Best aws serverless performance/load testing tool

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    AWS Serverless (serverless framework) project එකක්, performance test කරගන්න, load test කරගන්න හොඳම tool එක මොකක්ද? Serverlessම run කරගන්න පුලුවන්, CI/CD pipeline එකකට integrate කරගන්න පුලුවන් වෙන්නත් ඕන.
    (Locust, JMeter වගේ. ඒත් serverless support එක ඒවගෙ අඩුයිනෙ)
     
    Last edited: