1. nimeshkd

    හාඩ්වෙයා උදව්වක්

    damage karaganna baha machan
  2. nimeshkd

    හාඩ්වෙයා උදව්වක්

    ඇලුමිනියම් බාර් (බොක්ස් හැඩ ) දෙකක් තියෙනවා එකක් අගල් 1.5 මහත හා අනෙක අගල් බාගයක් මහත මෙ දෙක එකට රූපයෙ පරිදි හොදට ඇණ් දාලා හෙල්ලෙන්නෙවත් නැතිව සම්බන්ද කරගන්න ඔනේ. ම්කට තියෙන් හාඩ්වෙයා කැලි මොනවාද (ඩ්‍රිල් කරන්න බැහැ)
  3. nimeshkd

    ජැක්සන් ඇන්තනීගෙ චැනල් එක

    political life. ubala wage unn nisa tami bn forum eke wadak athi parana unn giye.
  4. nimeshkd

    ජැක්සන් ඇන්තනීගෙ චැනල් එක

    මට පේන විදිහට උබ වීඩියොස් ඉවර වෙනකම් බලලා නැහැ නැත්නම් උබට තෙරිලා නැහැ කියලා. ජැක්සන් කියන මතයත් පොර තාර්කික විදියහට කියන්නෙ ඒවාට සාක්ශිත් එක්ක. පිලිගන්න එක නොගන්න එක බලන එකාගෙ බුද්ධිය අනුව, නුවර යුගය ගැන පොඩ්ඩක් ස්ටඩි කලා නම් ඔන තරම් ලිඛිත සාක්ශි බොරු කියලා පෙනවා. උබලා ඔය මුලාශ්‍ර කිය්ලා...
  5. nimeshkd

    බඳගිරියෙ දෙපිරිසක් ගැටේ - පාලනය කරන්න ආරක්ෂක අංශ කැඳවයි

    අනෙ මන්ද බන් කොහොමත් අර වර්ගයෙ උන් බලන් ඉන්නෙ ඇරගන්න ඉන්න නිසා ඔය වගෙ දෙවල් වෙන්න පුලුවන් සම්බාවිතාව වැඩියි
  6. nimeshkd

    බඳගිරියෙ දෙපිරිසක් ගැටේ - පාලනය කරන්න ආරක්ෂක අංශ කැඳවයි

    මොකද්ද කේස් එක? ඇදිරිනීතිය වෙලාවෙත් මරාගන්නෙ මොන කෙහෙල්මලකටද
  7. nimeshkd

    කාවින්ද ජයරත්න ගේ කෙස් එක මොකද්ද

    මොකද්ද මෙ අසබ්‍ය වීඩියෝක් ගැන යන පොලිස් කේස් එක?
  8. nimeshkd

    THANKS

    THANKS
  9. nimeshkd

    එලකිරියනම් අලුත් වෙලා

    එලකිරියනම් අලුත් වෙලා හැබැයි අපි දැන් වසයයි. කිරිය තමයි අපෙ පලවෙනි ෆෙස්බූක් එක මම පලෙවෙනි පාරට අවෙ වෙන ප්‍රොෆයිල් එකකින් ඒ 2007 2006 වගෙ එකත් අල්ලපු ගෙදර අයියාගෙ කැෆෙ ඒකකින් සින්දු අහාන්න ගන්න හොද මෙම්බර්ස්ලා ගොඩදෙනෙක් හිටියා දැන්නම් පෙන්නම නැති තරම්. අලුත් UIඑකට කොහොම හරි සෙට් වෙමු කාලයත් එක්ක...
  10. nimeshkd

    මට පරණ එළකිරි එක ඕනේ

    onna ohe purudu wemu machan. apith dan wayasaka kollo aluth widiyata yamu. parana elakiriya tami hoda habai dan godak unn naha katakaranneth deyak naha :(:(
  11. nimeshkd

    Why JVP?

    :yes:
  12. nimeshkd

    [Announcements] ElaKiri Interactive Radio !

    Quarantine kale patan gattanam hari
  13. nimeshkd

    carmudi.lk එකට මොකද උනේ

    වෙබ් එක වැඩ නැහැ නෙද දැන් https://www.carmudi.lk/:confused:
  14. nimeshkd

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    ammai thathi dennama senanayake cousins la neda
  15. nimeshkd

    Breaking Bad (TV Series)

    uba baluwata passe ubatama uttare hambawei
  16. nimeshkd

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    https://www.senanayakefamily.org/family-legacy/
  17. nimeshkd

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    maru machan interesting thread ekak. deweni ekath ikmanata dapapn ++
  18. nimeshkd

    Charitha Attalage - Dura Akahe [Album] [2020] [MP3-320]-[TFM]

    file name eke antimata tiyena _ eka deletekarala save karnna. etakota zip format ekkak widihata save wenne, eka unzip karganna
  19. nimeshkd

    මේ_දේවල්_මතකද_?

    ow bn :(

    No contents