Solidgeeks

chaminV2

Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    මගෙන් පොඩි අදහසක් විතරයි මචං මේ, පුලුවනිනම් මේ වගේ items print කරහන්, මොකද නිකන් HTML කියල print කරපු T එකක් ගන්නවට වඩා මෙහෙම item එකක් ගන්න ප්‍රවනතාවය වැඩියි කියල මට හිතුන :yes::yes: අලුත් වැඩේට ජය වේවා..!

    image.jpg

    මේකත් ඉස්සරහට එන්න තියෙන Product වලින් එකක් සහෝදරයා ;)..බොහොම ස්තූතියි අදහසට :cool: