සියලු දෙනා වෙත,
මේ වනවිට ඇතිව තිබෙන හදිසි අපදා තන්වයේදී "MCQPerers.com" අප විසින් අපගේ සියලුම සේවාවන් මස 6යක කාලයක් දක්වා නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඕනෑම අයකුට තමාගේ සිසුන් ONLINE EXAM මගින් සම්බන්ද වීමට සහ තම සිසුන්ගේ ප්රගතිය සමාලෝචනය කිරීමට මෙමගින් නොමිලේ අවස්ථාව ලබා දී ඇත...