බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි සෙට් එකක් පොඩි වැඩක් පටන් ගත්තා
පොඩි සප් එකක් ඕනි ඉතින්
වැඩේ නම තමා Solidgeeks.com. මෙකයි වෙන්නෙ සීන් එක.. අපි දැනට කරන්නෙ Stickers, Mugs & POLO type T shirts තමා..
මෙන්න site එකෙ link එක : Solidgeeks.com
ඉස්සරහට තව products ටිකක් එනවා..Main focus කරලා තියෙන්නෙ IT Industry එකට.. දැනට ගොඩක් Programming Languages,Network, PM වගේ පැති කවර් වෙන්න products දාලා තියෙන්නෙ..Simply තියෙන්නෙ මේල් එකෙන් ලොග් වෙලා Order එක දාන එක තමා
..Order එක ගන්න පුලුවන් විදි දෙකක් තියෙනව..එකක් අපෙන් ඇවිත් pick කරන්න පුලුවන් නැත්නම් අපි Deliver කරනවා..පොඩ්ඩක් ඉතින් ගිහින් බලලා ඕඩර් එකක් දාමු නෙහ් ඉතින්..අහ්හ් මේ දවස් වල promotion වගයකුත් යනව 

ඉතින් එකට පොඩ්ඩක් ගිහින් බලල හොඳද බලල ඕඩර් එකක් දාමු නෙහ්???

පොඩි සප් එකක් ඕනි ඉතින්
වැඩේ නම තමා Solidgeeks.com. මෙකයි වෙන්නෙ සීන් එක.. අපි දැනට කරන්නෙ Stickers, Mugs & POLO type T shirts තමා.. මෙන්න site එකෙ link එක : Solidgeeks.com
ඉස්සරහට තව products ටිකක් එනවා..Main focus කරලා තියෙන්නෙ IT Industry එකට.. දැනට ගොඩක් Programming Languages,Network, PM වගේ පැති කවර් වෙන්න products දාලා තියෙන්නෙ..Simply තියෙන්නෙ මේල් එකෙන් ලොග් වෙලා Order එක දාන එක තමා
..Order එක ගන්න පුලුවන් විදි දෙකක් තියෙනව..එකක් අපෙන් ඇවිත් pick කරන්න පුලුවන් නැත්නම් අපි Deliver කරනවා..පොඩ්ඩක් ඉතින් ගිහින් බලලා ඕඩර් එකක් දාමු නෙහ් ඉතින්..අහ්හ් මේ දවස් වල promotion වගයකුත් යනව 

1 Sticker + 1 Mug + 1 POLO type T shirt ONLY FOR Rs.2000.00
(Java, .Net, Ubuntu, JS, PHP, Angular, Android, Node JS, Python, Docker) IT Industry එකේ ඉන්නෙ කෙනෙක්ට gift එකක් දෙන්නත් මරු
All Stickers 20% OFF!
All Mugs 25% OFF!
All T shirts 20% OFF!
(Java, .Net, Ubuntu, JS, PHP, Angular, Android, Node JS, Python, Docker) IT Industry එකේ ඉන්නෙ කෙනෙක්ට gift එකක් දෙන්නත් මරු

All Stickers 20% OFF!
All Mugs 25% OFF!
All T shirts 20% OFF!
ඉතින් එකට පොඩ්ඩක් ගිහින් බලල හොඳද බලල ඕඩර් එකක් දාමු නෙහ්???

Last edited:

..ඉදිරියේදි ඔබේ ඉල්ලීම ලබා දෙන්න කටයුතු කරනවා සහෝදරයා
balamu machan!