අනිත් එවුන්ට ටෝක් දිදි මු දැනටත් ත්ලික් කරනවා.
    යකෝ කීයක් හරි හොයන එකෙකුට හොයන්න දීපං.පකේ ටෝක් නොදී...

    attachment.php

    can u see now :P :rolleyes:

    well that was interesting..

    :eek::eek::eek:

    මේ blog එක කරන්නෙ වතිලය නම්

    http://wathilacreation.blogspot.com/

    ඒ account එකෙන්ම තව blog දෙකක් එකක් කරනව නම්...

    https://www.blogger.com/profile/09725401991185772447


    වසන්ත කුමාර

    Minuwangoda, Sri Lanka

    ඒ blog තුනෙන් එකක් ptcircle ගැන නම්

    http://e-money-more.blogspot.com/

    දැනටමත් ඔයාලා අන්තර්ජාලය මගින් මුදල් උපයන වෙබ් අඩවි බොහොමයකින්ම මුදල් උපයමින් ඉන්නවා කියලා මම හිතනවා. මම ඔයාලට හඳුන්වලා දෙන්නෙ ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුළුවන් අඩවි විතරයි. සමහර සයිට් වලින් අපිට සල්ලි දෙන්නෙ නෑ. සමහර ඒවයින් දෙන සල්ලි ලංකාවට ගෙන්න ගන්න විදියක් නෑ. ඒක නිසයි ඇත්තටම මුදල් උපයපු ඒවා විතරක් ඔයාලට අඳුන්වලා දෙන්නෙ.

    ඒවගේම ඒවයින් උපයන ආදායම වැඩිකරගන්නෙ කොහොමද කියලත් ඒ උපයන සල්ලි ලංකාවට ගෙන්නගෙන ATM කාඩ් එකකින් අතට ගන්නෙ කොහොමද කියලත් මම ඔයාලට කියල දෙනව.

    දැන් ඇති නේද ඒ ගැන කතා කලා. අපි දැන් බලමු මොකක්ද අද හඳුන්වාදෙන්න යන සයිට් එක කියලා. මේකෙ නම තමයි PTCircle. ළඟදී පටන්ගත්තු එකක් උනත් මේ දක්වා විශාල මුදලක් මෙයාලා තමන්ගෙ සාමාජිකයන් අතරෙ බෙදා හැරලා තියෙනවා. ලංකාවෙත් විශාල පිරිසක් මේ අඩවිය මගින් දැනටත් මුදල් උපයමින් ඉ්න්නවා.

    එහෙනම් අපි පළමුවෙන්ම මේ අඩවියෙ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක හෝ බැනරය ක්ලික් කරන්න.


    ඒකෙ තියන බැනර් එකේ ref ලින්ක් එක djwathila නම්

    y06hTgb.png



    ඒ blog එක හදල තියෙන්නෙත් ජුලි වල නම්.. පොතේ හැටියට ඒ වතිලම තමයි..

    :dull::dull::dull:
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    701
    113
    Here and There!!
    well that was interesting..

    :eek::eek::eek:

    මේ blog එක කරන්නෙ වතිලය නම්

    http://wathilacreation.blogspot.com/

    ඒ account එකෙන්ම තව blog දෙකක් එකක් කරනව නම්...

    https://www.blogger.com/profile/09725401991185772447


    වසන්ත කුමාර

    Minuwangoda, Sri Lanka

    ඒ blog තුනෙන් එකක් ptcircle ගැන නම්

    http://e-money-more.blogspot.com/



    ඒකෙ තියන බැනර් එකේ ref ලින්ක් එක djwathila නම්

    y06hTgb.png



    ඒ blog එක හදල තියෙන්නෙත් ජුලි වල නම්.. පොතේ හැටියට ඒ වතිලම තමයි..

    :dull::dull::dull:



    :P ayyo jabuk
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0

    අනේ ප** ඔය වගේ එඩිට් කරපුවා කාට දාන්න බැරිද.... තෝ වගේ මෝඩ මූසල උලමෙක්


    මේක එඩිට් කරපුව නෙවෙයි.තෝ මගේ ඩිරෙක්ට් රෙෆ් කෙනෙක්.උඹ කරන කියන දේවල් මට බලන්න පුලුවන් ගොං හරකෝ.2014/08/14, 15:01 තමයි තෝ හයිඩ්‍රජන් අරන් තියෙන්නෙ.අද ක්ලික් කරොත් තව සක්‍රින් එකක් දාන්නම් .තව පිටිසර්කල් එකේ ඉන්න ඕන නම් වැඩිය දගලන්න එපා. දෙනව නැති වෙලාම යන්න, දෙන්නෙ ටෝක් ,කන්නෙ පාං
    attachment.php
     

    Attachments

    • Screenshot_10.jpg
      Screenshot_10.jpg
      37 KB · Views: 64

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඇත්තටම මට නම් කිසිම පාඩුවක් වෙලා නෑ. මම මුලින් 6$ ක් දැම්මා. ඊට පස්සේ ඔක්කොම සයිට් එකෙන් හම්බ කරපුව. මම අද 225$ ක් Skrill එකෙන් NSB එකට ගත්තා.
    මගේ මෙම්බර්ශිප් එක 2014-09-25 expire වෙනවා. දැනට PTC එකේ 50$ ක් තියෙනව. 200$ පැනපු ගමන් ඒක අරගෙන Account eka Update කරනවා. තව 95$ ක් විතර ඉතිරි වෙනවා. ඔන්න මට නම් අවුලක් නෑ.
    මචන් ඔච්චර එන්න කීයක් දැන්මද? ගනන් හදපුවාම ඒකෙන් හොයන්න බෑනෙ..


    t83mog.jpg
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,399
    701
    113
    Here and There!!
    උඹ වගේම ඕය පීටීසී එකේ ඇඩ් ක්ලික් කරපු එවුන් ඔක්කොටම මේ දවස්වල පිස්සු හැදිල ඉන්නෙ

    මේක එඩිට් කරපුව නෙවෙයි.තෝ මගේ ඩිරෙක්ට් රෙෆ් කෙනෙක්.උඹ කරන කියන දේවල් මට බලන්න පුලුවන් ගොං හරකෝ.2014/08/14, 15:01 තමයි තෝ හයිඩ්‍රජන් අරන් තියෙන්නෙ.අද ක්ලික් කරොත් තව සක්‍රින් එකක් දාන්නම් .තව පිටිසර්කල් එකේ ඉන්න ඕන නම් වැඩිය දගලන්න එපා. දෙනව නැති වෙලාම යන්න, දෙන්නෙ ටෝක් ,කන්නෙ පාං
    attachment.php

    LOL
     

    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    මේකනම් එඩිට් කරපුඑකක්වගේ පෙන්නේ නෑ. ඇත්ත කියපන් උබ click කෙරුව නේද?

    අඩෝ DJwathila. කුජීතයි නේද? පොර ටෝක් දිදී ක්ලික් කර කර දැන් ගලේ පහරපු බළලා වගේ රීපු එක වහගන්න බැරිව දඟලනවා. නන්නත්තාරයි බං.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අඩෝ DJwathila. කුජීතයි නේද? පොර ටෝක් දිදී ක්ලික් කර කර දැන් ගලේ පහරපු බළලා වගේ රීපු එක වහගන්න බැරිව දඟලනවා. නන්නත්තාරයි බං.

    පලයන් පොන්ටියෝ යන්න මම රීපු එක වහගන්න දගලනව... තොපි අරූගෙ කාපු ලනු දිරවගන්න බැරිව දගලනව
     

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    අනේ බොල.... තෝ ද මමද දන්නෙ නැත්තෙ... තෝ දන්නෙ නෑනෙ තෝ මගෙ පුතෙක් කියල වෙන එකෙකුට තාත්තෙ කිය කිය ඉන්නව තව මොන කතාද

    elama kiri!!
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මේකේ වාද විවාද කරගන්න අයට කියන්න තියෙන එකමදේ තමයි......
    තමන් හිසට තම අතමය සෙවණැල්ල.....
    අපි සමහරුන්ට හරියන සමහර ව්‍යාපාර ,රැකියා අනිත් අයට ගැලපෙන්නෙ නෑ
    PTC adsence Forex fiverr odesk මේ හැම එකටම ඒක අදාලයි
    ඒවගේම සමහර අය ඉන්නව සමහර වෙබ් අඩවි ගැන හොඳ හැදෑරීමක් තියෙන අය
    ඒවගේම තවත් අය ඒවා උඩින් අතපත ගාන අය
    හොඳම දේ තමන් විසින්ම ඒ වෙබ් අඩවිය හොඳද නැද්ද කියන එක හොයල බලන එක
    ටිකක් කල්පනාවට නෙට් එකේ ඒ sites ගැන තියෙන reviews බලන්න
    ඒවගේම ඒකට අදාල Forums බලන්න
    අන්තිමට මේකත් කියන්නම්
    දුර බලන්න..... ළඟ නොබලන්න...
    පාඩු වුණත් වාසි උණත් ඒක තමන්ට...එනිසා තමන්ගේ වැඩ ගැන තමන්ම හොයලා බලලා තීරණ ගන්න...
    ගොඩක් අය නොහිතන Site වලින් මුදල් උපයන අය මට අනන්ත හම්බවෙලා තියෙනවා
    නමුත් එමෙන් දහස් ගුණයක් වැඩේ අවුල් කර ගත්ත අය
    කෙනෙක් හොඳයි නරකයි කිවුව පලියට තීරණ ගන්න එපා....
    ඔබට ජය ...............
     

    Hanuman

    Member
    Jul 5, 2014
    13
    1
    0
    පලයන් පොන්ටියෝ යන්න මම රීපු එක වහගන්න දගලනව... තොපි අරූගෙ කාපු ලනු දිරවගන්න බැරිව දගලනව

    තෝ රිව්වට රිව්වෙ නෑ වගේනෙ දැඟලුවෙ. ගඳ එනකොටයි අපි කට්ටියටම තේරුනෙ රෙවුන නිසයි වෙන දේවල් කියලා ගඳ අමතක කරවන්න ට්‍රයි කරන බව.