හාඩ්වෙයා උදව්වක්

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ඇලුමිනියම් බාර් (බොක්ස් හැඩ ) දෙකක් තියෙනවා එකක් අගල් 1.5 මහත හා අනෙක අගල් බාගයක් මහත මෙ දෙක එකට රූපයෙ පරිදි හොදට ඇණ් දාලා හෙල්ලෙන්නෙවත් නැතිව සම්බන්ද කරගන්න ඔනේ. ම්කට තියෙන් හාඩ්වෙයා කැලි මොනවාද (ඩ්‍රිල් කරන්න බැහැ)
     

    Attachments

    • Untitled.png
      Untitled.png
      35 KB · Views: 73

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මොනවගේ දේකටද? ඇයි ඩ්‍රිල් කරන්න බැරි.
    ඩ්‍රිල් නොකර කරන්න පුලුවන් ලේසිම වැඩේ යකඩ වැඩපලකින් බ්‍රෙකට් එකක් හදවගන්න එක
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මොනවගේ දේකටද? ඇයි ඩ්‍රිල් කරන්න බැරි.
    ඩ්‍රිල් නොකර කරන්න පුලුවන් ලේසිම වැඩේ යකඩ වැඩපලකින් බ්‍රෙකට් එකක් හදවගන්න එක
    damage karaganna baha machan