මචන්ලා අවුරුදු එක්ක Credit Card එකක් ගන්ඩ බැලුවේ .....පොඩි Credit Limit එකක් එක්ක....Shopping යන්ඩ.....
Annual fee,Joining fee....Hidden Charges අඩු....Discount වැඩි.....මොන BANK එකේ මොන Card එකේද බන් .....
Dont Worry....Credit Limit එක පනින්ඩ Purchase කරන්නේ නෑ.....:confused::rolleyes::rolleyes: