food companies කොහොමද තමන්ගේ food products
මචන්ලා දන්න කවුරු හරි ඉන්නවද food companies කොහොමද තමන්ගේ food products ( උදා: maggie noodles, මන්චි බිස්කට්, Raigm සොයා මීට්) කඩ වලට දාන්නේ කියලා? මම දැකලා තියෙනවා lorry ඇවිල්ලා කඩ ලග නවත්තලා ඉස්සෙල්ලම එක්කෙනෙක් ඇවිල්ලා මුදලාලි එක්ක කතා කරනවා ඊට පස්සේ...