ඇඩ්මින් තුමාගෙන් අහලා බලන්න.....
tharindumj Well-known member Jan 19, 2007 3,174 313 83 තවම හොයනව..... Apr 30, 2020 #6,281 ඇඩ්මින් තුමාගෙන් අහලා බලන්න.....
delmar Well-known member Oct 29, 2007 27,269 3,863 113 හැමතැනම Apr 30, 2020 #6,282 ලෙසිබි ඩෙලා කවුද යකෝ මේ ටැග් එක දැම්මේ?
nimeshkd Well-known member Jul 27, 2015 1,707 287 83 Neverland Apr 30, 2020 #6,283 Quarantine kale patan gattanam hari
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth May 2, 2020 #6,284 මේ කොරන්ටයින් සීසන් එකේ අපේ එළකිරි රේඩියෝ එක ආපහු සැරයක් පටන් ගන්නවා නම් හොඳයි නේද?
mrazeez Well-known member Apr 7, 2009 3,148 2,017 113 Colombo, Sri Lanka. May 2, 2020 #6,285 Kalin tibba ekata mokada wune?..
Boralugoda01 Well-known member Apr 23, 2017 3,374 1 3,142 113 නගරසභාවේ May 2, 2020 #6,286 GT අයියණ්ඩිත් මේ Thread එක දැක්කේ නෑ වගේ යනවා නෙහ්
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට May 2, 2020 #6,287 GT අයියණ්ඩිත් මේ Thread එක දැක්කේ නෑ වගේ යනවා නෙහ්
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව May 17, 2020 #6,288 අනේ ආයෙ අනේ ආයෙ අනේ ආයෙ
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth May 17, 2020 #6,289 GT අයියණ්ඩිත් මේ Thread එක දැක්කේ නෑ වගේ යනවා නෙහ්
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Jun 27, 2020 #6,292 hacker T said: Click to expand...
Candid-B Well-known member Apr 25, 2019 34,351 1 59,722 113 Mother Earth Jun 27, 2020 #6,293 හම්මෝ ඉස්සර ඉල්ලපු සින්දුව එළකිරි රේඩියෝ එකේ යනකොට කොච්චර ආතල්ද. හරියට මුලින්ම එළකිරි රේඩියෝ එකෙන් ඒ සින්දුව ඇහුව වගේ හැඟීමක් එනවා. අනික තරිඳුවා. අපි එයාගෙ කට හඬට වශී වෙලා හිටියෙ. සොඳුරු මතක හද රැඳේ. තැන්කියු එළකිරි. ඔයා හොඳින් ඉන්න. Reactions: lpwicrama, SampathSandaruwan and hacker T
හම්මෝ ඉස්සර ඉල්ලපු සින්දුව එළකිරි රේඩියෝ එකේ යනකොට කොච්චර ආතල්ද. හරියට මුලින්ම එළකිරි රේඩියෝ එකෙන් ඒ සින්දුව ඇහුව වගේ හැඟීමක් එනවා. අනික තරිඳුවා. අපි එයාගෙ කට හඬට වශී වෙලා හිටියෙ. සොඳුරු මතක හද රැඳේ. තැන්කියු එළකිරි. ඔයා හොඳින් ඉන්න.
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Jun 27, 2020 #6,294 ryandok said: Click to expand... hmm hmm meka ayeth yanawata man nam kemathi monawa unath issara patta Reactions: ryandok
ryandok said: Click to expand... hmm hmm meka ayeth yanawata man nam kemathi monawa unath issara patta
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jun 27, 2020 #6,295 එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන් Reactions: Bad Cop
එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන්
freddy Well-known member Oct 6, 2017 1,582 423 83 www.subsinhalen.com Jun 27, 2020 #6,296 LazyLizard said: එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන් Click to expand... eka mru
LazyLizard said: එලකිරි රේඩියෝවෙන් යූබට චැනල් එකක් හදල රේඩියෝව ලයිව් දැම්මොත් මොකෝ. ලයිව් අහන්න බැරි අයටත් පස්සෙ අහන්න පුළුවන් එලකිරියෙන් පිට අයවත් ගෙන්නගන්න පුළුවන් Click to expand... eka mru
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Aug 8, 2021 #6,298 mea mona wade radio ekakda
johnferna678 Well-known member Mar 8, 2017 6,416 6,902 113 වින්ටර් ෆොල් Aug 9, 2021 #6,299 Radio patam ganne nadda bn aye? One ikmanata