Channel එකේ normally videos වලට 2-4M views යනවා. ඒත් ඉතිං එක පාරටම නෙවෙයි තමයි. දවසක් ඇතුලත 4M ආවත්, lambda exec times එහෙම අල්ලලා, 1000-1500 RPS වලින් handle කරගන්න පුලුවන් නේද? DynamoDB auto scaling නිසාත්, serverless වලදි auto load balancers දාල servers auto scale වෙන නිසා ඒක ගැන ලොකුවට...