



අපෝ නොදකින්...
ඕකනේ ඉතින් මුං ගුටි කන්නේ...
අර ඩ්‍රයිවර් නිකන් හරි පාතල සීන් වලට සම්බන්ධ එකෙක්නම් ඉතින් පොලිස් කාරයාට පස්සෙ ගේමක් සෙට් කරනවා...
මතකනේ පහුගිය දවස් වල එක දිගට ට්‍රැෆික් පොලිස් කාරයොන්ට ෂොට් එක හම්බ උන හැටි...
ලංකාවෙ පොලීසියනම් ගන්නම දෙයක් නෑ..
පැමිණිල්ල දාන්න යන එකා අපරාධකාරයට වැඩිය බයෙන් ඇතුළට යන්න ඕනේ...
