Schedule Online Exam with MCQpapers.com

mcqpapers

Active member
  • Apr 27, 2015
    228
    27
    28
    සියලු දෙනා වෙත,
    මේ වනවිට ඇතිව තිබෙන හදිසි අපදා තන්වයේදී "MCQPerers.com" අප විසින් අපගේ සියලුම සේවාවන් මස 6යක කාලයක් දක්වා නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඕනෑම අයකුට තමාගේ සිසුන් ONLINE EXAM මගින් සම්බන්ද වීමට සහ තම සිසුන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට මෙමගින් නොමිලේ අවස්ථාව ලබා දී ඇත.

    MCQPapers.com යනු ඉතාමත් ආරක්ශිත අන්දමට අන්තර්ජලයේ Online exam paper 1ක් ඉතාමත් පහසු ආකරයට ඔබටම සකසා ,
    ඔබගේ සිසුන් හට බෙදා හැරිමටත් , ඔබගේ සිසුන් exam paper 1ක අවසන් කල පසු එවායේ පිලිතුරු සියල්ල
    එකවර Download කරගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර, ‍යම්කිසි අයෙකුට තමාගේ නිවැරදි නොවන පිලිතුරු සදහා ගුරුවරයා විසින් ලබා
    දී ඇති පිලිතුර කුමක්දැයි බලාගැනිමටද හැකි පහසුකම් සකසා ඇති වෙබ් පිටුවකි.
    >> Single answer MCQ
    >> Multiple answer MCQ
    මෙම ක්ශෙත්‍රයේ ආධුනිකයෙකුට උවද, පහසුවෙන් ඉගෙනගත හැකි අයුරින් MCQPAPERS.COM, ඔබට exam paper 1ක් සකසා ගන්න ආකාරය

    වැඩිවිස්තර: +94718370369 or https://www.mcqpapers.com/

    Dear All,
    Due to the current situation surrounding COVID-19, we are announcing 6 month free access period for all the users to promote remote education while staying at home safely. So, we invite you to register with our services and get in touch with your students during this critical time.
    So, You can access "Mcqpapers.com" without any cost starting from today (Upto September 2020) !!!.
    More details contact us: +94718370369 or visit https://www.mcqpapers.com/ for more info.