මේ උඹල දැක්කද ජැකා අලුතෙන් Youtube චැනල් එකක් කරනවා? උගෙ ඉදිරිපත් කිරීමනම් උපරිමයි. ඒ උනාට ඌ ලංකාවෙ ඉතිහාසය ගැන කියන කතා ඇත්ත වගේ කියනවා කිසිම මූලාශ්‍රයක් උපුටා ගත්ත තැනක් නෑ. මට හිතෙන්නෙ මිනිහ ඇත්ත අතරට මිනිහගෙ පෞද්ගලික මතේ පරම සත්‍ය වගේ සමාජගත කරනවා.
උඹලත් උගෙ වීඩියෝ බලල තියනවනද? මොකද හිතුනෙ? මටනම් හිතෙන්නෙ ෂුවර් නැති දේවල් ඇත්ත වගේ කියන එක අර බුදුන් ලංකාවෙ උපන්නා කියල කියන එකට දෙවෙනි නෑ කියලයි.
මේ තියෙන්නෙ උගෙ චැනල් එක: https://www.youtube.com/channel/UCsCczWCWQuxIvPrgdb1oVug
අන්තිම වීඩියෝ දෙක තුනේ තමයි ගත යුත්තක් තියෙන්නෙ. අනිත් ඒවයෙ තියෙන්නෙ උන්ගෙ පවුලෙ පම්පෝරිය.