1. Thun Kattuwa

    මොලය, ස්නායු සම්බන්ද ලෙඩ වලට හොඳ සිංහල වෛද්‍යවරු

    දුර කෙනෙක් වුනත් කමක් නෑ හොඳ කවුරු හරි ඉන්නවනම්. කොහොමහරි එක්කන් යන්නම්
  2. Thun Kattuwa

    මොලය, ස්නායු සම්බන්ද ලෙඩ වලට හොඳ සිංහල වෛද්‍යවරු

    මොලය, ස්නායු සම්බන්ද ලෙඩ වලට හොඳ සිංහල වෙද කෙනෙක් දන්න කවුරුහරි ඉන්නවද? ලොකුම ලොකු උදව්වක්.
  3. Thun Kattuwa

    Fedora Hat ගන්න තියන තැනක් දන්නවද?

    Cool Planet, Nolimit, Kandy, CIB wala nam naha :(
  4. Thun Kattuwa

    Fedora Hat ගන්න තියන තැනක් දන්නවද?

    මචන්ලා, මේ හැට් ගන්න තියන තැනක් දන්නවද? ඩ්‍රාමා එකකට සතියක් තිස්සේ හොයනවා කොහෙවත් නෑ. Daraz නැතුව ගන්න තියන ෂොප් එකක් වගේ කියන්න පුළුවන් නම් හොඳයි.
  5. Thun Kattuwa

    House of the Dragon (TV Series 2022 – ) S01E01 (PSA - 1080p / 720p) - Download

    episode 2 eketh 10bit eka meke daanna 🙏
  6. Thun Kattuwa

    House of the Dragon (TV Series 2022 – ) S01E01 (PSA - 1080p / 720p) - Download

    soya soya awa.. ma sewwa manika hamuwuna... ela ela bro thanks
  7. Thun Kattuwa

    ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

    මම මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් ම කියෙව්වා. හරිම සතුටුයි මෙහෙම එකක් එළකිරි එකේ පටන් ගත්ත එක ගැන. මම වුර්තියෙන් graphic designer / Video editor and animator. ඒවගේම මම writer කෙනෙක්. 2017 මගේ ඔලුවට ආපු plot එකක් මම ඒ අවුරුද්දේ develop කරගෙන ආවා. ඒත් මම 2018 වැඩ වලට හිර වුන නිසා ඒ කතාව episode 23ක් ලියලා...
  8. Thun Kattuwa

    එදා මිරිහාන තරම් කිසිම එකක් හිතට වැදුනේ නෑ

    හරියට හරි කතාව. මම තැන් 4ක දවස් 5ක් අරගල වල හිටියා. මිරිහාන, දියත, ලිබටි වටරවුම, ගෝල්ෆේස් දවස් දෙකක්.. ඊයේ හිතාගත්තා ආයේ ගෝල්ෆේස් එකට යන්නේ නැහැ කියලා. වෙන කොහේ හරි තියන පොඩි පොඩි ඒවට යනවා ඒත් ගෝල්ෆේස් නම් නැහැ. එතන දැන් වෙන්නේ වෙනම දෙයක්. සුළු පිරිසක් ඇවිල්ලා උගුර ලේ රහ වෙනකන් කෑගහලා වැඩේට...
  9. Thun Kattuwa

    Galaxy A52s 5G පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද phone එක?

    phone එකේ camera quality එක එහෙම කොහොමද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද පාවිච්චි කරන අය ඉන්නවනම්
  10. Thun Kattuwa

    පොඩි ජොබ් එකක් තියෙනවා

    ow ban mamath dannawa. mage yaluwek ge business ekak. me dawas wala okkoma watilane ban. ekai case eka. Job ekak nathuwa inna kauru hari innawanam kiyala thamai meka damme
  11. Thun Kattuwa

    පොඩි ජොබ් එකක් තියෙනවා

    පොඩි ජොබ් එකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවනම් apply කරන්න පුළුවන්. රාජගිරිය තියෙන Apartment එකක Laundry Outlet එකක ඉඳන්, එන ඕඩර්ස් බාර ගන්න තියෙන්නේ. Rs.20,000 පඩිය. OT තියෙනවා. උදේ 11 ඉඳන් රැ 8 වෙනකන් ඉන්න ඕනේ. රාජගිරිය අවට කෙනෙක් නම් වඩා හොඳයි. පඩිය පොඩ්ඩක් අඩුයි තමයි. ඒත් ජොබ් එකක් නැතුව ඉන්න...
  12. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    Wow what a great way to express your opinion! You made it so clear that you have some knowledge but no quality or manners at all. No respect for others because you think you know-it-all. :lol: Just keep in mind that no one's perfect. People make mistakes and people sometimes believe things that...
  13. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    ස්තුතියි.. මම මේවා හොයලා බලන්නම් අඩේ.. බොරුද තියෙන්නේ? නම මතක නැද්ද? ------ Post added on 1624087247
  14. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    මම හිතන්නේ නැහැ. 70-80 ගණන් වල ගහපු පොතක් මම හිතන්නේ. පරණ සිංහල වචන තිබ්බේ
  15. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    එහෙම එකක් නෙමෙයි.. හද්ද පරණ එකක් ඒක
  16. Thun Kattuwa

    පරණ පොතක් හොයා ගන්න උදව්වක්

    විද්‍යාත්මක පරීක්ෂණ තියෙන පරණ පොතක් තිබ්බා අපේ ගෙදර.. ගොඩක් පරණ එකක්. ඒකෙ තිබ්බා රසදිය පාවිච්චි කරලා බුලත් තට්ටුවක් උඩ යවන හැටි.. තව එකක් තිබ්බා බිත්තර කටුවක් ඇතුලට මොනවද දාලා එළියෙන් තිබ්බම ඒකෙන් හූ කියන සද්දයක් එන එකක් එහෙම. මම වැඩකට ඒ වගේ පොතක් හොයනවා. කාගේ ළඟ හරි තියෙනවනම් මැසේජ් එකක් එවනවද...

    No contents