මගේ අදහස නං ඔය ගැන මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ.