මොකක්ද බං මේ සීන් එක? වීඩියෝ එකේ ඉන්න පොලිස් නිලධාරියා (ට්‍රැෆික් OIC වෙන්න ඕනි) කරන්නේ අර කලින් නිලධාරියා ගත්තයි කියන 7,000 ආයේ දෙන එක නේද? (මේ 7,000 අරං තියෙන්නේ ඔය වීඩියෝ එකේ ඉන්න කෙනා නෙමෙයි, එයාගේ යටතේ වැඩ කරන වෙන නිලධාරියෙක් වෙන්න ඕනි) ඊට පස්සේ OIC අන්තිමට කියන්නේ අල්ලස් විදියට සල්ලි ගත්තු...