1. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    හොදට චෙක් කරල ගේන්න වෙනව එකින් එක චෙක් කරල...
  2. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    ගණන් අඩුද බං, ලාභයක් තියන් දෙන්න පුලුවන් ගානකට ගත්තහැකිද?
  3. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    දෙසීයක් එකපාර ගේන්න බෑනෙ බං ?
  4. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    අපි එන වෙලාවටම ඉදීද දන්නෑ බං, ඒ තරම් වෙලාව හොදා
  5. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    ගණන් කොහොමද ඇපල් ඒවගෙ යන්නෙ...එයාපෝට් එකෙන් ෆෝන් කීයක් එකපාර එළයට ගන්න පුලුවන්ද?
  6. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    ගණන් කොහොමද බං ෆෝන් වල
  7. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    ඇපල් ෆෝන් වල ගණන් කොහොමද යන්නෙ මචං? එයාපෝට් එකෙන් කීයක් එකපාර එළියට ගේන්න පුලුවන්ද?
  8. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද? දැන් FB එකේ දකින දකින තැන ඇපල් ෆොන් 10 15 විකුණන්න දාල තියනව, මාත් ලගදි සිංගප්පූරු යන්න ඉන්නෙ, කොහෙන්ද අඩුවට ෆෝන් ගන්න පුලුවන්, එකපාර කීයක් ගේන්න පුලුවන්ද? යන වියදම කවර් කරගන්න වෙන අඩුවට ගෙනත් විකුණන්න පුලුවන් අයිටම් මොනවද තියෙන්නෙ?
  9. S

  10. S

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද දැන් FB එකේ දකින දකින තැන ඇපල් ෆොන් 10 15 විකුණන්න දාල තියනව, මාත් ලගදි සිංගප්පූරු යන්න ඉන්නෙ, කොහෙන්ද අඩුවට ෆෝන් ගන්න පුලුවන්, එකපාර කීයක් ගේන්න පුලුවන්ද? යන වියදම කවර් කරගන්න වෙන අඩුවට ගෙනත් විකුණන්න පුලුවන් අයිටම් මොනවද තියෙන්නෙ?
  11. S

    සිංගප්පූරු වලින් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොම

    සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද? දැන් FB එකේ දකින දකින තැන ඇපල් ෆොන් 10 15 විකුණන්න දාල තියනව, මාත් ලගදි සිංගප්පූරු යන්න ඉන්නෙ, කොහෙන්ද අඩුවට ෆෝන් ගන්න පුලුවන්, එකපාර කීයක් ගේන්න පුලුවන්ද? යන වියදම කවර් කරගන්න වෙන අඩුවට ගෙනත් විකුණන්න පුලුවන් අයිටම් මොනවද තියෙන්නෙ?
  12. S

    පල්සර් ටෑන්ක්

    මචං මගෙ පල්සර් UG4 150යෙ ටෑන්ක් එක දිරල ලීක් වෙනව.බජාජ් එකේ අලුතෙන් ටෑන්ක් එකක් 27ක් විතර වෙනවනෙ.ඊට අඩුවෙන් බ්‍රෑන්ඩ්නිව් ගන්න තැනක් දන්නවනම් කියහල්ලකො.
  13. S

    Pulsar UG3 Self Start

    බොඩි කන්ට්‍රෝල් එකේ අවුලක් නිසා සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙ නැතුව ගියොත් ඒක හදාගන්න විදිහක් නැද්ද බං බොඩි කන්ට්‍රෝල් යුනිට් එකක් අලුතින් දාන්නෙ නැතිව.
  14. S

    Md 90 timing chain help..

    ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන සියනෑ එකේ බලහන්...
  15. S

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචංල පල්සර් UG3 එකේ සෙල්ෆ් ස්ටාට් වදින්නෙ නැති නිසා හදන්න දුන්නම බාස් බුවා කියනව ස්විච් පිච්චිලාලු අලුතෙන් දාන්න ඕනෙලු...එහෙමත් සෙල්ෆ් ස්ටාට් ස්විච් පිච්චෙනවද බං... ස්විච් සෙට් එක තුන්දාස් ගානක් :no:

    No contents