බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි සෙට් එකක් පොඩි වැඩක් පටන් ගත්තා :D :cool: පොඩි සප් එකක් ඕනි ඉතින් :yes: වැඩේ නම තමා Solidgeeks.com. මෙකයි වෙන්නෙ සීන් එක.. අපි දැනට කරන්නෙ Stickers, Mugs & POLO type T shirts තමා..
මෙන්න site එකෙ link එක : Solidgeeks.com
ඉස්සරහට තව products ටිකක් එනවා..Main...