Vehicle around 100-110 Laks

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    2013 Aqua දැනට එකක් දැනට මගේ ගාව තියෙන්නේ.. මේක දීලා ලක්ෂ 100-110 වගේ අතරේ යන්න පුළුවන් Sedan/ Subcompact Crossover Type හොඳ වාහනයක් ගැන අදහසක් දෙන්න පුළුවන් ද?

    (Brand New/ අවුරුද්ද අලුත් Used උනත් කමක් නැහැ)

    ස්තුතියි..
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    Brand new yanawa nam Perodua Ativa thama bestma oya budget ekata.

    Budget eka 12.5 M wage yanna puluwan nam Daihatsu rocky hybrid eka hodai.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    2024 aqua? මේ වෙලාවෙ තියන ඒව එක්ක මට නම් reliable ම ඕක. Trust එකත් වැඩි කාලයක් දන්න වාහනයක් නිසා
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,407
    8,553
    113
    Brand new නම් Ativa එක හොද වෙයි.. raize එකම තමා, හැබැයි ඔප්ශන් වැඩියි
     
    • Like
    Reactions: TechnWeb

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,277
    2,328
    113
    Fronx ekak ganin bn, patta bande. Raize eka avita ekai set wen na kathai mata nam, Avita eke ena ADAS eka high-end vahana wala ena eka neme. highway eke hena karadari matanm duraa tiyala slow karanwa godak apahu accelarate krawa full. Ride eka comfortable na.