ඔව සාමාන්යෙන් කියන්න ඕනි. එහෙම කරදරයි නම් බැංකුවට ගිහින් ලියුමක් දීලා කියන්න පුළුවන් මේක අවුරුද්දකට විතර ඔන්ලයින් පේමන්ට් වලට ඇක්ටිව් කරන්න,පේ පෑල් ගෙවීම් වලටත් ඇක්ටිව් කරන්න කියලා.
එහෙම විශේෂයෙන් කිව්වේ නැත්තන් එයාලා එක දවසකට වගේ තමයි ඇක්ටිව් කරන්නේ. ඒක කරන්නේ අපේම හොදට. ඒ නිසා පේමන්ට් එකක්...