අලුගෝසු අලුගෝසු පුරප්පාඩුවක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අලුගෝසු අලුගෝසු පුරප්පාඩුවක්

    deathpenalty-justert.jpg

    ඊයේ මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු පිරිසක් තීරණය කර තිබුන .

    ඒ අනුව
    පුරප්පාඩුවක්ව පවතින අලුගෝසු අලුගෝසු සඳහා පුද්ගලයන් දෙදෙනෙකු නොවැම්බර් මාසයේදී අලුතින් බඳවා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බි.එම්. රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය. පසුගිය දිනවල අලුගෝසු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා ඉල්ලුම්පත් 15ක් ලැබි ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයත් මේ මස අවසානයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පත්කර ඉල්ලුම්පත් යොමුකළ අය අතරින් දෙදෙනෙක් අලුගෝසු තනතුර සඳහා තෝරා ගැනීම සිදුකෙරෙන බවද ඒ මහතා කීවේය. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු යැයි රජය තීරණය කරන ඕනෑම අවස්ථාවක එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා සිය දෙපාර්තමේන්තුව බැඳී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකට ගිය පාර ආපු එකා, පස්සේ බැ කියලා යන්න ගියා.. ඌව ට්‍රින් කරන කොට ඌ බය වෙලා.. ඇප්ලිකේශන් කොල් කරපු වෙලේ, යුඇස් එකෙකුයි, ඔස්ට්‍රේලියන් එකෙකුයිත් ඇප්ලයි කරලා තිබුනා. ඒත් පුරවැසිකම නැති නිසා උන්ගේ ඇප්ලිකේශන් රිජෙක්ට් කලාලු.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔකට ගිය පාර ආපු එකා, පස්සේ බැ කියලා යන්න ගියා.. ඌව ට්‍රින් කරන කොට ඌ බය වෙලා.. ඇප්ලිකේශන් කොල් කරපු වෙලේ, යුඇස් එකෙකුයි, ඔස්ට්‍රේලියන් එකෙකුයිත් ඇප්ලයි කරලා තිබුනා. ඒත් පුරවැසිකම නැති නිසා උන්ගේ ඇප්ලිකේශන් ඉජෙක්ට් කලාලු.

    :baffled::baffled:අම්මටසිරි ..එහෙමත් සින් එකක් ද බන් ..:shocked:
    මේ පාරත් එහෙම වෙයි ද මන්ද .:confused:
     
    Sep 16, 2015
    33
    9
    0
    මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනි කියලා අමුතුවෙන් නීති, පනත් ගේන්න ඕනි නෑ. ලංකාවේ නීතිය අනුව මරණිය දණ්ඩනය අහෝසි කරලා නැහැනේ. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතිය අනුව උසාවියෙන් වැරදිකරුවෙක්ට මරණ දඩුවම දුන්නම පස්සේ ඒක බලාත්මක කරන්න නං රටේ ප්‍රධානියා වන ජනාධිපතිගේ අවසර ඕනි. දැන් වෙලා තියෙන්නේ අපේ රටේ හිටපු සහ ඉන්න ලොක්කෝ හොරරහසේ තමුන්ගේ බලය වෙනුවෙන් සුදු වෑන් යවලා මිනිස්සු මැරෙව්වට සමාජය ඉස්සරහා පෙනී ඉන්නේ මල් වට්ටි උස්සන් පන්සල් යන චරිතේනේ.

    උන් ඉතින් අර වැරදි කාරයන්ට මරණ දඩුවම දෙන්න තියෙන ලියවිල්ලට අත්සන් කරන්නේ නෑ. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මරණ දඩුවම නියම උන සිරකරුවන් තියාගෙන ඉන්නව ජනාධිපතිගේ අවසරේ එනකං. ඕක තමයි ලංකාවේ වෙලා තියෙන්නේ,.

    මේකට කරන්න තියෙන්නේ ජනාධිපතිව මේ සීන් එකෙන් අයින් කරලා, උසාවිය මරණ දඩුවම නියම කරාම පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම පැවරීම. එකේ ඉන්න නිලධාරීන් රජයේ සේවකයන්නේ. ඒ අය රජයේ රෙගුලාසි අනුව දඩුවම ක්‍රියාත්මක කරයි. ඕනි නං ඉතින් නීතියක් ගේන්න පුළුවන් යම්කිසි වරදකරුවෙක්ට මරණ දඩුවම උසාවියෙන් ලැබිලා, ආයේ ඉදිරිපත් කරන ඈපෑල් එහෙමත් ඉවර උනාම පස්සේ මාස තුනක් ඇතුලත අදාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනි කියලා වගේ එකක්.

    එහෙම නැතිව බොරුවට ටීවී ඉස්සරහට ඇවිත් වොයිස් කට් දීලා පම්පෝරි ගැහැව්වට වැඩක් තියෙනවද? ඔය හැම එකාම කරන්නේ මේ ප්‍රශ්නේ ගැන මිනිස්සු කතා කරන දවස් ටිකේ ටීවී එකේ පොර වීමයි. තව දවස් දෙක තුනකින් වෙන මොකක් හරි සිද්ධියක් ගැන මධ්‍යයයේ අවධානය යොමු උනාම මෙව්වා ගැන ආයේ කතා නෑ.

    ආයේ මේ වගේ දුෂණයක් උනොත් ආයේ කතා කරයි. වෙන දෙයක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :baffled::baffled:අම්මටසිරි ..එහෙමත් සින් එකක් ද බන් ..:shocked:
    මේ පාරත් එහෙම වෙයි ද මන්ද .:confused:
    ඔව් බන්.. ඌව ගලොව්ස් වලට එක්ක ගිය වෙලේ ඌට ශොක් එක වගේ \ඇවිත් අසනීප වෙලා. පස්සේ ඌ රිසයින් වෙලා කරන්න බැ කියලා. හිත හයිය තියෙන්න ඔනේ බන් ඔක්ට. සාමාන්ය මිනිහෙකුට අමාරුයි. නීතියෙන් අවුලක් නැති උනාට කෙනෙකුගේ ජීවිතයක් නැතිකරනවා කියන එක මානසික වදයක් වෙනවා ගට්ස් නැති එකෙකුට. ඔකට ගන්න කබේ ලක්ශ ගානක්ලු බන්.. ඒකත් මම ඔය කොහේ හරි දැක්කා.. ඒ වගේම ඔය තනතුරට ගන්න එකාට, වෙඩි වදින්නේ නැති කාර් එකක්, ගෙයක් වගේ දේවල් හිමි වෙනවා සාමාන්යෙන්. මොකද එල්ලන වෙලාවට කලින් අලුගොසුවා මලොත් අරූ නිදහස්.
     
    waligamaya

    Well-known member
  • මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනි කියලා අමුතුවෙන් නීති, පනත් ගේන්න ඕනි නෑ. ලංකාවේ නීතිය අනුව මරණිය දණ්ඩනය අහෝසි කරලා නැහැනේ. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතිය අනුව උසාවියෙන් වැරදිකරුවෙක්ට මරණ දඩුවම දුන්නම පස්සේ ඒක බලාත්මක කරන්න නං රටේ ප්‍රධානියා වන ජනාධිපතිගේ අවසර ඕනි. දැන් වෙලා තියෙන්නේ අපේ රටේ හිටපු සහ ඉන්න ලොක්කෝ හොරරහසේ තමුන්ගේ බලය වෙනුවෙන් සුදු වෑන් යවලා මිනිස්සු මැරෙව්වට සමාජය ඉස්සරහා පෙනී ඉන්නේ මල් වට්ටි උස්සන් පන්සල් යන චරිතේනේ.

    උන් ඉතින් අර වැරදි කාරයන්ට මරණ දඩුවම දෙන්න තියෙන ලියවිල්ලට අත්සන් කරන්නේ නෑ. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මරණ දඩුවම නියම උන සිරකරුවන් තියාගෙන ඉන්නව ජනාධිපතිගේ අවසරේ එනකං. ඕක තමයි ලංකාවේ වෙලා තියෙන්නේ,.

    මේකට කරන්න තියෙන්නේ ජනාධිපතිව මේ සීන් එකෙන් අයින් කරලා, උසාවිය මරණ දඩුවම නියම කරාම පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම පැවරීම. එකේ ඉන්න නිලධාරීන් රජයේ සේවකයන්නේ. ඒ අය රජයේ රෙගුලාසි අනුව දඩුවම ක්‍රියාත්මක කරයි. ඕනි නං ඉතින් නීතියක් ගේන්න පුළුවන් යම්කිසි වරදකරුවෙක්ට මරණ දඩුවම උසාවියෙන් ලැබිලා, ආයේ ඉදිරිපත් කරන ඈපෑල් එහෙමත් ඉවර උනාම පස්සේ මාස තුනක් ඇතුලත අදාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනි කියලා වගේ එකක්.

    එහෙම නැතිව බොරුවට ටීවී ඉස්සරහට ඇවිත් වොයිස් කට් දීලා පම්පෝරි ගැහැව්වට වැඩක් තියෙනවද? ඔය හැම එකාම කරන්නේ මේ ප්‍රශ්නේ ගැන මිනිස්සු කතා කරන දවස් ටිකේ ටීවී එකේ පොර වීමයි. තව දවස් දෙක තුනකින් වෙන මොකක් හරි සිද්ධියක් ගැන මධ්‍යයයේ අවධානය යොමු උනාම මෙව්වා ගැන ආයේ කතා නෑ.

    ආයේ මේ වගේ දුෂණයක් උනොත් ආයේ කතා කරයි. වෙන දෙයක් නෑ.
    :yes::yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඕනි කියලා අමුතුවෙන් නීති, පනත් ගේන්න ඕනි නෑ. ලංකාවේ නීතිය අනුව මරණිය දණ්ඩනය අහෝසි කරලා නැහැනේ. වැඩේ තියෙන්නේ ලංකාවේ නීතිය අනුව උසාවියෙන් වැරදිකරුවෙක්ට මරණ දඩුවම දුන්නම පස්සේ ඒක බලාත්මක කරන්න නං රටේ ප්‍රධානියා වන ජනාධිපතිගේ අවසර ඕනි. දැන් වෙලා තියෙන්නේ අපේ රටේ හිටපු සහ ඉන්න ලොක්කෝ හොරරහසේ තමුන්ගේ බලය වෙනුවෙන් සුදු වෑන් යවලා මිනිස්සු මැරෙව්වට සමාජය ඉස්සරහා පෙනී ඉන්නේ මල් වට්ටි උස්සන් පන්සල් යන චරිතේනේ.

    උන් ඉතින් අර වැරදි කාරයන්ට මරණ දඩුවම දෙන්න තියෙන ලියවිල්ලට අත්සන් කරන්නේ නෑ. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මරණ දඩුවම නියම උන සිරකරුවන් තියාගෙන ඉන්නව ජනාධිපතිගේ අවසරේ එනකං. ඕක තමයි ලංකාවේ වෙලා තියෙන්නේ,.

    මේකට කරන්න තියෙන්නේ ජනාධිපතිව මේ සීන් එකෙන් අයින් කරලා, උසාවිය මරණ දඩුවම නියම කරාම පස්සේ ඒක ක්‍රියාත්මක කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම පැවරීම. එකේ ඉන්න නිලධාරීන් රජයේ සේවකයන්නේ. ඒ අය රජයේ රෙගුලාසි අනුව දඩුවම ක්‍රියාත්මක කරයි. ඕනි නං ඉතින් නීතියක් ගේන්න පුළුවන් යම්කිසි වරදකරුවෙක්ට මරණ දඩුවම උසාවියෙන් ලැබිලා, ආයේ ඉදිරිපත් කරන ඈපෑල් එහෙමත් ඉවර උනාම පස්සේ මාස තුනක් ඇතුලත අදාල මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනි කියලා වගේ එකක්.

    එහෙම නැතිව බොරුවට ටීවී ඉස්සරහට ඇවිත් වොයිස් කට් දීලා පම්පෝරි ගැහැව්වට වැඩක් තියෙනවද? ඔය හැම එකාම කරන්නේ මේ ප්‍රශ්නේ ගැන මිනිස්සු කතා කරන දවස් ටිකේ ටීවී එකේ පොර වීමයි. තව දවස් දෙක තුනකින් වෙන මොකක් හරි සිද්ධියක් ගැන මධ්‍යයයේ අවධානය යොමු උනාම මෙව්වා ගැන ආයේ කතා නෑ.

    ආයේ මේ වගේ දුෂණයක් උනොත් ආයේ කතා කරයි. වෙන දෙයක් නෑ.

    ඔව් මචන් ..මේක නම් සහතික ඇත්ත ,,එත් මේ පාර මම හිතන්නේ යම් කිසි දෙයක් වෙයි කියල පම්පෝරි ගහනවට අමතරව..මොකද මිනිස්සු ගොඩක් අවෙගශීලි වෙලා ඉන්නේ මේ වෙලේ .මේක ක්‍රියාත්මක නොකලොත් රජයට මිනිස්සු ලොකු බලපෑමක් කරයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බන්.. ඌව ගලොව්ස් වලට එක්ක ගිය වෙලේ ඌට ශොක් එක වගේ \ඇවිත් අසනීප වෙලා. පස්සේ ඌ රිසයින් වෙලා කරන්න බැ කියලා. හිත හයිය තියෙන්න ඔනේ බන් ඔක්ට. සාමාන්ය මිනිහෙකුට අමාරුයි. නීතියෙන් අවුලක් නැති උනාට කෙනෙකුගේ ජීවිතයක් නැතිකරනවා කියන එක මානසික වදයක් වෙනවා ගට්ස් නැති එකෙකුට. ඔකට ගන්න කබේ ලක්ශ ගානක්ලු බන්.. ඒකත් මම ඔය කොහේ හරි දැක්කා.. ඒ වගේම ඔය තනතුරට ගන්න එකාට, වෙඩි වදින්නේ නැති කාර් එකක්, ගෙයක් වගේ දේවල් හිමි වෙනවා සාමාන්යෙන්. මොකද එල්ලන වෙලාවට කලින් අලුගොසුවා මලොත් අරූ නිදහස්.

    මම මේ දන්නේ නැති නිසා හන්නේ බන් ..මේකට මිනිහෙක් නැතුව කරන්න ක්‍රමයක් නැද්ද :confused:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේ දන්නේ නැති නිසා හන්නේ බන් ..මේකට මිනිහෙක් නැතුව කරන්න ක්‍රමයක් නැද්ද :confused:
    මරන දඩුවම දෙන ක්‍රම කීපයක් තියනවා මචන් ලන්කාවේ තියෙන්නේ ප්‍රාතමිකම ක්‍රමේ, එල්ලන එක. එක එක රටවල වෙනස්. විදුලි පුටුවේ ඉන්දලා කරන්ට් ක දෙන එක., ලීතල් ඉන්ජෙක්ශන් ගහන එක. බෙල්ල කපන එක වගේ ක්‍රම තියනවා. ඉස්සර නම් වෙඩි තියලත් මැරුවා. මේ ඔක්කොමට අලුගොසුවා කියන චරිතේ විවිද විදියට ඉන්නවා. ලීතල් ඉන්ජෙක්ශන් එකට ඉන්න අලුගොසුවා ඩොකෙක්, වෙදි තියන එකට ඉන්නේ සොල්දාදුවෙක්, විදුලි පුටුවට ඉන්නේ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්. එල්ලන එකාට මොකාද මන්දා.. :confused:
    :confused:
     
    Nov 28, 2011
    35
    3

    එහෙම සීන් කොන් එකක් තියනවා ද බං....:eek::oo:ඔව් නේද!
     
    Sep 16, 2015
    33
    9
    0
    මම මේ දන්නේ නැති නිසා හන්නේ බන් ..මේකට මිනිහෙක් නැතුව කරන්න ක්‍රමයක් නැද්ද :confused:

    සමහර රටවල විදුලි පුටුව ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ම තමයි. අනික තමයි මේ වැඩේදි අදාල විදුලි පුටුව ක්‍රියාත්මක කරන්න නිලධාරීන් හතර පස් දෙනෙක් සහභාගී වෙනවා. මේකේ කරන්ට් එක දෙන ස්විච් හතර පහක් තියෙනවා. හරි ස්විච් එක මොකක්ද කියලා ඒක දාන අය දන්නේ නෑ. ඔන්න ඔහොම සීන් එකක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඉන්ටනෙට් එකේ ඇති වැඩි විස්තර.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම සීන් කොන් එකක් තියනවා ද බං....:eek::oo:ඔව් නේද!
    අලුහ් නීති වල නම් කොහොමද දන්නේ නැ ලන්කාවේ. ඒත් ලොකේ පිලිගත් ක්‍රමේ තමා, එල්ලන හො විදුලි පුටු හො, මේ ක්‍රම දෙකටම හරිම වෙලාවට මොනයම් හෙතුවකට හරි ගැජට් වැඩ කරන්නෙ නැතුව මිනිහා බේරුනොත්, ආයේ උසාවියෙන් දිනයක් නියම කරනකන් අරූ නිදහස්.ලීතල් ඉන්ජෙක්ශන් එකට නම් තත්පර කීපයයි. දැනෙන්නේම නැ. නින්ද යනවා වගේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සමහර රටවල විදුලි පුටුව ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාර නිලධාරීන්ම තමයි. අනික තමයි මේ වැඩේදි අදාල විදුලි පුටුව ක්‍රියාත්මක කරන්න නිලධාරීන් හතර පස් දෙනෙක් සහභාගී වෙනවා. මේකේ කරන්ට් එක දෙන ස්විච් හතර පහක් තියෙනවා. හරි ස්විච් එක මොකක්ද කියලා ඒක දාන අය දන්නේ නෑ. ඔන්න ඔහොම සීන් එකක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඉන්ටනෙට් එකේ ඇති වැඩි විස්තර.
    ඔව්. එහෙම සීන් එකක් තියනවා. එතකොට අලුගොසු එකෙක් අතරේවත් වරදක් වැටෙන්නේ නැ. ඒක අත පිහිදාගන්න යොදපු උපක්‍රමයක්. සමහර වෙලාවට තුන් දෙනෙකුට විතර එක පාර ස්විච් එක දානවා. කොකෙන්ද කරන්ට එක ගියේ කියලා තුන් ද්නාම දන්නේ නැ. එතකොට උන්ගේ හිතට සහනයක්. ඒත් ඉතින් තුන් දෙනාම දන්නවා උන්ගෙන් එකෙක් කියලා.
     
    Nov 28, 2011
    35
    3
    0
    මරන දඩුවම දෙන ක්‍රම කීපයක් තියනවා මචන් ලන්කාවේ තියෙන්නේ ප්‍රාතමිකම ක්‍රමේ, එල්ලන එක. එක එක රටවල වෙනස්. විදුලි පුටුවේ ඉන්දලා කරන්ට් ක දෙන එක., ලීතල් ඉන්ජෙක්ශන් ගහන එක. බෙල්ල කපන එක වගේ ක්‍රම තියනවා. ඉස්සර නම් වෙඩි තියලත් මැරුවා. මේ ඔක්කොමට අලුගොසුවා කියන චරිතේ විවිද විදියට ඉන්නවා. ලීතල් ඉන්ජෙක්ශන් එකට ඉන්න අලුගොසුවා ඩොකෙක්, වෙදි තියන එකට ඉන්නේ සොල්දාදුවෙක්, විදුලි පුටුවට ඉන්නේ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්. එල්ලන එකාට මොකාද මන්දා.. :confused:
    :confused:
    ලිතල් ඉන්ජෙක්ෂන් එක ගොඩක් මනුශීයයි කියලා කියනවා....තමන් මැරෙනවා කියලා තමන් වත් දන්නෙ නැහැ...ඉන්ජෙක්ෂන් 3ක් නේද තියෙන්නේ.1ක් පැරලයිස් වෙන්න.2.මොලේ ට ලේ ගමන නවත්වන්න 3.හර්ටි එක නවත්වන්න.....ඕක ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල ක්‍රියාත්මක යි කියලා කියනවා....:oo:ඉලික්ට්‍රික් චෙයාර් එක දැන් ගොඩක් රටවල අයින් කරලා නේද තියෙන්නේ......ලිතල් ඉන්ජෙක්ෂන ක්‍රමයයි...හැනගින් ක්‍රමයයි නේද භාවිතා වෙන්න ගොඩක් දුරට..:confused: