මේ එක ම වාහනේක Models දෙකක ට ආපු පිටිපස්සේ Seat Set දෙකක්.. දැනට වාහනේ තියෙන්නේ තනි කෑල්ලේ සීට් එක (Old).. මට මේ කෑලි දෙකේ අලුත් සීට් එක වාහනේ ට හයි කරගන්න විදියට පොඩි Modification එකක් කරගන්න පුළුවන් වෙයි ද මේ පරණ එකේ විදියට උඩ යකඩ Frame තුනයි යට ඇණ හයි වෙන යකඩ Frame ටිකයි අලුත් සීට් එකට ගහගෙන...