බොඩි කන්ට්‍රෝල් එකේ අවුලක් නිසා සෙල්ෆ් ස්ටාට් වැඩ කරන්නෙ නැතුව ගියොත් ඒක හදාගන්න විදිහක් නැද්ද බං බොඩි කන්ට්‍රෝල් යුනිට් එකක් අලුතින් දාන්නෙ නැතිව.