විද්‍යාත්මක පරීක්ෂණ තියෙන පරණ පොතක් තිබ්බා අපේ ගෙදර.. ගොඩක් පරණ එකක්. ඒකෙ තිබ්බා රසදිය පාවිච්චි කරලා බුලත් තට්ටුවක් උඩ යවන හැටි.. තව එකක් තිබ්බා බිත්තර කටුවක් ඇතුලට මොනවද දාලා එළියෙන් තිබ්බම ඒකෙන් හූ කියන සද්දයක් එන එකක් එහෙම. මම වැඩකට ඒ වගේ පොතක් හොයනවා. කාගේ ළඟ හරි තියෙනවනම් මැසේජ් එකක් එවනවද? ලොකු උදව්වක්..
Just keep in mind that no one's perfect. People make mistakes and people sometimes believe things that are not true. There's way to educate those people and you haven't done it the correct way..