food companies කොහොමද තමන්ගේ food products
මචන්ලා දන්න කවුරු හරි ඉන්නවද food companies කොහොමද තමන්ගේ food products ( උදා: maggie noodles, මන්චි බිස්කට්, Raigm සොයා මීට්) කඩ වලට දාන්නේ කියලා? මම දැකලා තියෙනවා lorry ඇවිල්ලා කඩ ලග නවත්තලා ඉස්සෙල්ලම එක්කෙනෙක් ඇවිල්ලා මුදලාලි එක්ක කතා කරනවා ඊට පස්සේ products බානවා.
ඒ company එක කඩේ මුදලාලි එක්ක මොකක්හරි agreement එකක් තියෙනවද? මොනවද ඒ agreement එකේ තියෙන්නේ? උදා: මෙච්චර units හැම මාසෙකම ගන්නවා. competitors products විකුනන්නේ නැත. company එකෙන් ඇරෙන්න වෙන thrid parties වලින් company products ගන්නේ නැත.
companies කොහොමද කඩ තෝරාගන්නේ? එහෙමත් නැත්තම් අර company ලොරිය දකින දකින හැම කඩයකම නවත්තලා අහනවද අපේ products ඕනෙද කියලා?
අර company lorry එකේ එන පුද්ගලයාගේ job title එක මොකක්ද? ඔහුගේ රාජකාරිය මොකක්ද? ඔහුට company එකෙන් ගෙවන්නේ විකුණන units ගණනටද?

Last edited: