අපි හැමෝම දන්නවනේ insurance company වලින් අපිට ආදරේට policy හදන්නෙ නෑ කියලා. මං මේ කතා කරන්නෙ life insurance ගැන. ඉතිං, අවුරුද්දක් පාසා අපිට ලේසියෙන් claim කරගන්න විදි මොනවද? හොර වැඩක් වෙන්න ඇති, ඒත්, අපි ගෙවන සල්ලි වලට අදාල, අපිට තියෙන සීමාව ඇතුලේ අපිට දේවල් ගන්න පුලුවන් නේද?
මේ insurance වලට OPD, pharmacy bills, wellfare වගේ දේවල් අදාල නෑනේ. Hospitalized වෙන්නම ඕන claim එකක් කරන්න. ඉතිං, වක්රාකාරව pharmacy bill එකවත් cover කරගන්න විදි තියෙනවද? කොහොමත් අපේ ලෙඩ වලට යන වියදමක්නේ. ඒ වගේ තව මොනවද insurance policy එකට අදාලව අපිට ලේසියෙන් රිංගන්න පුලුවන් විදි? Life insurance.